මම ලගදි දවසක 12vDC - LED පටියක් අරන් ආවා මේ පහල තියෙන එක වගේ.. 1m විතර දිග එකක්.
කඩේදි check කරද්දි නම් ඕක ඔක්කොම පත්තු උනා. ඕකෙ LED 3-3 වගේ තමයි CUT mark එක තියෙන්නේ..
මේක පාට පාට එකක් නෙවේ. නිකන්ම සුදු පාටින් දිගටම පත්තුවෙන එකක්
ගෙදර ගෙනල්ලා මං ඔය පහල තියෙන power supply unit එකෙන් 12v DC supply දුන්නා..
පත්තුවෙනවා .. short වෙනවා වගේ beep එකක් (power supply unit එකෙන්) ඇවිල්ලා ඔක්කොම නිවෙනවා ..
ආයෙ පත්තු වෙනවා beep එකක් එනවා .. නිවෙනවා ඕක දිගටම වෙනවා. (ඔය beep එක නම් එන්නේ + / - terminals short වෙද්දි වගේ )
ඊට පස්සේ LED strip එකෙන් මම LED තුනක් වෙනම කපලා ගත්තා මේ වගේ..
ඒ LED තුනට කලින් අර 12v DC supply එකෙන් දුන්නම ගානට පත්තු වෙනවා ප්‍රශ්න මොකුත් නැහැ
ඊට පස්සේ මම ආයෙ වෙන දෙයක් වෙද්දෙන් කියල ආයෙ මුලු :LED පටියම 12v DC වලට connect කරලා එක voltage අඩු කරගෙන ගියා.
10v DC දි වගේ පත්තු වෙන්න ගත්තා හොදටම..
මේකේ මොකක් වෙන්න ඇත්ද සීන් එක..
මට ඔය LED තුනේ කෑල්ලක් 12v කාර් බැටරියකින් power කරගන්න ඕන වෙලා තියෙනව. ඒ battery එකට කෙලින්ම හයි කලාට අවුලක් නැද්ද. නැත්නම් තව DC voltage එක අඩු කරන්න වෙයිද
ඔය LED තුනේ කෑලි 3ක් 4ක් විතර series විදියට මට 230v AC වලින් power කරනවා නම් මොන වගේ specification වල LED driver එකක්ද ගන්න ඕන.

Last edited: