ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
උබ අයින් වෙන එක නෙවේ මචෝ මෙතන තියෙන දේ
ගොඩක් එවුන් උබට ලැග් ලැග් කියල කියනකොට උබටත් තියෙනව යුතු කමක් උබේ එහෙම අවුලක් තියෙනවනම් හදාගන්න.
අපි හැමෝම ගහන්නේ කොම්පියුටර් වලින්. ගොඩක් උන් normal විදියට වෙඩි කාල මැරෙන්නත් උබ වෙනස් විදියට තැපැලෙන් මැරෙන්නත් වෙන්නේ මොකක් හරි අවුලක් තියෙන නිසානෙ

නීති දාල තියෙන්නේ කඩ කලාම ක්‍රියාත්මක කරන්න.
ping වලත් නෙමෙයිලු කේස් එක..මෙච්චර කාලෙකට එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න කවුරුත් කිවුවේ නෑ මම ලැග් කියලා..මෙච්චරකල් සෙල්ලම් කලෙත් මේ මැශින් එකෙන්ම තමා..මොකද්ද අවුල..අන්න ඒකයි මචන් මමත් අහන්නේ..කොතනද අවුල තියෙන්නේ?
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
අඩේමේ උබත් එක්ක කිසි අවුලක් නෑ කොල්ලො හරිය.. :D

2) Lagers not allowed. No matter what it causes, they will be kicked out of the game.
Other team members will have to play with their remaining number of players.
lagers will receive one chance to correct their problems and return to the game with the next team.
if they fail to correct their problems, they will be kicked out from the entire tournament.
Leaders can replace lagers with their reserve player if available.

නීති ගැන බන් කතා කරේ..

උබ කෙසේ වෙතත් ගොඩක් දුරට මම නම් ආයෙ සෙල්ලම් කරන එකක් නෑ.. :P
උඹ සෙල්ලම් නොකලොත් මමත් අයින් වෙනවා.. :yes:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ping වලත් නෙමෙයිලු කේස් එක..මෙච්චර කාලෙකට එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න කවුරුත් කිවුවේ නෑ මම ලැග් කියලා..මෙච්චරකල් සෙල්ලම් කලෙත් මේ මැශින් එකෙන්ම තමා..මොකද්ද අවුල..අන්න ඒකයි මචන් මමත් අහන්නේ..කොතනද අවුල තියෙන්නේ?
    මීට කලින් උඹ ලැග් වෙනව මම දැකල නැත :D අද කලබලේ නිසා මමත් ඇවිත් බලන් හිටිය උඹ ලැග් උනේ නැත :D
    සොත්ති සහ පප්ප නම් ලැග් උනා :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    චකාගෙ ping 700 ට ගියා කියල ඌට ජනක් යාර්ඩ් සෙල්ලම් කරන්න දුන්නෙ නෑ.. අවුලක් නෑ රූල්ස් ඌ ගියාමත් අපි වචනයක් වත් කිව්වද..

    මැච් එක යන අතර තුර ඩියාස් ව කික් කලා ලොග් වෙලා නෑ කියල කියන්නෙත් නැතුව.. කික් කරපු එකාගෙ පවුලෙ උන්ව චැට් එකෙන් මතක් කර කර ඉන්නකොට පප්ප ඇවිත් තිබ්බ ඌ අම්බ lag :lol::lol::lol: අර බඩිය වගේ.. ඒවට නෝ කතා..
    සොත්තියගෙ ping 1700 ඒත් අපි ඌව කික් කරන්න එපා කිව්ව.. ඒක නම් කමක් නෑ අපිනෙ කිව්වෙ එපා කියල..

    රූල්ස් නම් රූල්ස් එකෙක්ට එක රූල් එකක් තව එකෙක්ට තව රූල් එකක් ඕනෙ නෑ නෙ.. එහෙම හුතවල් සෙල්ලම් කරලත් මොකටද.. අපි කැපුන එතනින්.. එතනින් ඕනෙ නෑ නෙ නිකන් හුකේ දෙකයි පනහෙ වැඩ :cool:

    හරි සචිත්. මචං ping case එකේදි උඹ දන්නවා ඇති අනික් පැත්තේ Team එකේ එවුන්ට අවුලක් නැත්තම් එයාට ප්ලේ කරන්න දෙන එක කමක් නෑ කියලා. උඹලා මුලදි සොත්තිව තියා ගන්න හා කිව්වට පස්සේ Terminator, Diaz ඇතුලු අයගේ ඉල්ලීම පරිදි සොත්තිව Team එකෙන් අයින් කරා. Diazව කික් කරලා තියෙන්නේ ආයෙත් ලොග් වෙන්න කියලයි. මොකද ඌට කිව්වට කිව්වට ලොග් වුනේ නැති නිසාලු. යශෝද්ව කික් කරේ නැත්තේ ඌ දැනන් හිටියේ නෑ ලොග් වෙන හැටි. ඩයස් එහෙම නෙමෙයිනේ. ඇයි ලොග් වෙන්න ඕනේ? ඒක නීතියක්ද? රටේ නැති ඒවා කිව්වනේ. තව දෙයක් තම මචං Damerව නිකරුනේ කික් කරන්න බෑ. ඌ ලැග්ත් නෑ චීටිනුත් නෙමෙයි. ඉතින් නිකරුනේ කික් කරන්න බෑනේ. අනික මල් පප්පාව ලැග් නිසා 2 පාරක් වෝන් කරා 3 වෙනි පාර කික්/බෑන් කරනවා කිව්වා. 2 පාරට පස්සේ ලැග් උන් නෑ. උඹලා වුනත් ඊට පස්සේ කිව්වේ නෑ ඌ ලැග් කියලා. Damerගේ සීන් එකට නම් කරන්න දෙයක් නෑ මචං. ලැග් නම් නෑ. තව දෙයක්. ඕක හෙන නෝමල්. මම වෙන නම් වලින් ගිහින් හොඳට ගැහුවම කිව්වා මම චීට්ලු, වෙඩිඋ වදින් නෑලු. බොරු නම් Termi ගෙන් අහපන්. ඒත් මගේ ඇත්ත ID එකෙන් ආවම එහෙම කියලා නෑනේ. ඒක තමා මචං. කාගෙවත් පෞද්ගලික තරහක්වත් පැත්තක් ගැනිල්ලක්වත් නෑ. එක පිලකට අසාධාරණයි වගේ හිතෙයි. නමුත් කරන්නේ උපරිමෙන් පිල් දෙකටම සාධාරණේ වෙන විදියට.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ada api jangi dinnooooo
    106.gif
    33.gif
    දින්න කියන්නෙ ජොලාට ඇඩෙන්නම දුන්නෝ :lol:

    106.gif
    106.gif
    106.gif
    106.gif
    106.gif
    106.gif

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ping වලත් නෙමෙයිලු කේස් එක..මෙච්චර කාලෙකට එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න කවුරුත් කිවුවේ නෑ මම ලැග් කියලා..මෙච්චරකල් සෙල්ලම් කලෙත් මේ මැශින් එකෙන්ම තමා..මොකද්ද අවුල..අන්න ඒකයි මචන් මමත් අහන්නේ..කොතනද අවුල තියෙන්නේ?

    bump :yes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මීට කලින් උඹ ලැග් වෙනව මම දැකල නැත :D අද කලබලේ නිසා මමත් ඇවිත් බලන් හිටිය උඹ ලැග් උනේ නැත :D
    සොත්ති සහ පප්ප නම් ලැග් උනා :yes:
    :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    අඩේමේ උබත් එක්ක කිසි අවුලක් නෑ කොල්ලො හරිය.. :D

    2) Lagers not allowed. No matter what it causes, they will be kicked out of the game.
    Other team members will have to play with their remaining number of players.
    lagers will receive one chance to correct their problems and return to the game with the next team.
    if they fail to correct their problems, they will be kicked out from the entire tournament.
    Leaders can replace lagers with their reserve player if available.

    නීති ගැන බන් කතා කරේ..

    උබ කෙසේ වෙතත් ගොඩක් දුරට මම නම් ආයෙ සෙල්ලම් කරන එකක් නෑ.. :P

    පිස්සුද බං ඔය වගේ දේකට Tournament නවත්තන්න?? කලින් කිව්වනේ පප්පා ලැග් වුනාම Warnings 2ක් දුන්නා ආයේ ලැග් වුනොත් අයින් කරනවා කියලා. ඊට පස්සේ ලැග් වුනේ නෑනේ. නීතියේ හැටියට තමා මචං වැඩේ වුනේ. යකෝ ප්ලේයර්ස්ක්ලගේ හොඳටමයි දෙපාරක් warning දෙන්න හිතුවේ. temporary fault එකක් ආවොත් වගේ කියලා. හිත් අමනාප ඇති කරගන්න එපා මචං ;)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මීට කලින් උඹ ලැග් වෙනව මම දැකල නැත :D අද කලබලේ නිසා මමත් ඇවිත් බලන් හිටිය උඹ ලැග් උනේ නැත :D
    සොත්ති සහ පප්ප නම් ලැග් උනා :yes:

    බලන් ඉන්න වෙලාවෙ ලැග් නැති වුනාට JunkYard එකේ නම් ලැග් වුනා. මම දැක්ක DAMER පැත්තකින් එනව. මම මුට තියන්න ගියෙ නැ. මරණය අත ලග බව දන්න නිසා. සචිය ලග හිටිය. මම සචියට කිවුව ඔන්න බඩු ඉස්සරහින් එනෝ කියල. සචිය තියනකොට මට පෙනුන සචියගෙ life අඩුවෙනව. ඒ පාර මමත් තිබ්බ damer ට. මම තියන්න පටන්ගන්න කොටත් damer full health. අපි දෙන්නම තියල තමා damer මැරුවෙ. ඒකත් එක පාරට ජබුක් ගාල මලේ
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    උබ අයින් වෙන එක නෙවේ මචෝ මෙතන තියෙන දේ
    ගොඩක් එවුන් උබට ලැග් ලැග් කියල කියනකොට උබටත් තියෙනව යුතු කමක් උබේ එහෙම අවුලක් තියෙනවනම් හදාගන්න.
    අපි හැමෝම ගහන්නේ කොම්පියුටර් වලින්. ගොඩක් උන් normal විදියට වෙඩි කාල මැරෙන්නත් උබ වෙනස් විදියට තැපැලෙන් මැරෙන්නත් වෙන්නේ මොකක් හරි අවුලක් තියෙන නිසානෙ

    නීති දාල තියෙන්නේ කඩ කලාම ක්‍රියාත්මක කරන්න.

    අනික ඕක අපි කිවුවෙ තරගෙ මැදදි . එොට දිනුම පැරදුම තීරණය වෙලා නැ. ඒක නිසා පැරදුන නිසා මෙහෙම කියනව කියල කියන්න එපා
    කොතනද මචං නීති කඩ වුනේ??? :confused::confused:
    Lag නැත්තම්, Cheat නැත්තම් මොන නීතිය නිසාද එයාව අයින් කරන්නේ?? (Damerට අදිනවා නෙමෙයි. මම කියන්නේ ප්‍රශ්නයට අදාලවයි)
     
    Status
    Not open for further replies.