කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    544208_523996090970024_1743135085_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට හිතෙන විදියට මුන් මේ ලයිට් බිල වැඩි කරේ මිනිස්සුන්ව ගොනාට අන්දලා කුඩු දුමින්දව ලස්සනට නිදහස් කරලා ගෙදර යවන්ඩ. බොරුද මම කියන්නේ? පව් ඉතින් මේ සෝලාර් පැනල් හදපු උනුයි ඕවා චීනෙන් ඕඩර් කරපු උනුයි. කව්ද මෝඩයෝ? තීරණය ඔබ සතුයි. :P
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Srilankan1;14[SIZE=1 said:
    875790]මට හිතෙන විදියට මුන් මේ ලයිට් බිල වැඩි කරේ මිනිස්සුන්ව ගොනාට අන්දලා කුඩු දුමින්දව ලස්සනට නිදහස් කරලා ගෙදර යවන්ඩ. බොරුද මම කියන්නේ? පව් ඉතින් මේ සෝලාර් පැනල් හදපු උනුයි ඕවා චීනෙන් ඕඩර් කරපු උනුයි. කව්ද මෝඩයෝ? තීරණය ඔබ සතුයි. :P
    [/SIZE]සොලාර් පැනල් හදපු උනුයි ගෙන්නන උනුයි මෝඩයො වෙන්නෙ කෝමද කියපන්කො ඔක්කොටම කලින්, ඊටපස්සෙ උඹට ජාතකේ පොතේ තියෙන හැටියටම කියලා දෙන්නම්;)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් අන්තිමට ආන්ඩුවට කඩේ ගිය එකෙක් හොයාගන්න නෑ.මම විතරයි ෆේක් වලින් ඒකත් කරලා තියෙන්නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    [/SIZE]සොලාර් පැනල් හදපු උනුයි ගෙන්නන උනුයි මෝඩයො වෙන්නෙ කෝමද කියපන්කො ඔක්කොටම කලින්, ඊටපස්සෙ උඹට ජාතකේ පොතේ තියෙන හැටියටම කියලා දෙන්නම්;)

    අහ මේ ඉන්නේ මට ඕනෙම කරන එකා. මල්ලි තොප්පිය දාගෙන වගේ :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl::rofl:
    ඕක ඒකාලේ ජොලිරොජර්වත් ආන්ඩුවට කඩේ යන සෙට් එකට දැම්ම බං.........:dull:
    පොන්න ආතල්.......
    දැන්වත් සදුන් උඹට තේරෙනව ද දේශපාලනේ පිටින් තියල මූ පිරිමහන්නේ පෞද්ගලික තරහක් කියලා...................:dull:

    :rofl: amazin ලිදේ...... :lol:

    :D:yes:උදේ පාන්දර fake හදන් එන්නේ මූ වෙන්න ඇති.

    :yes: මේ දවස් ටිකේ නටපු නාඩගම දකින්න ඈතිනේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තේරෙනව නේ...........:dull:
    දැන් දාල එකක් දත්කිඹුලා දුවල එන්න කියලා.......
    එකෙක බලල නෑ.......
    ලිදේ කියහං කෝ ඉතිං........:rofl::rofl::rofl::rofl:

    :rofl: ලිදේ...... ලිදේ....... අයියෝ කහවණු........ :lol: පව් ඌ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් අන්තිමට ආන්ඩුවට කඩේ ගිය එකෙක් හොයාගන්න නෑ.මම විතරයි ෆේක් වලින් ඒකත් කරලා තියෙන්නේ.

    :oo::oo: ඒ කියන්නේ උඹ ආණ්ඩුවට කඩෙත් ගියා ෆේක් වලින් ඈවිත්......?? :rolleyes: මොකක්ද බං එක චරිතයක් රගපාපන්කෝ ........
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේ මනුස්සය මහන්සි වෙලා වැඩක් කරලා ත්‍රෙඩ් එකක් දාල එකේ ප්‍රතිපලයත් දාල, කරපු විදියයි කරනන ඕනේ දේත් දාල එත් මේ ත්‍රෙඩ් එක අන්තිමේදී පොලිටිකල් වෙලා තියෙන එකයි දුක, ඇත්තෙන්ම ලංකාවට හේනේ වෙලා තියන්නේ මේකම තමයි, පවතින රජයවත් පැවති ආණ්ඩුවත් විකල්ප බලශක්ති කෙරේ යොමු නොවීම, දැන් යු එන් පි එකත් ජනතාවගේ පැත්තේ, හරි කියමුකෝ ජනතාවගේ දුක දැනිල ආව කියමුකෝ, විදුලිබල මණ්ඩලේ වෙස්ටජ් එක වැඩි එක හැමෝම පිලිගන්නවා, මත පිලිගන්නවා ඒවායේ වෙන දේවලුත් ජනතාව පිටෙන් යන්නේ, එත් ඔය වෙස්ට් එක අද ඊයේ ආව දෙයක් නෙවි, එතකොට අයි විදුලි බිල අඩු කරන්න කියල කෑ ගහන්නේ? මේ නාස්තිය අවම කරන්න දුෂණය නැති කරන්න කියමුකෝ, ඒක කරන්න ඕන, කවුද ඒක කරන්නේ? මොන ආණ්ඩු ආවත් ඔච්චර තමා මන් මේ කියන්නේ පහුගිය කාලවල් වල ආණ්ඩු කරපු දේවල් ගැන බලල, එහෙම කරත් ඔන්න පටන් ගත්ත ගමන් අඩු කරයි මතකනේ චන්ද්‍රිකා 2.50 ට කොහේදෝ පාන් දුන්න, දැන් පාන් කීයද. ඉතින් අපේ දේවල් ගැන මේ ආණ්ඩු කිසි එකක් බලයිද? අපිව බලාගන්නකන් අපි නිකන් ඉන්න ඕනෙද? මන් නම් කියන්නේ මෙයාගේ මේ ක්‍රමයෙන් බිලෙන් අපිට වැය වෙන විදුලි ඒකක 10ක් අඩු උනා කියල, මහලොකු ගානක් නෑ. එත් හත්දෙය්යනේ ඒ 10ත් ඉතුරුවක් නේ, ලංකාව පුරාම හොදට ඉර එලිය වැටෙනවා, ඒවා පාවිච්චි කරන්නේ නෑ. නිකන් හම්බවෙන දේ නිකන්ම යනව, ධාතුසෙන රජතුමා කියපු දේ වත් මතක නැති හැටියක්.
    හරි මෙච්චර මුදලක් යට කරන්න වත්කමක් බහුතර ජනයට නෑ. ඒක මන් පිලිගන්නවා එක ගැන ඉතින් මේ ත්‍රෙඩ් දන මනුස්සය පලිද? එයා රජයේ මාද්‍ය ප්‍රකෂකද? එත් මන් හිතනවා සමාජයේ මේ දක්වා ඇති මුදල වියදම් කරන්න අය ඉන්නවා කියල. මොකද අද කොම්පුටර් එකක වටිනාකම එක්ක බලද්දී මේකට යන්නෙත් අඩු වියදමක්. අපි ඉස්සර විදුලි බිල අඩු කාලේ ෆිලමන්ට් බල්බ් පත්තු කරා ගේ වටේම ලයිට් දැම්ම නාස්ති ගොඩක් කරා , එත් බිල වැඩි වෙන්න වෙන්න අපි සි එෆ් එල් වගේ දේවල් වලට යොමු උනේ,
    හිතන්න පොඩ්ඩක් තෙල් ජලය අපිට තියෙන වටිනා සම්පත් මේවා ටික ටික නැති වෙනවා, කව්රුහරි හිතනවානම් මේවා ගණන් අඩු වෙයි කියල, එහෙම වෙන්නේ නෑ ඉදිරියට තවත් වැඩි වෙයි, ලංකාවේ ජල විදුලියෙන් පමණක් සපයන්න වැඩි වෙන ඉල්ලුමට වෙන්නේ නෑ. මොකද ජලය කියන්නේ මිල කල නොහැකි ලෝකෙන් තුරන් වෙන සම්පතක්. ඒ නිසා විකල්ප බල ශක්තියට යොමු විය යුතුමයි. ඉස්සරහට ගල් අගුරු බලාගාර ඉදි කරත් වැඩක් වෙන්නේ නෑ. එකට න්‍යෂ්ටික ගල් අගුරු බලාගාර ඉදි කරන එකත් තවත් පරිසර විනාශයක් විතරමයි, එහෙනම් මොකක්ද කරන්න ඕනේ, මේ වගේ සුර්ය ශක්තිය යොදා ගැනීම තමා, තව කොච්චර තියෙනවද කල්පනා කරලා බැලුවම, ඒවා රජයක් කරනකන් බලන් ඉන්නේ ඇයි, අපිට පුළුවන් නම් අපේ දැනුම යොදාගෙන කරන්න පුළුවන්.
    මෙහෙම පරීක්ෂණ කරලා ලොකු සොයාගැනීම් වෙන්නත් පුළුවන්, හිතුවොත් දෙයක් කරන්න බැරි නෑ.
    දැන් මේ ත්‍රෙඩ් එක හැටියට විකල්ප බලශක්තියට යොමු වෙනවා කියන්නේ ආණ්ඩුවට කඩේ යනවා කියන එක.:rofl::rofl:
    මන් නම් කියන්නේ අපි ටිව් එකක් බයික් එකක් ගන්න සල්ලි එකතු කරනවා වගේ විකල්ප බලශක්තියට යොමු වෙන එක රටට විතරක් නෙවි පර්ස් එකටත් හොදයි කියන එක.

    ඔන්න මන් ආණ්ඩුවට කඩේ ගියා....:rofl::rofl:
    තමන්ට බුද්දියක් දීල තියෙන්නේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න, අපේ ප්‍රශ්න රජයකට හෝ තව කෙනෙකුට විසදන්න බැරිනම් අපිම විසදගන්න ඕනේ.
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :rolleyes:
    ආණ්ඩුවට කඩේ ගියා.:rofl::rofl:
     
    ආන්ඩුවේ දූෂන නිසා විකප්ල බලශක්තිවලට යොමුවෙන්න බෑ පොන්ස්.මුන් කොමිස් ගහලා,අක්‍රමිකතා කරලා,දූෂන කරලා,වංචා කරලා,නාස්ති කරලා ඒවට ගෙවන්න විදුලි බිල වැඩි කරාම හොඳ විකල්පය කරුවලේ සිටීම.ඊට වඩා හොඳ විකල්පයක් මට පේන්නේ නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ේ දවස්වල හැම තැනම ලයිට් බිල් වැඩිවන එක ගැන කතාය. ජනතාවට කරන්ට් වද්දන්න යන බව සමහරු කියනවා. තවත් අය කියන්ේ ජනතාව විදුලි පුටුේ තබන්නට යන බවය.

    නමුත් අපට අපිම කරන්ට් වද්දාගන්න තැනුත් නැත්ේ නෑ!! ඒවායෙන් රෙන්න අපට බැරිද????

    මීටර් හැක් කරලා නීතී විරෝධී වැඩ කරන්න ගිහින් ආණ්ඩුවේ බෝඩිමේ කූරු ගණිනවට වඩා හොදයි නේද තමන්ගෙ ගෙදර විදුලි පරිභෝජනය ගැන සුලු අධ්‍යයනයක් කරලා වැඩිපුර විදුලිය බාවිතා වෙන්නෙ මොන උපකරන වලටද? කොපමණ නාස්ති වෙනවද කියන දේවල් සොයා ගෙන ඊට සරළ පිළියම් මෙදීමෙන් ගෙදර විදුලි බිල සැළකිය යුතු ප්‍රමාණෙකින් පහළ දාගන්න පුලුවන්.
    අපේ කම්මැළිකම සහ නොසැළකිල්ල නිසාම අපටම මාසේ අන්තිමට තරු පෙන්නගන්නේ බොහෝවිට අපිමයි. පහතින් සදහන් දේවල් ගැන ඔබේ අවධානය යොමු කලොත් අනිවාර්යයෙන් ඔබේ විදුලිබිල අඩුවෙනවා ඒකාන්තයි. අම්මපල්ලා මේ අත්දැකීමෙන් කියන්නෙ.

    අපේ ගෙදර භාවිතාවෙන විදුලිය මෙහෙමෙයි.

    1.ඔක්කොම CFL බල්බ් +230V LED 15යි. එයින් නිතර භාවිතා වෙන්නේ 6යි. එයිනුත් 2ක් රෑ එළිවෙනකම් .
    2. කුස්සිය, පැන්ට්‍රිය, කෑමකාමරය, සාළය සහ මිදුල Solar Powered (12V) LED වලින් දුවන්නෙ.
    3. ශීතකරණ 2 යි.
    4.නානකාමර උණුවතුර හීටරය පොඩි එකාගේ දිනපතා භාවිතය.
    5. දවසට දෙවරක් රයිස් කුකරයෙන් බත් ඉවීම.
    6. තේ සදහා දවසට 2වරක් උණුවතුර විදුලි කේතලෙන්.
    7. රාත්‍රියට සීලින් ෆෑන් 1ක් දවල්ට 1ක් කඩින් කඩ. අමතර ටේබල් ෆෑන් 2ක්.
    8. LCD TV එක දවසට පැය 3-5 දක්වා භාවිතය.
    9. රෙදිසොදන යන්ත්‍රය දිනපතා වරක් අනිවාර්යයි.
    10. රෙදි මැදීම දින දෙකකට වරක්.
    11. Desktop computer +LCD monitor දිනකට පැය 1-2ක් පමණයි.

    ඒත් බිළ මාසෙට රු.1600 ක් වගේ 2000ට නම් ‍අඩුයි.
    CEB1_zps3ab979a9.jpg

    ඒ කොහොමද????????????????????????????

    1. සියලුම 230V බල්බ් සදහා CFL සහ LED බල්බ භාවිතා කිරීම.
    2. සෑම බල්බයක්ම සිවිලිමට හෝ බිත්තිය ආසන්යේ සවි කිරීමෙන් පරාවර්තනය වැඩිකර අඩු වොට් ගණනක බල්බ හාවිතා කිරීම.
    3.ලෑම්ප් ෂෙඩ් සියල්ල ඉවත් කිරීම.
    4. හැකි සෑම බල්බයක්ම ස්ථාන දෙකක් Share කරන්න පුලුවන් සේ සවි කිරීම.
    5. මහදවල් අව්ව වැටුනා වගේ එළිය තියන ලයිට් නැතිව හැකි තරම් ඩිම් වයිට භාවිතා කරන්න පුලුවන් තැන් වලට ඒවා දැමීම.
    6.ගේ ඇතුලත තැනින් තැනට යන විට අනවශ්‍ය ස්ථානයේ ලයිට් නිවා යෑමට පුරුදු වීම.
    7. දවල්ටත් කරුවල ගෙදර සමහර තැන් වලට (උදා- ගබඩා කාමරය) වහල‍ට වීදුරු හෝ ෆයිබර් තහඩු කෑල්ලක් සවි කිරීම. හෝ පිටතින් පරාවර්තක කණ්නාඩියක් හෝ තහඩුවක් දැමීම.
    8. වරින් වර තේ බීමට හෝ උණුවතුර අවශ්‍යතාවය සදහා ලොකු උණුවතුර (උඩින් මිරිකා වතුර ගත හැකි) බෝතලයක් භාවිතය.
    9. විදුලි පංකා අවශ්‍යතාවය සදහා හැම විටම සිවිලින් ෆෑන් නැතිව අඩු වොට් ටේබල් ෆෑන් භාවිතය.
    10. ශීත කරණය වරකට පැය බැගින් දිනකට පැය 2ක් වත් off කර තැබීම. මෙය එය වැඩිපුර විවෘත නොකරන කාලසීමාවේ කරන්නේ නම් වඩා හොදය.
    11. Standby තියන ටීවී රේඩියෝ ආදිය හැම විටම බිත්තියේ ප්ලග් එකෙන්ම නිවා දමන්න.
    12. මුලු ගෙදරම රෙදි එකවර මැදගන්න. දිනපතා නොමැද සතියටම මදින්න පුලුවන් දේවල් එකවර මදින්න.
    13.CRT TV හෝ Monitor භාවිතයෙන් ඉවත් කළ හැකිනම් LCD හෝ LED වලට මාරුවෙන්න.
    14. පාඩම් කිරීමට කාමරයේ බල්බයට වඩා අඩු වොට් ටේබල් ලෑම්ප් එකක් භාවිතා කරන්න.

    තව කලහැකි දේ ‍බොහෝයි!!! ආණ්ඩුවට බැන්නාට හෝ ආණ්ඩු මාරුකලාට පළක් වෙන්නේ නැත. අපේ හැම ගෙදරම වාගේ ලයිට් බිලෙන් 40%ක් පමණ අපි ගෙවන්නේ අපේ කම්මැළිකම සහ නොසැලකිල්ල නිසා වන නාස්තියටය.
    උඹේ ගෙදර ඔය ඒවගේ ෆොටෝස් දාලා ඉඳපන් පොන්ස්.නැත්නම් උඹ බොරුවක් කියන්නේ.මම හිතන්නේ නෑ උඹලගේ ගෙදරට කරන්ට් තියෙනවා කියලා.උඹ කාමරේක ඉන්න පොන්ස් කෙනෙක් නේද?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොස්......
    රෙදි ඇදල ද?
    නැතුව ද????????????:rofl::rofl::rofl::rofl:

    උඹ නම් යන්නේ රෙදි ඇඳගෙන.හැබයි ඒවා ට්‍රාන්ස්පේරන්ට් රෙදි. ඒක ඇතුලෙන් ඔයාගේ වල්ල අපිට පේනවා පොන්ස්.
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කරන්ට් නොවැදී සිටින්නට... 04-27-2013 07:44 PM

    tho anduwata thama kohomath kade giye.booru patiya me mase bill eka awahamath oya wage katha karahan.nathnam me harak patiya wage iiren light ganin.HAHAHAA

    මගේ බිල මන් ගෙවන්නේ නැතුව උබ ගෙවන්නද... කෑ ගහපල්ලා බිල් අඩු කරයි....ගෙදර ඉදන් ත්‍රෙඩ් දදා හුල්ල හුල්ල ඉන්නේ නැතුව වියදමට වඩා හම්බකරන්න උත්සහ කරොත් නරකද?
    තමන් හිසට තම අතමය හෙවනැල්ල.
    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ ගෙදර ඔය ඒවගේ ෆොටෝස් දාලා ඉඳපන් පොන්ස්.නැත්නම් උඹ බොරුවක් කියන්නේ.මම හිතන්නේ නෑ උඹලගේ ගෙදරට කරන්ට් තියෙනවා කියලා.උඹ කාමරේක ඉන්න පොන්ස් කෙනෙක් නේද?
    අනේ පොන්නයෝ..............
    තෝ වගේ මෙතනින් වෙන සයිට් වලට ට්‍රැෆික් අදින ගල් කබ්බෙක් නෙවෙයි ඌ.....
    මිනිසුස්න්ව ජීවත් කරවන්න තමන් ගේ මොළය වෙහෙසවන එකෙක්.........
    බලා ගනින්....තෝ වගේ පොන්න හුයන්නලට මේව පේන්නේ නෑ නේ..........:angry::angry:

    ආදරය කර අපෙ මිහිකත ......මවට
    හානි අවම කර අපගෙන් ......ඇයට
    රැයක් පහන් කරනට අදුරේ .නොහිට
    වරෙව් !! සැවොම පෙම් බදිමුද හිරුට

    කවියක් කියලම ඔන්න පටන් ගත්තා!!

    දැන් මාස ගණනකට කලින් පත්ත‍රේ තිබුණ දැන්වීමක් අනුව යමින් බොහෝ කාලයක් තිස්සේ හිතේ තිබුණ ආශාවක් ඉෂ්ට කරගැනීම සදහා Solar Panel එකක් මිළදී ගත්තා.

    නමුත් එහි පිරිවැය තරමක් ඉහල නිසා ඊට අදාල ඉතිරි උපාංග එකලස් කිරීම සහ සවි කර ගැනීම මා විසින්ම කර ගැනිමට තීරණය කලා. ඒ අනුව නොයෙක් අත්හදා බැලීම් කරමින් යම් සාර්ථකත්වයක් කරා යෑමට හැකි වුනා.

    වර්ථමාන විදුලි බිල් සහ බලශක්ති අභියෝගය හමුවේ මාගේ අත්දැකීම් බෙදා හදා ගැනීමෙන් තවකෙකුට යම් යහපතක් වේයැයි යන පරම චේතනාවෙන් එම අත්දැකීම එයින් පුයෝජනයක් ගතහැකි අය සමග මෙසේ බෙදා ගැනීමට සිතුවා!!!

    solar-power.jpg

    ඉහත රූපයේ ආකාරයට සෝලා පැනලයෙන් 12V/DC බැටරි චාර්ජ් කර ගත්තාට පසු ඉන්වටර් එකකින් 230V /AC බවට පරිවර්ථනය කර නිවසේ විදුලි පරිපථයට සම්බන්ධ කිරීම සාමාන්‍ය ක්‍රමයයි. නමුත් මෙම 12V/DC to 230V/AC පරිවර්ථනයේදී 30%කට ආසන්න ශක්ති හානියක් සිදුවන බව දැනගන්නට ලැබුණා.

    බැවින්, මෙම 12V/DC විදුලිය කෙළින්ම බැටරියෙන් ගෙන ඒ අයුරින්ම විදුලි පහන් සදහා භාවිතා කිරීමට කටයුතු කලා. නමුත් මේ සදහා සුදුසු අඩු වොට්ස් ගණනකින් යුතු බල්බ ‍වෙළදපොලේ විරලයි. එක් CFL වර්ගයක් පමණක් හොයාගත හැකිවුනා. නමුත් එය එතරම් හොද තත්වයේ නොවූ නිසා 1Watts Supper bright LED වලින් අවශ්‍ය විදුලි ලාම්පු සකසා ගත්තා. නමුත් මෙහිදීත් යම් තරමක තාප හානියක් සිදුවෙනවා.

    solar16_zps91ee1ec3.jpg

    16V/100W Solar Panel එක මේ ආකාරයට වහලයේ සවිකලා!

    solar25_zps61a03170.jpg

    ඉන්පසු මෙම Charge Controller එක හරහා එම 16V/DC විදුලිය බැටරි වලට සම්බන්ධ කරනවා.

    solar17_zpsaec73181.jpg

    මේ 12V/28AH බැටරි දෙකක් සමාන්තරගතව සම්බන්ධ කර ඇති අතර ඒ සදහා 7-10Amp පමණ ධාරාවක් ගෙනයාහැකි වයර් භවිතා ල යුතු වෙනවා.

    ඉන්පසු
    12V/DC විදුලිය කෙළින්ම බැටරියෙන් අරගෙන අවශ්‍යතා සදහා ොදා ගත්තා.

    1Watts Supper bright LED ේ පද්ධතිය සදහා සකසා ගත්මෙහෙමයි.

    Solar1_zpsfe65db83.jpg

    solar2_zps76ff1f48.jpg

    සුපිරි තත්ව
    1Watts Supper bright LED ටිකක් මෙතනින් ගත්තා. දැන්නම් නෙ තරම් පිටොටුවෙ පළවෙනි හරස් වීදිේ තියෙනවා. රු.10-20දක්වාම.
    solar3_zps533e4603.jpg

    මුලින්ම මේ විදියට පොඩි පොඩි අත්හදා බැලීම් කලා.

    solar7_zpsb3447376.jpg

    ඊට පස්සෙ තමයි මේ Heat sink + Soldering plates හම්බවුනේ.

    solar5_zps5f155b47.jpg

    solar4_zps7909ebb4.jpg

    solar6_zps8112d1fd.jpg

    ඒ අනුව 3V /1Watts Supper bright LED ක් සිරීස් ක්‍රමයට පාස්සා කෙලින්ම 12V/DC වලට සම්බන්ධ කර දැල්විය හැකියි.
    solar23_zps9e8efc98.jpg

    solar8_zpsbdaf9df6.jpg

    solar15_zps83242de9.jpg

    බාහිර ෝක කරණය සදහා සැකසූ 8watts Flasher එකක්.

    solar10_zps590ca5b2.jpg

    solar9_zps6b2fd178.jpg

    solar29_zps9d9f7221.jpg

    සිවිලිමට Down Lights

    solar13_zps098add76.jpg

    solar28_zps7594f8db.jpg

    ේ තවත් එකක්. ේක16Watts.

    solar12_zpsf99f040b.jpg

    solar11_zps84139935.jpg

    solar26_zpse0fb633a.jpg

    Solar046n_zps2906ee32.jpg

    ඝණ ඇලුමිනියම් තහඩුසවිකර පැන්ට්‍රි කබඩ් යට සවිකලාම.

    Solar2004n_zps80567e15.jpg

    Solar2007n_zps021f22d5.jpg

    Solar Powered Food Dehydrator !!!

    ේ මේ තවත් නිර්මාණයක්.
    ේක තවත් දියුණුකල යුතු මට්ටමකයි තියෙන්නෙ.
    කෙන් එළවලු පළතුරු වඒවා ඉක්මනින් ේලා ගන්න පුලුවන්.
    උම්බලකඩ පට්ට ගණන් නිසා මම මුලින්ම හැදුවෙ උම්බලකඩ.
    කාටෝ හිතෙයි ඇයි අව්වෙ තියන්න බැරිද කියලා.
    පුලුවන්!! හැබැයි වැස්සට ගෙට ගන්නයි, කුරුල්ලන්ගෙන් පූසන්ගෙන් සහ කූඹින්ගෙන් ේරගන්න ගියාම එපා වෙනවා!!

    solar24_zps4c38f5f7.jpg

    මෙතන තමා ඔක්කොම සෙල්ලන් කෙරුවෙ!!!