Vitz තියෙන උන් ඇයි ගනන් උස්සන්නෙ

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    අලුතෙන් yaris තියෙනවා 75-80 අතර. 2018 vitz එකත් ඒ ගනන් දානවනෙ. මොකක්ද ඒ හේතුව.

    අනිත් කාරනේ Yaris G වගේ එකක් personal import කරනවා නම් කීයකට වගේ ගන්න පුලුවන් වෙයිද? 2023/24 වගේ උනත් අවුලක් නෑ
     
    • Like
    Reactions: Naughty_kiththa

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    එපා වෙනවා මේකෙ දෙයක් ඇහුවාම දැන්. ඉස්සර කිරියයි හිටිය මිනිස්සුයි 😞
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    අලුතෙන් yaris තියෙනවා 75-80 අතර. 2018 vitz එකත් ඒ ගනන් දානවනෙ. මොකක්ද ඒ හේතුව.

    අනිත් කාරනේ Yaris G වගේ එකක් personal import කරනවා නම් කීයකට වගේ ගන්න පුලුවන් වෙයිද? 2023/24 වගේ උනත් අවුලක් නෑ
    අලුත් යාරිස් එකේ පිටිපස්සේ සීට් එකේ වාඩි උනාම ඉස්සරහ සීට් එක උපරිම ඉස්සර්හට කරත් අපහසුවක් දැනෙනවා. ඔන්න ඕක තමයි අවුල. පරණ vitz එකේ ඔහොම අවුලක් නැහැ . ඉතින් ඕකුන් අර යරිස් එකේ ඔය කෙස් එකම අල්ලාගෙන උන්ගේ පරණ vitz , demand එක හදාගන්නවා වගේ සීඉන් එකක් තියෙන්නේ. ඒ කීවේ උන්ට අනුව 2025 යාරිෂ් එකට වඩා උන්ගේ 2018 වීට්ස් එක 100% කියන එක. ඔවාගේම තමයි ටොයොටා axio එකත්. සිංහළු අලුත් අක්සියෝ ( 2025 )දෙකයි පනහට දාලා කතාකරන්නේ. බලපන් ඕකුන්ගේ fb එකේ දේවාලේ. ඔකුන්ගේ තියරිය අනුව තැරි ගහපු 2014-2015 axio එකට එකට වඩා අලුත් බැටරි තියෙන 2025 අවුල්. Wxb නෙමේ හෙන බේසික් කියනවා, උන්ගේ පරණ axio එකේ demand බහි කියලා. ඉතින් ඕකුන් එකෙක් වත් අලුත් axio එම ගැන අහද්දි මිඉක් නැහැ.
     
    Axio එකේනම් එහෙම අවුලක් පේන්න නෑනේ බන්. අරකමනෙ.
     
    • Like
    Reactions: legib2264

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Axio එකේනම් එහෙම අවුලක් පේන්න නෑනේ බන්. අරකමනෙ.
    WXB ekata wada options adui.. Engine ekath low powered da koheda eka nam sure na
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    I have a Vitz as a secondary vehicle which I'm not selling. If you sit in the new Yaris you would know how awful it is compared to Vitz. Yaris is great if your family is a bunch of amputees. New Yaris is not the replacement for a Vitz.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    වැඩියෙන් දීලා ගත්ත උන් බන් ඒ. උන්ට යන එනමන් නෑ අලුත් ඒවා ආපු එකෙන්.

    පිටිපස්සේ ඉඩ මදි එක තියනවා. ඒක අල්ලං තමා පරන එක මාකට් කරන්නේ ගොබ්බ රැල.

    ඉඩ වගේද අවුරුදු 7 ක් වෙන උං ලෙවකාපු වාහනයක් ගන්න එක
     
    • Like
    Reactions: legib2264

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    athapaya digaragena relax eke yanna nathi wunama
    long trip yaddi amaruyi

    lankawe minissu hariyata drive karanwa nam lankawe long trip yanna best ma couple /single / two persons nam
    Bike ekak

    ekath cruiser type japanek
    indian nam cruiser type ennema nathi thram ne

    American Europe model ganna salli nane.
    pare idath wadi ne ewata yana.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    අලුත් යාරිස් එකේ පිටිපස්සේ සීට් එකේ වාඩි උනාම ඉස්සරහ සීට් එක උපරිම ඉස්සර්හට කරත් අපහසුවක් දැනෙනවා. ඔන්න ඕක තමයි අවුල. පරණ vitz එකේ ඔහොම අවුලක් නැහැ . ඉතින් ඕකුන් අර යරිස් එකේ ඔය කෙස් එකම අල්ලාගෙන උන්ගේ පරණ vitz , demand එක හදාගන්නවා වගේ සීඉන් එකක් තියෙන්නේ. ඒ කීවේ උන්ට අනුව 2025 යාරිෂ් එකට වඩා උන්ගේ 2018 වීට්ස් එක 100% කියන එක. ඔවාගේම තමයි ටොයොටා axio එකත්. සිංහළු අලුත් අක්සියෝ ( 2025 )දෙකයි පනහට දාලා කතාකරන්නේ. බලපන් ඕකුන්ගේ fb එකේ දේවාලේ. ඔකුන්ගේ තියරිය අනුව තැරි ගහපු 2014-2015 axio එකට එකට වඩා අලුත් බැටරි තියෙන 2025 අවුල්. Wxb නෙමේ හෙන බේසික් කියනවා, උන්ගේ පරණ axio එකේ demand බහි කියලා. ඉතින් ඕකුන් එකෙක් වත් අලුත් axio එම ගැන අහද්දි මිඉක් නැහැ.
    2025 axio එක දැකලා නෑ, ගණන් කීය ද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    WXB ekata wada options adui.. Engine ekath low powered da koheda eka nam sure na
    Option adui ..godak key start tiyenne ..anika wxb aka okata wada interior exterior looks good ..

    but aluth aka tamai hodama mokada eka 2023 or + nisa

    gon Tharka tiyenne..parana vitz akata wada aluth yaris aka hodai handling ahema ..e unata eke rear space walin tamai arun talk karanne .yaris gelapenne nethnam fronx ,roomy ,spacia and wagonR tiyenawa
     
    • Like
    Reactions: legib2264