හිරුට පෙම්බැද !! ( My Solar Power Project)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බන්ටු;14871437 said:
    එල එල මචන්. පට්ට. කලින් thread එකට රෙප් දුන්න. :D
    (මගෙනම් electronic දැනුම නිල්) :(

    මටත් ඒහැටි දැනුමක් නෑ!! වැඩිපුර ඇත්තෙ ප්‍රායෝගික දැනුම. ඒකෙන් තමා ඔය අටවගත්තෙ යාන්තං.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිස්සු පුසා;14871444 said:
    මාත් එක්ක ලොකු අමනාපයක්(මම හිතනවා එහෙම නැතුව ඇති කියල ) ;)නැත්තම් සමස්ථ වියදම කියනවද :confused::confused::confused:

    15,000 විතර හෙල්ලුවොත් වොට් 5 LED(SMD)බල්බ් 4ක් පැය 8 ගානේ පත්තු කරන්න පුළුවන්

    මම මේක මාස ගාණකට ඉස්සර ගත්තේ. ඒ දවස්වල එතරම් සුලබ නැති නිසා ගාණත් වැඩියි.
    සෝලා පැනල් එක තමා මෙකේ හදවත. ඒ නිසා ගවකීමක් ඇති තැනකින් ඒක ගත්තොත් හොදයි. අනෙක් පොඩි පොඩි දේවල් කොහෙන් ගත්තත් අවුලක් නෑ.
    මේකේ මූලික පිරිවැය කොහොමත් වැඩියි. හැමෝටම ඔරොත්තු දෙන්නෙ නෑ.
    නමුත් හැකි අය හෝ භාවිතයට පුරුදු වුනොත් ඒක මේ මහපෙලොවට ඉතිරියක් වෙයි.
    මූලික පිරිවැය වැඩි වුනත් හොද සෝලා පැනල් එකක් අවුරුදු 20ක් -25ක් වැඩ ගන්න පුලුවන් කියනවා. ඒක දීර්ඝකාලීනව ඉතිරියක් වෙයි.

    සෝලා පැනල් එක 26ක් වුනා. බැටරි දෙක මැෂින් එකකකින් අයින් කරපු දෙකක්. ඒත් තාම එළටම වැඩ. අනෙක් ඒවා රු. 10-20 කෑලි.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    මේක නම් ගත්තෙ හෝමාගම කර්මාන්තපුරේ තියෙන නිපොන් මරුචි එකෙන්. අරගෙන ටිකක් කල්. ඒ දවස්වල ගාණන් වැඩියි. දැන් තරගකාරිත්වය වැඩි නිසා මිලත් අඩුවෙන් හොයා ගන්න පුලුවන්. විකුණන තැනුත් දැන් වැඩිනේ. හිට්ඇඩ් එක බලන්න. මාත් ඒකෙන් හොයා ගත්තේ.

    Viadam tika daannako sahooo, loku udawwak wei hamootama, roughly dammath kamak naa...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපි සෝලර් පැනල් ගෙනාවොත් දවස ගානෙ වහී බන්.. මේ දැනුත් ගොරෝනවා..

    අපි ගියොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක්නේ මචං!!
     
    මම මේක මාස ගාණකට ඉස්සර ගත්තේ. ඒ දවස්වල එතරම් සුලබ නැති නිසා ගාණත් වැඩියි.
    සෝලා පැනල් එක තමා මෙකේ හදවත. ඒ නිසා ගවකීමක් ඇති තැනකින් ඒක ගත්තොත් හොදයි. අනෙක් පොඩි පොඩි දේවල් කොහෙන් ගත්තත් අවුලක් නෑ.
    මේකේ මූලික පිරිවැය කොහොමත් වැඩියි. හැමෝටම ඔරොත්තු දෙන්නෙ නෑ.
    නමුත් හැකි අය හෝ භාවිතයට පුරුදු වුනොත් ඒක මේ මහපෙලොවට ඉතිරියක් වෙයි.
    මූලික පිරිවැය වැඩි වුනත් හොද සෝලා පැනල් එකක් අවුරුදු 20ක් -25ක් වැඩ ගන්න පුලුවන් කියනවා. ඒක දීර්ඝකාලීනව ඉතිරියක් වෙයි.

    සෝලා පැනල් එක 26ක් වුනා. බැටරි දෙක මැෂින් එකකකින් අයින් කරපු දෙකක්. ඒත් තාම එළටම වැඩ. අනෙක් ඒවා රු. 10-20 කෑලි.

    OK,කටට එන සේරම කිවුවොත් අයෙමත් තරහ කාරයෝ ඇති වෙන එක විතරයි වෙන්නේ ,
    so enough for this time:D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Viadam tika daannako sahooo, loku udawwak wei hamootama, roughly dammath kamak naa...

    100W/16V Solar Panel -26.000/=
    charge controller got for 1000/= long back from Sarvodaya

    3v/1watt LED -each 20/= (Available for 10/= also)
    Heat sinks 4LED Type -20/=
    Heat sink single LED - 10/=
    Battery got free
    Wires some old stuff + 1500/=
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ගනන් හැදීම ගැන මම කියන්නේ නෑ ඒක වරදින්න පුළුවන්.......
    නමුත් වැඩිම විදුලි පරිභෝජනය තියන ශීතකරණ වල හොද බ්‍රෑන්ඩ්ස් තියනව විදුලිය අඩුවෙන පරිභෝජනය කරන-ටොෂීබ වගේ.......

    නාස්තිය දූෂණය ගැන කතා කර වැඩක් නැත...හැම **න්නම එකයි ඒ අතින්.......:angry::angry::angry:
    ප්‍රේමදාසය ගම්උදාව කියල මගුලක් නැටුව මහින්දය දැයට කිරුළක් කරල අපට තොප්පිය දානව.....
    අනික මචං රාජ්‍ය නිළධාරීන් කියන සත්තු කොටස බලන්නේම තමන් ගේ අතට ගාන කපා ගන්න.......:angry::angry::angry:
    ඒව නවත්තන්න හදපු අල්ලස් කොමිසම හොදයි අකුණු ගහන වෙලාවට ටී10 යකඩ කූරක් අතට දීල එළියට තල්ලු කරන්න......:angry::angry:
    මිනිස්සුන් ගේ මොළ හදන්න ඕන හැම දේටම කලින්...පගා නොගන්න, වැඩ හරියට කරන්න......ඒකට පාලනය හරියට තියෙන්න ඕන........දැඩ් දඪුවම් එන්න ඕන........ඒක කරන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදයෙන්......
    පාලකයො කියන ගස් කැ*යෝ ටික උන් ගේ බඩ වැඩිල්ල ගැන මිස අනාගතේ ගැන හිතන්නේ නෑ.....
    මේ ක්‍රමය වෙනස් කරන්න නම් මේ ක්‍රමය තුලින්ම ඇවිත් මේ ක්‍රමය විනාස කරන හිට්ලර් කෙනෙක් ඕන.......
    ඒකාලෙ වෙන කොට උඹයි මායි මැරිච්ච තැන්වල ගස් තියෙයි පැළ වෙලා.......:dull::dull::dull:

    :D:love::love: මම මේකේ ඉන්න උන්ට කොච්චර නම් කියනවද ටොෂිබා රොක්ස් බව....... :D :yes: :love::love:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :D:love::love: මම මේකේ ඉන්න උන්ට කොච්චර නම් කියනවද ටොෂිබා රොක්ස් බව....... :D :yes: :love::love:

    ඔය කියන ජාතියේ සෝලා පැනල් එහෙම නැද්ද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මේක මාස ගාණකට ඉස්සර ගත්තේ. ඒ දවස්වල එතරම් සුලබ නැති නිසා ගාණත් වැඩියි.
    සෝලා පැනල් එක තමා මෙකේ හදවත. ඒ නිසා ගවකීමක් ඇති තැනකින් ඒක ගත්තොත් හොදයි. අනෙක් පොඩි පොඩි දේවල් කොහෙන් ගත්තත් අවුලක් නෑ.
    මේකේ මූලික පිරිවැය කොහොමත් වැඩියි. හැමෝටම ඔරොත්තු දෙන්නෙ නෑ.
    නමුත් හැකි අය හෝ භාවිතයට පුරුදු වුනොත් ඒක මේ මහපෙලොවට ඉතිරියක් වෙයි.
    මූලික පිරිවැය වැඩි වුනත් හොද සෝලා පැනල් එකක් අවුරුදු 20ක් -25ක් වැඩ ගන්න පුලුවන් කියනවා. ඒක දීර්ඝකාලීනව ඉතිරියක් වෙයි.

    සෝලා පැනල් එක 26ක් වුනා. බැටරි දෙක මැෂින් එකකකින් අයින් කරපු දෙකක්. ඒත් තාම එළටම වැඩ. අනෙක් ඒවා රු. 10-20 කෑලි.

    100W/16V Solar Panel -26.000/=
    charge controller got for 1000/= long back from Sarvodaya

    3v/1watt LED -each 20/= (Available for 10/= also)
    Heat sinks 4LED Type -20/=
    Heat sink single LED - 10/=
    Battery got free
    Wires some old stuff + 1500/=

    මෙහෙමයි බොස් ... ඔබතුමාගෙ වැඩේ හොඳයි ... ඒක share කරගත්තටත් බොහොම ස්තූතියි

    practically මේ වගෙ අත්හදා බැලීමකට යන කෙනෙක්ට මම පොඩි දෙයක් කියන්නම් ... දැන් අපි හිතමු රු28,000 විතර වියදම් කරල මේ system එක හදාගත්ත කියල ... average 4W ගානෙ බල්බ් 10ක් හැමදාම පැය 10ක් පත්තු කරනව කියල හිතමු මාසෙම ...
    4W X 10 X 10 hours X 30 = 12 units per month

    අපි හිතමු ඒ කෙනාගෙ මාසික යුනිට් පරිභෝජනය යුනිට් 90 - 120 ත් අතර කියල ... ඒ කියන්නෙ මාසෙකට ඉතුරු කරගන්න පුළුවන් unit 12 X රු15 = රු180/- ... අවුරුද්දකට රු2160/-

    වර්තමාන මිළට අවුරුදු 13ක්ට ආසන්න කාළයක් යනව වියදම් කරපු ගාන පියවගන්න ... තව 60% කින්වත් විදුලි මිළ වැඩි උනත් ඒත් අවුරුදු 8ක් වත් යනව

    විකල්ප බලශක්ති හොයන කෙනෙක් මේ ගැනත් සෙළකිළිමත් වන්න
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered

    2kama use karanne nathuwa full solar una nam hari. Eth ithin ekata mama danna widihata aduma 6lak wath yanwa :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මචං බස්සා ඕකට නෙවෙයි මේක වැදගත් වෙන්නේ......
    අර 90 ඉදන් 91 වෙනකොට කෙළවෙන ගාන ශේප් කර ගන්න.....
    කොටින්ම කියනව නම් වැට උඩ ඉන්න උන්ට වැටෙන් මේ පැත්තට රෝල් වෙන්න......
    ඔය යුනිට් 12 අඩු වුණාට 90 වගේ වැට උඩ ගනන් වල ඉන්න උන් මේ පැත්තේ නම් අන්න ඒකයි වෙන්න ඕන......
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචං බස්සා ඕකට නෙවෙයි මේක වැදගත් වෙන්නේ......
    අර 90 ඉදන් 91 වෙනකොට කෙළවෙන ගාන ශේප් කර ගන්න.....
    කොටින්ම කියනව නම් වැට උඩ ඉන්න උන්ට වැටෙන් මේ පැත්තට රෝල් වෙන්න......
    ඔය යුනිට් 12 අඩු වුණාට 90 වගේ වැට උඩ ගනන් වල ඉන්න උන් මේ පැත්තේ නම් අන්න ඒකයි වෙන්න ඕන......

    :yes: :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2kama use karanne nathuwa full solar una nam hari. Eth ithin ekata mama danna widihata aduma 6lak wath yanwa :baffled:

    :yes: ... 6කිනුත් අමාරුයි මචන්

    මචං බස්සා ඕකට නෙවෙයි මේක වැදගත් වෙන්නේ......
    අර 90 ඉදන් 91 වෙනකොට කෙළවෙන ගාන ශේප් කර ගන්න.....
    කොටින්ම කියනව නම් වැට උඩ ඉන්න උන්ට වැටෙන් මේ පැත්තට රෝල් වෙන්න......
    ඔය යුනිට් 12 අඩු වුණාට 90 වගේ වැට උඩ ගනන් වල ඉන්න උන් මේ පැත්තේ නම් අන්න ඒකයි වෙන්න ඕන......

    90 අයට මේක කොහොමටවත් හරියන්නෙ නෑ ... unit 90 අයට රු8.50 නෙ unit එකක් වැටෙන්නෙ

    ඒ අනුව 12 X රු8.50 = මාසික වියදම රු102/- ... අවුරුද්දකට රු1224/- පමණ ...

    ඒ කියන්නෙ වර්තමාන මිළ අනුව අවුරුදු 23 විතර යනව පිරිවැය පියවගන්න
     
    • Like
    Reactions: MihiCherub