මට මේක තේරෙන්නෙ නැති නිසා අහන්නෙ. ඒ වගේ ලෑන්ඩ් ඒරියා එකක සෝලා ෆාම් එකක් දානවට වඩා නියුක්ලියර් වගේ මෙතඩ් එකක් ගන බලන එක වාසි නැද්ද මොකද අර ලෑන්ඩ් එක වෙන වැඩ වලට ගන්න පුලුවන් නිසා. තනි තනිව අපි වහලේ සෝලා ගහනකොට පැනල්, මීටර්, ... ගොඩක් දේවල් වලට වියදම් කරන්න ඕන කතවට එකගයි. ඒත් රූෆ් ටොප් සෝල එකෙන් වෙන්නෙ අර හූමියේ වටිනාකම රිටේන් කරගන්න එක නේද ?මීට වැඩිය හොඳයි හම්බන්තොට, උතුර වගේ පැත්තක විදුලිබල මණ්ඩලෙන් පාලනය කරන ලොකු සෝලා ෆාම් එකක් ගහල මිනිස්සුන්ට ඒකෙ ආයෝජනය කරන්න ඉඩ දෙන එක.
අපි වහලේ සෝලා ගහනකොට පැනල්, මීටර්, ... ගොඩක් දේවල් වලට වියදම් කරන්න ඕන. ඊට වඩා ලාබයි එක තැනක ඔක්කොම සෝලා පැනල හයිකරලා කෙලින්ම විදුලිබල පද්ධතියට එකතු කරනවා නම්. මිනිස්සුන්ට ඒකෙ ලාබෙන් dividend හෝ net zero කරගන්න පුළුවන් වෙන්න ඕන. මණ්ඩලේටත් ඕක පාලනය කරන්න ලේසියි.