ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    nda2bc.png
    bump
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    [QUOTE

    Thoge Am%^% Wee*&ye Tho PO%65 Awe Neththe Mokada Ke&*%

    tumblr_ma3vyaUyTE1qhuy9mo1_400.gif

    Ohomath Boru Kiyanawa bola Ker(*7
    [/QUOTE]

    අඩෝ බොරු නෙමයි බන්..හිතල මග ඇරියේ නෑ...
    උඹ දන්නවනේ මම වෙනදාටත් 9ත විතර stealth server එකට හැමදාම එනවනේ fake ID එකකින් හරි stealth ගහන්න..නෑවිත් ඉන්න ඕනෑකමක් තිබ්බේ නෑ....:confused::confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    pravenh said:
    Thoo balu wade kale hu^^tho.yakoo APITA KIWWADA TOURNAMENT PATAN GATHTHA KIYALA .API DANAGENA HITIYETH NA.UBA DAN KIYAPAN API PARADUNA NISA OHOMA KIYANNE KIYALA.SHIK UBA APIWA DANUWATH KARANNETH NATHUWA TOURNAMENT EKA PATAN GATHTHA NEDA.UBALA HITHANNE API BORUWA DANAWA KIYALADA ?PULUWAN NAM THAWA MATCH EKAK DIYAN ?

    :lol::lol:
    ජොලා පොඩි එකාගෙන් තවත් ගොන් ආතල් එකක්.
    පාස්වර්ඩ් දාපු server එකකට ඇවිල්ල ඔක්කොම ලොග් වෙනකන් ඉදල දැං පටන් ගන්න යන්නෙ කියල පන යනකන් කියල 10 ඉදල 1ට ගැනල අලුත් මැප් එක දාල දීල ඔන්න දැං පටන් ගත්ත round 1 කියල. ආයෙත් round එකෙන් එකට ඒ යන්නෙ කී වෙනි රවුන්ඩ් එකද කියලත් මූ දන්නෙ 9වෙනි රවුන්ඩ් එකේ ලු මැච් එක පටන් ගත්ත කියල :rofl: හරිම ලොල් සහගතයි.
    පැරදුන නිසා දෙන ගොන් ආතල් මිසක් වෙන මොනවද ඉතින් :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    register වෙද්දින් දීපු Nick Names වලින්ම, server එකේ register වෙලා Log වෙන්ඩ.

    Method
    press f8
    type register username pass
    then enter
    then type login
    username pass
    then enter
    thanks karala balannam
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    :lol::lol:
    ජොලා පොඩි එකාගෙන් තවත් ගොන් ආතල් එකක්.
    පාස්වර්ඩ් දාපු server එකකට ඇවිල්ල ඔක්කොම ලොග් වෙනකන් ඉදල දැං පටන් ගන්න යන්නෙ කියල පන යනකන් කියල 10 ඉදල 1ට ගැනල අලුත් මැප් එක දාල දීල ඔන්න දැං පටන් ගත්ත round 1 කියල. ආයෙත් round එකෙන් එකට ඒ යන්නෙ කී වෙනි රවුන්ඩ් එකද කියලත් මූ දන්නෙ 9වෙනි රවුන්ඩ් එකේ ලු මැච් එක පටන් ගත්ත කියල :rofl: හරිම ලොල් සහගතයි.
    පැරදුන නිසා දෙන ගොන් ආතල් මිසක් වෙන මොනවද ඉතින් :rolleyes:

    :rofl::P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"

    gtasa2013042621371251.png

    සමූහ ඦායාරූපයක් සදහා UD හා TU සූදානම් වන අයුරු !

    gtasa2013042621354519.png

    යම් කඩාකප්පල් කාරී පිරිසක් කදලු ගැස් ප්‍රහාරයක් එල්ල කල අවස්ථාවක්. . .(රජයට සම්භන්ද පාර්ශවයක් දැයිද සැකයක් පවතී. .)

    gtasa2013042621373769.png

    වඩාත් හොද ඦායා රූපයක් සදහා කැමරා කරු වෙත තම ගිනි අවිය එල්ල කර සිටින ලෙස කැමරා කරු ඉල්ලා සිටි අවස්ථාව. . . . ..
    gtasa2013042621391926.png

    ඦායාරූප හැනීමට පැමිනි ඦායාරූප ශීල්පියාව මරාගත් අවස්තාවක්. . . ලොල් . .. Forever Alone !

    tumblr_m08ly6TgC01qehv22o1_400.jpg
    .​
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :lol::lol:
    ජොලා පොඩි එකාගෙන් තවත් ගොන් ආතල් එකක්.
    පාස්වර්ඩ් දාපු server එකකට ඇවිල්ල ඔක්කොම ලොග් වෙනකන් ඉදල දැං පටන් ගන්න යන්නෙ කියල පන යනකන් කියල 10 ඉදල 1ට ගැනල අලුත් මැප් එක දාල දීල ඔන්න දැං පටන් ගත්ත round 1 කියල. ආයෙත් round එකෙන් එකට ඒ යන්නෙ කී වෙනි රවුන්ඩ් එකද කියලත් මූ දන්නෙ 9වෙනි රවුන්ඩ් එකේ ලු මැච් එක පටන් ගත්ත කියල :rofl: හරිම ලොල් සහගතයි.
    පැරදුන නිසා දෙන ගොන් ආතල් මිසක් වෙන මොනවද ඉතින් :rolleyes:
    අයියෝ සල්ලි....:P :rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    gtasa2013042621354519.png

    යම් කඩාකප්පල් කාරී පිරිසක් කදලු ගැස් ප්‍රහාරයක් එල්ල කල අවස්ථාවක්. . .(රජයට සම්භන්ද පාර්ශවයක් දැයිද සැකයක් පවතී. .)
    කවුද ඒ බලු වැඩේ කරේ.... :angry: :angry:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    gtasa2013042621391926.png

    ඦායාරූප හැනීමට පැමිනි ඦායාරූප ශීල්පියාව මරාගත් අවස්තාවක්. . . ලොල් . .. Forever Alone !
    Anushanga ගේ වැඩ තමයි... :lol: :rofl: :lol:
    Organizer සෙත්තපොච්චි.....:P :P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :lol::lol:
    ජොලා පොඩි එකාගෙන් තවත් ගොන් ආතල් එකක්.
    පාස්වර්ඩ් දාපු server එකකට ඇවිල්ල ඔක්කොම ලොග් වෙනකන් ඉදල දැං පටන් ගන්න යන්නෙ කියල පන යනකන් කියල 10 ඉදල 1ට ගැනල අලුත් මැප් එක දාල දීල ඔන්න දැං පටන් ගත්ත round 1 කියල. ආයෙත් round එකෙන් එකට ඒ යන්නෙ කී වෙනි රවුන්ඩ් එකද කියලත් මූ දන්නෙ 9වෙනි රවුන්ඩ් එකේ ලු මැච් එක පටන් ගත්ත කියල :rofl: හරිම ලොල් සහගතයි.
    පැරදුන නිසා දෙන ගොන් ආතල් මිසක් වෙන මොනවද ඉතින් :rolleyes:
    සිරාවට බං අපේ කවිදුවා 1රවුන්ඩ් එකේ වෙපන්ස් සිලෙක්ට් කරන්න පරක්කු වෙලා එලියෙ ඉදගෙන හිටියෙ(sitting out) :rofl: එතකොට අපි restart කරන්න කිව්වම කොච්චර කිව්වද මැච් එක පටන් අරන් තියෙන්නේ දැන් කරන්න දෙයක් නෑ කියලා...

    කොහොම උනත් දැඩි විනයක් යටතේ කස්ටිය මරාගන්නවා දුටු පලමු අවස්ථාව.. :P

    සචියලග‍ෙ එකේ මක්කැයි උනේ???
    :confused:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    සිරාවට බං අපේ කවිදුවා 1රවුන්ඩ් එකේ වෙපන්ස් සිලෙක්ට් කරන්න පරක්කු වෙලා එලියෙ ඉදගෙන හිටියෙ(sitting out) :rofl: එතකොට අපි restart කරන්න කිව්වම කොච්චර කිව්වද මැච් එක පටන් අරන් තියෙන්නේ දැන් කරන්න දෙයක් නෑ කියලා...

    කොහොම උනත් දැඩි විනයක් යටතේ කස්ටිය මරාගන්නවා දුටු පලමු අවස්ථාව.. :P

    සචියලග‍ෙ එකේ මක්කැයි උනේ???
    :confused:

    Api dinum suda oyata eka ahannath deyakda :rofl::rofl::P ;):cool::yes::D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිරාවට බං අපේ කවිදුවා 1රවුන්ඩ් එකේ වෙපන්ස් සිලෙක්ට් කරන්න පරක්කු වෙලා එලියෙ ඉදගෙන හිටියෙ(sitting out) :rofl: එතකොට අපි restart කරන්න කිව්වම කොච්චර කිව්වද මැච් එක පටන් අරන් තියෙන්නේ දැන් කරන්න දෙයක් නෑ කියලා...

    කොහොම උනත් දැඩි විනයක් යටතේ කස්ටිය මරාගන්නවා දුටු පලමු අවස්ථාව.. :P

    සචියලග‍ෙ එකේ මක්කැයි උනේ???
    :confused:
    ගොන් ආතල් බන් ජොලාගෙ, චැට් එක බලන් හිටියෙ නෑ ලු :rolleyes: ගොන්නු වගේ ආපු වෙලේ ඉඳන් කෙලගන්නතුව චැට් එක බලන් ඉන්න එපැයි.

    සචිත්ල ඉස්සරහින්
     
    Status
    Not open for further replies.