කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    485150_507162015987193_1460568890_n.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    SRIBOYSL කියන්නේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන පට්ට හොරෙක් කියන එක උගේ හැසිරීමෙන් ඔප්පු කරලා ඉවරයි. මොකද උගේ විස්තර සත්යයෙන් තොරයි කියල ඔප්පු කරලා පෙන්නපු පිස්සුපූසට වත් ඒකම ටිකක් වෙනස් කරලා දාපු මටවත් මූ උත්තර දීල නැහැ. දැන් වෙන වෙන බයිලා කිය කිය ඉන්නවා. කොහෙද යන සක්කිලියෙක් .
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේවට උත්තර දෙන්න බැරි අවජාතකයෙක් මගේ රෙප් කපල. sriboysl වෙන්නත් පුළුවන්. අනේ යකෝ රෙප් කපන්නේ නැතුව දීපන්කො උත්තර. උඹ දැන් ඉන්නේ ලයිට් බිල් එක්ක දාපු බොරුව අතේ පත්තු වෙලා ඇඳුමේ රෙවිල හෝද ගන්න බැරුවනේ.

    මේක ත්‍රෙඩ් එක ඊයේ දහවල් තිබුනේ 12 පිටුවේ, අද වෙනකොට පිටු 38ක් වෙනකම් ගිහින්. හැබැයි 11 වෙනි පිටුවේ පිස්සුපූසා විසින් පෙන්නලා දීපු කරුණු වලට තාමත් sriboysl උත්තර දීල නැහැ.

    මටනම් හිතෙන්නේ sriboysl ගේ ගෙදර විදුලි මීටරය වැරදියි. එහෙම නැත්නම් ඌ පට්ටපල් බොරු කාරයෙක්.

    ඒ වගේම sriboysl ගේ වැඩේ හොඳයි කියන උන් මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවල බලල නැහැ.

    මම පිස්සුපූසගේ සමහර කරුණු වෙනස් කල බවත් කියන්න ඕනේ. මෙන්න බලන්න ඒ විස්තරේ. මේ තියෙන්නේ අඩුම මිල ගණන් දාල........ ඒ වගේම මේ ගණන් දාල තියෙන්නේ sriboysl ගේ ගෙදර තත්වය ඌ කියපු දේවල් අනුවම ගණන් හදල කියන එකත් අමතක කරන්න එපා

    ___________________________________________________________

    නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 1000W වෙනවා
    මුළු දවසටම පැයයි වැඩ
    1000x 1x 30=30

    රයිස් කුකර් එකක් සාමන්යෙන් 800W -1000W
    ඔන්න මම 800
    දාන්නේ
    දවසට පැයයි
    800x 1X 30=24

    උණු වතුර කෙතලේ 800W -1000W විතර,
    මම 800W දාන්නේ
    දවසට පැය භාගයයි
    800x 0.5x 30=12

    සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 75-100W
    අපි 70ක් දාමු
    නිදාගන්නේ පැය 7යි නම්
    70x 7x 30= 14.7
    දවල්ට කඩින් කඩ නිසා මම
    මාසෙටම තව යුනිට් 1ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 15.7 යි

    ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 35-60
    අපි වොට් 35 දාමු
    එකක් දවසට පැය 2 ගානේ ෆෑන් දෙකක් වැඩ
    35x 2 x 2x 30=4.2
    ෆෑන් දෙකම කඩින් කඩ නිසා වැඩ
    මාසෙටම තව යුනිට් =1
    එකතුව 5.2

    මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
    මම දාන්නේ 300යි
    දවසට පැය භාගයයි
    300x 0.5x 30=4.5

    අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
    අපි 1100ක් දාමු
    දවසට පැය භාගයයි
    1100x 0.5x 30=16.5

    ෆ්‍රිජ් දෙකට මෙයා මල් ගානක් හදල පෙන්නුවා. අපි ඒවම ගමුකො.
    ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
    පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ (එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
    එකතුව 45

    මුළු එකතුව 30+24+12+15.7+5.2+4.5+16.5+45+= විදුලි ඒකක 152.9

    මේවා සේරම ආසන්න අවම අගයන්
    ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ කියල උපකල්පනය කරලා
    මෙතන ටීවී, රේඩියෝ නැහැ, කොම්පියුටර්, ලැප්ටොප් නැහැ
    අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ

    කොහොමද ටිකිරි මොලේ... :D
     
    • Like
    Reactions: mldarshana

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    SRIBOYSL කියන්නේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන පට්ට හොරෙක් කියන එක උගේ හැසිරීමෙන් ඔප්පු කරලා ඉවරයි. මොකද උගේ විස්තර සත්යයෙන් තොරයි කියල ඔප්පු කරලා පෙන්නපු පිස්සුපූසට වත් ඒකම ටිකක් වෙනස් කරලා දාපු මටවත් මූ උත්තර දීල නැහැ. දැන් වෙන වෙන බයිලා කිය කිය ඉන්නවා. කොහෙද යන සක්කිලියෙක් .
    :baffled::baffled::baffled:
    Katath Wenas Mathayan Adahas Thiyenawa Ban
    Api Ekata Garu Karanna One
    Hemoma Eka Wage Hithana Aya Newei Ne Neda
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් ඔය sriboysl ගෙ පට්ටපල් බොරුවක්. මෙන්න ඒ බොරුව අතේ පත්තු කරලා පෙන්නුවා අපි. මේකේ ගෞරවය හිමි වෙන්න ඕනේ පිස්සුපූසට.

    පහල තියෙන ටික කියෙව්වනම් උඹට දුක හිතෙයි මේ වගේ සක්කිලියෙක්ටද මම රෙප් දුන්නේ කියල.

    මේක ත්‍රෙඩ් එක ඊයේ දහවල් තිබුනේ 12 පිටුවේ, අද වෙනකොට පිටු 38ක් වෙනකම් ගිහින්. හැබැයි 11 වෙනි පිටුවේ පිස්සුපූසා විසින් පෙන්නලා දීපු කරුණු වලට තාමත් sriboysl උත්තර දීල නැහැ.

    මටනම් හිතෙන්නේ sriboysl ගේ ගෙදර විදුලි මීටරය වැරදියි. එහෙම නැත්නම් ඌ පට්ටපල් බොරු කාරයෙක්.

    ඒ වගේම sriboysl ගේ වැඩේ හොඳයි කියන උන් මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවල බලල නැහැ.

    මම පිස්සුපූසගේ සමහර කරුණු වෙනස් කල බවත් කියන්න ඕනේ. මෙන්න බලන්න ඒ විස්තරේ. මේ තියෙන්නේ අඩුම මිල ගණන් දාල........ ඒ වගේම මේ ගණන් දාල තියෙන්නේ sriboysl ගේ ගෙදර තත්වය ඌ කියපු දේවල් අනුවම ගණන් හදල කියන එකත් අමතක කරන්න එපා

    __________________________________________________ _________

    නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 1000W වෙනවා
    මුළු දවසටම පැයයි වැඩ
    1000x 1x 30=30

    රයිස් කුකර් එකක් සාමන්යෙන් 800W -1000W
    ඔන්න මම 800
    දාන්නේ
    දවසට පැයයි
    800x 1X 30=24

    උණු වතුර කෙතලේ 800W -1000W විතර,
    මම 800W දාන්නේ
    දවසට පැය භාගයයි
    800x 0.5x 30=12

    සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 75-100W
    අපි 70ක් දාමු
    නිදාගන්නේ පැය 7යි නම්
    70x 7x 30= 14.7
    දවල්ට කඩින් කඩ නිසා මම
    මාසෙටම තව යුනිට් 1ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 15.7 යි

    ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 35-60
    අපි වොට් 35 දාමු
    එකක් දවසට පැය 2 ගානේ ෆෑන් දෙකක් වැඩ
    35x 2 x 2x 30=4.2
    ෆෑන් දෙකම කඩින් කඩ නිසා වැඩ
    මාසෙටම තව යුනිට් =1
    එකතුව 5.2

    මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
    මම දාන්නේ 300යි
    දවසට පැය භාගයයි
    300x 0.5x 30=4.5

    අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
    අපි 1100ක් දාමු
    දවසට පැය භාගයයි
    1100x 0.5x 30=16.5

    ෆ්‍රිජ් දෙකට මෙයා මල් ගානක් හදල පෙන්නුවා. අපි ඒවම ගමුකො.
    ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
    පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ (එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
    එකතුව 45

    මුළු එකතුව 30+24+12+15.7+5.2+4.5+16.5+45+= විදුලි ඒකක 152.9

    මේවා සේරම ආසන්න අවම අගයන්
    ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ කියල උපකල්පනය කරලා
    මෙතන ටීවී, රේඩියෝ නැහැ, කොම්පියුටර්, ලැප්ටොප් නැහැ
    අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ

    කොහොමද ටිකිරි මොලේ... :D

    සිරා කතාව මචෝ!! ඔච්චර බඩු පාවිච්චි කරලත් බිළ ඔහොම ශපේ වෙනවා කියන්නේ ගොඩේ ගොඩ..:yes::yes: REP+
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහතික ඇත්ත. මේ ප්ර්ශනයේදී මම ආණ්ඩුවට විරුද්ධ උනාට මම ආණ්ඩුවට සහයෝගය දෙන ගොඩක් දේවල් තියෙනවා.

    මගේ ප්‍රශනේ ඒක නෙමෙයි, මූ ලයිට් බිල් සම්බන්දයෙන් බොරු කිව්වට. අපි ඒ බොරුව මොකක්ද කියල ඔප්පු කරලා පෙන්නලා දීල තියෙන්නේ. උත්තර නැහැ.

    :baffled::baffled::baffled:
    Katath Wenas Mathayan Adahas Thiyenawa Ban
    Api Ekata Garu Karanna One
    Hemoma Eka Wage Hithana Aya Newei Ne Neda
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    හැම දෙයක්ම හැමෝටම කරන්න බැරි බව කීප දෙනෙකු හැරුනාම බහුතරය දන්නවා. සමහරුන්ට මේවා කිරීමේ අවශ්‍යතාවයක්ද නෑ.
    නමුත්, ඉන් යමක් කල හැකි සහ ප්‍රයෝජනයක් ගත හැකි පිරිසක් ඉන්නවා. මේ ඒ අය සදහායි.

    :yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුගේ ලොරි ටෝක් නම් තියෙනවා ගමකට.රාජපස්සගේ ලේ නෑයෙක් ද කොහෙද මේකා.ලංකාවේ ඉන්න මීහරක් ටිකත් ඉතින් එහෙයි එහෙයි කියලා මේවා පිළිගන්නවා..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    387339_544500862268668_1099947190_n.jpg

    Easy Hot Water Bath :P:P:P:P:P

    වතුර රත් කරගන්න මෙච්චර දඟලන්න ඔන නෑ බං උදේට ටැංකිය full ගහලා හවස හොඳට රත් වුන වතුර ගන්න පුලුවන්..
    :yes::yes::yes:
    මට දැනගන්න ඔනා ශ්‍රීබොයි ගේ ගෙදර තියෙන කරන්ට් වලින් වැඩ කරන බඩු වල W ගාන මොකද මේ කියන විදිහේ බඩු වලට මීට වඩා යනවා..

    :confused::confused:
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    මේක ත්‍රෙඩ් එක ඊයේ දහවල් තිබුනේ 12 පිටුවේ, අද වෙනකොට පිටු 38ක් වෙනකම් ගිහින්. හැබැයි 11 වෙනි පිටුවේ පිස්සුපූසා විසින් පෙන්නලා දීපු කරුණු වලට තාමත් sriboysl උත්තර දීල නැහැ.

    මටනම් හිතෙන්නේ sriboysl ගේ ගෙදර විදුලි මීටරය වැරදියි. එහෙම නැත්නම් ඌ පට්ටපල් බොරු කාරයෙක්.

    ඒ වගේම sriboysl ගේ වැඩේ හොඳයි කියන උන් මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවල බලල නැහැ.

    මම පිස්සුපූසගේ සමහර කරුණු වෙනස් කල බවත් කියන්න ඕනේ. මෙන්න බලන්න ඒ විස්තරේ. මේ තියෙන්නේ අඩුම මිල ගණන් දාල........ ඒ වගේම මේ ගණන් දාල තියෙන්නේ sriboysl ගේ ගෙදර තත්වය ඌ කියපු දේවල් අනුවම ගණන් හදල කියන එකත් අමතක කරන්න එපා

    ___________________________________________________________

    නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 1000W වෙනවා
    මුළු දවසටම පැයයි වැඩ
    1000x 1x 30=30

    රයිස් කුකර් එකක් සාමන්යෙන් 800W -1000W
    ඔන්න මම 800
    දාන්නේ
    දවසට පැයයි
    800x 1X 30=24

    උණු වතුර කෙතලේ 800W -1000W විතර,
    මම 800W දාන්නේ
    දවසට පැය භාගයයි
    800x 0.5x 30=12

    සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 75-100W
    අපි 70ක් දාමු
    නිදාගන්නේ පැය 7යි නම්
    70x 7x 30= 14.7
    දවල්ට කඩින් කඩ නිසා මම
    මාසෙටම තව යුනිට් 1ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 15.7 යි

    ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 35-60
    අපි වොට් 35 දාමු
    එකක් දවසට පැය 2 ගානේ ෆෑන් දෙකක් වැඩ
    35x 2 x 2x 30=4.2
    ෆෑන් දෙකම කඩින් කඩ නිසා වැඩ
    මාසෙටම තව යුනිට් =1
    එකතුව 5.2

    මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
    මම දාන්නේ 300යි
    දවසට පැය භාගයයි
    300x 0.5x 30=4.5

    අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
    අපි 1100ක් දාමු
    දවසට පැය භාගයයි
    1100x 0.5x 30=16.5

    ෆ්‍රිජ් දෙකට මෙයා මල් ගානක් හදල පෙන්නුවා. අපි ඒවම ගමුකො.
    ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
    පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ (එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
    එකතුව 45

    මුළු එකතුව 30+24+12+15.7+5.2+4.5+16.5+45+= විදුලි ඒකක 152.9

    මේවා සේරම ආසන්න අවම අගයන්
    ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ කියල උපකල්පනය කරලා
    මෙතන ටීවී, රේඩියෝ නැහැ, කොම්පියුටර්, ලැප්ටොප් නැහැ
    අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ

    කොහොමද ටිකිරි මොලේ... :D

    mekata uththara koooo?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හෙට අනිද්දා ලන්කාවෙ රාජ්ය බාශාව චීන කිව්වොත්, පුදුම වෙන්න එපා.. 2/3 තියනවා.. මොඩ හැත්ත අත් දෙකම උස්සලා සම්මත කරයි..

    :yes: කතා කරලා වැඩක් නෑ ඒ ගැන...... :dull:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අපරාදේ ලස්සන thread එකක් කැත කරගෙන මේ දේශපාලනේ නිසා. Sriboysl කියල තියන දේවල් වලින් ගන්න පුළුවන් දෙයක් තියනවනම් ගමු, අනික් දේවල් අයින් කරමු. එයාගේ උත්සාහයෙන් විදුලි බිල ටිකක්හරි අඩුකරගෙන තියන හැටිනේ මේකේ කියල තියෙන්නේ? සමහරවෙලාවට අපි නිරපරාදේ අපතේ යවන විදුලිය උපරිම ප්‍රයෝජනයට ගන්න හැටි ගැනයි වැඩිපුරම ලියවිලා තියෙන්නේ. සමහර දේවල් වලට මමත් එකඟ නෑ, එත් සමස්තයක් විදියට හොඳ ප්‍රයෝජනවත් thread එකක්. :yes:

    විදුලි බිල වැඩිවුණා, සාමාන්‍ය ජනතාව විදියට අපි මොනවා කරන්නද? පාරට බැහැල නිකන් ඉල්ලගෙන කන්නද? උඹල අපිමනේ ගිහින් MR ටහරි SFට හරි චන්දෙ දුන්නේ? ප්‍රබලයා දුබලයව මෙල්ලකරන theory එක සිද්ද වෙන්න ඇති. අපි සාමාන්‍ය වැසියෝ. දේශපාලුවෝ නෙමෙයිනේ? අපි බලන්න ඕන කොහොමද පවුල ගොඩ දාන්නේ කියල. (පවුල කිව්වේ අම්ම, තාත්තා, සහෝද සහෝදරියන්ද ඇතුළුව හරිය?? :oo:) ඉතින් ඒවගේ එකකට මේ වගේ දෙයක් ප්‍රයෝජනවත් නැද්ද? මිනිස්සුන්ට පටවල තියන බදු බර, භාණ්ඩ හා සේවා වල වල අධික මිල, අඩු අදායම, අවනීතිය මේ ඔක්කොම දැනෙන්නේ සාමාන්‍ය අපිටයි. ඒවාට කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ, සහනයක් ලැබෙන්නේ නෑ. ඉතින් නිකන් කෑ ගහල සුදු වෑන් ගෙන්නගන්න එකේ මේ වගේ දෙයකින් හරි උපරිම පලයක් ගත්තහම නරකද? අපිට රට හදන්න බෑ මචන්, අපි ගොඩ යන විදියක් ගැනයි බලන්න ඕන. නිකන් පිස්සුවෙන් දේශපාලනේ පටලවාගෙන කෑ ගැහුවට වැඩක් නෑ. උන් කති බොති. අපි සුඛති. පොඩ්ඩක් එහෙම කල්පනා කරලා බලමු නේද?

    අනික Sriboysl එලකිරිය වෙනුවෙන් සුපිරි කෑම වට්ටෝරු දාල අපි වෙනුවෙන් දෙයක් කරලා තියනවා. මේකේ නිකන් කෑ ගගහ ඉන්න එකෙක්ට වඩා යමක් කරලා නැදද? එහෙම එකෙක්ට මේවගේ කතා කරන එක හරි නෑ මචන්. මන් මේ sriboy ට කඩේ යනවා නෙමෙයි හරිද? :rolleyes:

    ප. ලි: මොලේ නැති උන් මගේ rep කැපුවට අවුලක් නෑ, මන් එළකිරි එන්නේ rep එකතු කරන්න නෙමෙයි, මොනවහරි දෙයක් බෙදාහදා ගන්න. ආ.. rep බැරිනම් ඕන එකක් අම්ම මුත්තා මතක් කරලා බැනල එවනවා එහෙම නෙමෙයි ඕන්.. :frown:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් මචන් ශ්‍රීබෝයිගෙ මේ ත්‍රෙඩ් එකෙන් ගන්න පුළුවන් දේ ගන්න. හැබැයි කිරි හැලියේ රීල තියෙන්නේ ශ්‍රිබෝයිම මිසක් අපි කවුරුත් නෙමෙයි. ඌ කියල තියෙන ඉලෙක්ට්‍රික් බඩුත් එක්ක උගේ යුනිට් 120 කතාව සැබෑ ලෝකයෙන් ඔබ්බට ගිය මිත්‍යාවක් කියල හැමෝම කියද්දී පිස්සුපූස එක ඔප්පුකරල පෙන්නද්දීත් වෙන වෙන බයිලා ගැහුවේ ශ්‍රිබෝය්ම මිසක් අපි නෙමෙයි. මේකට දේශපාලනය අදාල ගත්තෙත් SRIBOYSL ම මිසක් අපි කවුරුත් නෙමෙයි. උඹ ත්‍රෙඩ් එක මුල ඉඳන් බැලුවොත් තේරෙයි

    බන්ටු;14871187 said: