උඹ කියට ද වික්කේ ?![]()
rs 20000 කට විතර බන්.
.ඔය ෆෝන් එක තමා මම හිතන්නේ nokia එකෙන් ගහපු චාම ෆෝන් එක.උබටත් වැඩි කල් නොගිහින් ඒක තේරෙයි.මාත් උබ වගේ 41mp cam එකට රැවටිලා තමා ඕක ගත්තේ.
උඹ කියට ද වික්කේ ?![]()
.ඔය ෆෝන් එක තමා මම හිතන්නේ nokia එකෙන් ගහපු චාම ෆෝන් එක.උබටත් වැඩි කල් නොගිහින් ඒක තේරෙයි.මාත් උබ වගේ 41mp cam එකට රැවටිලා තමා ඕක ගත්තේ.
rs 20000 කට විතර බන්..ඔය ෆෝන් එක තමා මම හිතන්නේ nokia එකෙන් ගහපු චාම ෆෝන් එක.උබටත් වැඩි කල් නොගිහින් ඒක තේරෙයි.මාත් උබ වගේ 41mp cam එකට රැවටිලා තමා ඕක ගත්තේ.
![]()
පලයන් බං බොරු නොකියා, උඹ ඕක දෙයි මෙන් කියලා 20 ට.. කවුද බං කිව්වේ මම මේ ෆොන් එකට රැවටිලා ගත්තේ කියලා, මට නම් දෙයියන්ගේ පිහිටෙන් මේ ෆොන් එක උපරිමයි. ෆොන් එකේ වැදගත් කම තේරුම් ගන්න බැරි එකෙක් ට මේ ෆොන් එකෙන් වැඩක් වෙන්නේ නෑ බං.

මම කිව්වේ මට උන දේ.try eBaymamath hoyala tiyenawa ambaneta lankawe .. na bn ..
උබ ඉතින් විශ්වාස කරන්නේ නැත්නම් නිකන් හිටහන්.උබට වැදගත් උනාට මට නම් ඕක වැදගත් නැහැ.cover එකක්වත් සල්ලි වලට හොයාගන්න බැරි ෆෝන් එකක් ගැන තව වෙන මොන කථාද.
අනික උබ ඕක විකුණුවත් නැතත් මට මොකෝ.මම කිව්වේ මට උන දේ.

nariyo uoo 4n eka wikunanna hadanne naa,uoo cover ekak hoyannne,,uba gona kiyala hamathanama dagalannna epa ban![]()
ඉතින් යකෝ, උඹේ කතාව අහන්න නෙවෙයි නේ බං මම මේ ත්රේඩ් එක දැම්මේ.![]()

එහෙනම් මොකට ගොනෝ විකිණුවේ කීයටද කියලා ඇහුවේ?ඇයි සල්ලි දෙන්නද?![]()
lankawe na bn Ebay ekenma gennapan....hoyana eke therumak na......
උඹ මේ ෆොන් එක අතට අරන්වත් නැති හිගන්නෙක් වෙන්න ඇති, ඒත් උඹේ ලොකු සීන් නම් තියෙනවා මොනවා නැතත්.

පල පල ඩෝ..මම උබ වගේ 2nd hand ෆෝන් අරන් cover හොයන හිගන්නෙක් නෙමේ.ඔව් ලොකු සීන් තියෙනවා.ඇයි මොකෝ?.![]()
එහෙනම් පැත්තකට වේලා ඉන්නවා ද මෙතන දීගෙන ඉන්නේ නැතිව.
හා
තොපි වගේ ගං කබරයොන්ගේ thread වලට comment දානවට මේවා හොද පාඩම්.අවාසනාවකට තොපි වගේ කාලකන්නි තමා ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ.
පලයන් හිවලෝ යන්න, තෝ ඇවිත් මෙතන දීගෙන හිටියාට අපිට කරන්න දෙයක් නෑ.
පලයන් බල්ලෝ යන්න...මට ඕන නේ මම කියන්නේ.තොගේ අවජාතක කමට ඒවාට රිදුනට මට කරන්න දෙයක් නැහැ.අවලම් බල්ලෙක් තෝ.තොපි වගේ උන් පාරක යනකොට ලොරියකට අහුවෙලා චප්ප වෙන්න ඕන.
උඹ කියන දේවල් උඹටවත් තේරුම් ගන්න බැරිව ඇති බං. නිකන් පව් නොදි පැත්තකට වේලා හිටහන් බං, බල්ලෝ බිරුවට කවද බං ගණන් ගන්නේ.තෝ තම්බියෙක් ද ?උඹ කියන දේවල් උඹටවත් තේරුම් ගන්න බැරිව ඇති බං. නිකන් පව් නොදි පැත්තකට වේලා හිටහන් බං, බල්ලෝ බිරුවට කවද බං ගණන් ගන්නේ.

තෝ තම්බියෙක් ද ?උඹ කියන දේවල් උඹටවත් තේරුම් ගන්න බැරිව ඇති බං. නිකන් පව් නොදි පැත්තකට වේලා හිටහන් බං, බල්ලෝ බිරුවට කවද බං ගණන් ගන්නේ.

වචනයක් වැරදුනහම තම්බියෙක් වෙනවද ප*?![]()