Android apps pc ekatath.....

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් වෙයි කියල හිතුනු දෙයක් ........ඔය සමහර ලොකු ලොකු උදවිය ගොඩක් උනන්දුයි නේ හොඳ ලස්සන ෆෝන් එකක් අතේ තියාගෙන අහල පහල ගැවසෙන චීත්ත කෑලි වලට පෙන්න පොඩි වැඩක් දාන්න ..... :P ඒ උනාට ඉතින් මේ කැලේකට වෙලා COMPUTER එකක් ඔබ ඔබ ඉන්න මේ මම වගේ අයට ඉතින් කොහින්ද ඔය මොනර කොල ......:dull: ඉතින් අපිට උන්නත් දාහයි මලත් දාහයි කියල අනික් එඋන් ගේ ෆෝන් වලට කෙල බේර බේර ඉන්න තමයි තියෙන්නේ..... :rolleyes::rolleyes::rolleyes: ඔහොම කියලත් ඉතින් කොච්චර කල් ඉන්නද..... :no::no::no::no:



    ඒ නිසා මම මේක හොයා ගත්ත. මට ඔය අන්තර්ජාලයේ සැරිසරන කොට හම්බුනු පොඩි වැඩ කෑල්ලක් මේක .....
    මේක දාගත්තම ඔයාලගේ android ෆෝන් එකේ රන් කරන ඕනෑම ඇප් එකක් ඔයාලගේ PC එකෙත් රන් කරන්න පුළුවන් android ඔ එස් එක install නොකරම. කොටින්ම කිව්වොත් මේකෙන් ඔයාලගේ PC එක android ෆෝන් එකක් වෙනවා... දැන් කියවලත් මහන්සි ඇතිනේ . :baffled::baffled::baffled:
    BlueStacks01.png




    මෙන්න ලින්කුව http://www.bluestacks.com/

    වැදගත් වෙයි කියල හිතුණු නිසයි දැම්මේ ... :cool::cool: repost නම් මේ බුවාට සොරි වෙන ඕනේ ......:D:D:D

    මම තාම අලුත් හොඳේ ................... :D:D සලකල යන්ඩෝ .........................;););););););)