ආන්ඩුවේ දූෂන නිසා විකප්ල බලශක්තිවලට යොමුවෙන්න බෑ පොන්ස්.මුන් කොමිස් ගහලා,අක්රමිකතා කරලා,දූෂන කරලා,වංචා කරලා,නාස්ති කරලා ඒවට ගෙවන්න විදුලි බිල වැඩි කරාම හොඳ විකල්පය කරුවලේ සිටීම.ඊට වඩා හොඳ විකල්පයක් මට පේන්නේ නෑ.
ආණ්ඩුවේ දුෂණ ආණ්ඩුවේ දුෂණ නෙවි රටේම දුෂණ එක රාජ්ය ආයතනයක හරියට වැඩක් වෙනවද, ඒ රාජ්ය ආයතන වල එක සේවකයෙක් හරියට වැඩක් කරනවද. ලොක්කගේ ඉදල සොක්ක දක්වා ගහද්දි රටක් හැදෙයිද කවුද ඒවා හදන්නේ, හදනකන් බලන් ඉන්නවද. නැත්තන් බිල් නොගෙවා ඉන්නවද?






