- මට මල දිවයිනට යන්න වෙලා , මෙහෙ ගැන දන්නා උන්ගෙන් පොඩි උපදෙස් ටික ඕන
Last edited:
loke godak lassana badu inna ratak
dupath 1942k thiyenawa
loke wadiama dikkasada sidda wena rata
janagahanayen 99% k muslim
kudu gahana un saahenna innawa
kudu packet ekata aga wikunana kello innawa
ubata original watches ehema ganna ona nam anna rata
inna minissu pramanayata wada motor bikes thiyenawa
තැන්ක්ස් කොල්ලෝ
මට දැන ගන්න ඕන කෑම බීමට යන වියදම එතකොට transport වලට යන වියදම වගේ ඒවා

තැන්ක්ස් කොල්ලෝ
මට දැන ගන්න ඕන කෑම බීමට යන වියදම එතකොට transport වලට යන වියදම වගේ ඒවා
wiyadam nam poddak wadi kollo
transport nam ithin godak bottu walin thamai
ubata aitport eken bahala Male' city ekata yanna wenneth bottuwen thamai. ubata set una island eka mokadda?
kurumbba
shangrilla
felivaru
etc...
owa walin mokadda
hithadoo wage isalnd ekak set unoth nam ubata baduma thama colombo idala muhuden maldives walata 412Km eth Male' idala hithadoo island ekata 750km withara thiyenawa![]()
apartment thamai mata hithena vidihata expensive,anith ewanam lankawe ganan wenna athi machan inna thanak thiyenawanam awulak naha.mokatada yanne.
තැන්ක්ස් කොල්ලෝ
මට දැන ගන්න ඕන කෑම බීමට යන වියදම එතකොට transport වලට යන වියදම වගේ ඒවා
මේක හදිස්සියේ set උනේ වැඩ කරන තැනින් යවන්නේ, එහෙ වැඩට,
මම මෙලෝ මගුලක් දන්නේ නැහැ ඉන්න වෙන්නේ මාලේ වල, එච්චරයි දැනට දන්නේ
ඉන්න වැඩකරන තැනින් apartment 1ක් දෙයි
niyamai gihin athal eke idala waren apitath parana pinak set wela enna puluwn unoth help ekak diyan
mehe uba basic widihata innawana.. cost of living mara adui. ubata transport charges kiyala deyak eththema na. lankwe kolloth one tharam innawa.. ara uda kiyala thibba kathathth sampurna eththa. baya nethuwa waren. mama mage no eka PM karannam.. awith mata call ekak deepan. mama nam den male' nemei inne. eth mage yaluwo ubata udaw karai. ubata hoda ganak ithuru karaganna puluwan. oya chance eka mis karaganna epa.