ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-

    බලන් ඉන්න වෙලාවෙ ලැග් නැති වුනාට JunkYard එකේ නම් ලැග් වුනා. මම දැක්ක DAMER පැත්තකින් එනව. මම මුට තියන්න ගියෙ නැ. මරණය අත ලග බව දන්න නිසා. සචිය ලග හිටිය. මම සචියට කිවුව ඔන්න බඩු ඉස්සරහින් එනෝ කියල. සචිය තියනකොට මට පෙනුන සචියගෙ life අඩුවෙනව. ඒ පාර මමත් තිබ්බ damer ට. මම තියන්න පටන්ගන්න කොටත් damer full health. අපි දෙන්නම තියල තමා damer මැරුවෙ. ඒකත් එක පාරට ජබුක් ගාල මලේ

    මචං කාලයක තිස්සේ MTA ගහන එකෙක් කියන කතාවක්ද බං ඔය??? මචං ඕක Damerට විතරක් නෙමෙයි අනික් එවුන්ටත් වෙනවා. අහපන් මම ගීත්ට, හර්ශට කොච්චර බනිනවද උන්ට කොච්චර තිබ්බත් මැරෙන් නෑ. ඒ වෙලාවෙ උන් මට එකක් තිබ්බ ගමන් මැරෙනවා කියලා. ඒක ගේම් එකෙ හැටි බන්. වැඩිය ඕනේ නෑ, Terminater දුවගෙන එද්දි උඹත් දුවන් ගිහින් තියපන් ඌට කාගෙද ලයිෆ් අඩු වෙන්නේ??? කවුරු එකක් තිබ්බමද මැරෙන්නේ කියලා තේරෙයි :yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොතනද මචං නීති කඩ වුනේ??? :confused::confused:
    Lag නැත්තම්, Cheat නැත්තම් මොන නීතිය නිසාද එයාව අයින් කරන්නේ?? (Damerට අදිනවා නෙමෙයි. මම කියන්නේ ප්‍රශ්නයට අදාලවයි)
    මම කිව්වනෙ මේ සැරෙ මම තනියම ජබුක් වෙන්නෑ කියල :rofl:
    බොලා ඔක්කොම ලිඳේ :P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචං කාලයක තිස්සේ MTA ගහන එකෙක් කියන කතාවක්ද බං ඔය??? මචං ඕක Damerට විතරක් නෙමෙයි අනික් එවුන්ටත් වෙනවා. අහපන් මම ගීත්ට, හර්ශට කොච්චර බනිනවද උන්ට කොච්චර තිබ්බත් මැරෙන් නෑ. ඒ වෙලාවෙ උන් මට එකක් තිබ්බ ගමන් මැරෙනවා කියලා. ඒක ගේම් එකෙ හැටි බන්. වැඩිය ඕනේ නෑ, Terminater දුවගෙන එද්දි උඹත් දුවන් ගිහින් තියපන් ඌට කාගෙද ලයිෆ් අඩු වෙන්නේ??? කවුරු එකක් තිබ්බමද මැරෙන්නේ කියලා තේරෙයි :yes::yes:

    :angry::angry::angry: අඩෙ මගෙ නම කියනවනම් හරියට කියපන්, ඔය "ශ" නෙමෙ මේ "ෂ" :angry::P:P:P:rofl:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හිතේ කහට නැතුව සෙල්ලම් කරමු බන් කට්ටියම.:love::love::love:
    දිනුම පැරදුම කාටත් පොදුයි.:love::love::love:
    කව්රු දිනුවත් දිනන්නේ එළකිරියේ එකෙක්නෙ, පිට උන්ට දිනන්න දෙන්න බෑ. (If You Know What I Mean ;))
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    මම කිව්වනෙ මේ සැරෙ මම තනියම ජබුක් වෙන්නෑ කියල :rofl:
    බොලා ඔක්කොම ලිඳේ :P

    මාත් කෝකටත් කියලා A/C එකක් එහෙම හයි කරන් රෙඩි වෙලා ඉන්නේ :oo:;)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මීට කලින් උඹ ලැග් වෙනව මම දැකල නැත :D අද කලබලේ නිසා මමත් ඇවිත් බලන් හිටිය උඹ ලැග් උනේ නැත :D
    සොත්ති සහ පප්ප නම් ලැග් උනා :yes:

    සොත්ති හොඳ එකා :baffled: :baffled: ලැග් එක හදාගෙන ඇවිත් දුන්නේ දොබෙන් යන්න :angry: :angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හිතේ කහට නැතුව සෙල්ලම් කරමු බන් කට්ටියම.:love::love::love:
    දිනුම පැරදුම කාටත් පොදුයි.:love::love::love:
    කව්රු දිනුවත් දිනන්නේ එළකිරියේ එකෙක්නෙ, පිට උන්ට දිනන්න දෙන්න බෑ. (If You Know What I Mean ;))
    :lol::lol: ජොලා බලු උනා :lol:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ජය වෙවා

    අදාල නැති ත්‍රෙඩ් වලට එබෙන්නෙපා සහෝ.:no::no::no:
    නාකි කට්ටියට අයිති නෑ මේ ත්‍රෙඩ් 1.:dull::dull::dull:
    ජයන්තයා ඉන්නවා නාකියෙක්ට එච්චරයි.:baffled::baffled::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාත් කෝකටත් කියලා A/C එකක් එහෙම හයි කරන් රෙඩි වෙලා ඉන්නේ :oo:;)
    මගෙ ලිඳේ උනත් ඉඩ තියෙනව එනි ටයිම් වර කෝල් දෙන්න ඕනෙ නෑ :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    :angry::angry::angry: අඩෙ මගෙ නම කියනවනම් හරියට කියපන්, ඔය "ශ" නෙමෙ මේ "ෂ" :angry::P:P:P:rofl:
    [/QUOTE
    ]ආ අමතක වුනා හරුෂ කියලා :P
    හිතේ කහට නැතුව සෙල්ලම් කරමු බන් කට්ටියම.:love::love::love:
    දිනුම පැරදුම කාටත් පොදුයි.:love::love::love:
    කව්රු දිනුවත් දිනන්නේ එළකිරියේ එකෙක්නෙ, පිට උන්ට දිනන්න දෙන්න බෑ. (If You Know What I Mean ;))

    Just a Game බං. අමනාප නැතුව ගහමු. අපි අපිනේ බං ප්ලේ කරන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හරි සචිත්. මචං ping case එකේදි උඹ දන්නවා ඇති අනික් පැත්තේ Team එකේ එවුන්ට අවුලක් නැත්තම් එයාට ප්ලේ කරන්න දෙන එක කමක් නෑ කියලා.

    ටීම්ස් දෙකේම ඉන්නෙ අපේ බොක්කවල්.. උදාහරණයක් විදියට ජයා.. මටනම් කවදාවත් එහෙම පර විදියට සෙල්ලම් කරන්න දෙන්නෙ නැතුව කික් කරපිය කියල කියන්න බෑ.. මොකද පින්ග් වැඩි උනා කියල අවුලක් නෑ.. lag නැත්තම් එච්චරයි.. සෝ අවුලක් නෑ ඒක..

    අපි පලවෙනි මැච් එකේ ජනක්යාර්ඩ් ගහද්දි චක්ස් ගෙ පින්ග් 700 කියල ගහන්න දෙන්න බෑ කිව්ව.. ඌ අපේ ටීම් එකේ ඉන්න ඊලයිට් ප්ලේයර්.. අනික් පැත්තෙ ටීම් එකෙන් මත විමසුමක් ශෝක් එකට කරන්න ඇති නේ ? ඌට ගහන්න දෙන්නද එපා කියල.. මැච් අටක් ම ගැහුවෙ ඌ නැතුව..

    Diazව කික් කරලා තියෙන්නේ ආයෙත් ලොග් වෙන්න කියලයි. මොකද ඌට කිව්වට කිව්වට ලොග් වුනේ නැති නිසාලු. යශෝද්ව කික් කරේ නැත්තේ ඌ දැනන් හිටියේ නෑ ලොග් වෙන හැටි. ඩයස් එහෙම නෙමෙයිනේ. ඇයි ලොග් වෙන්න ඕනේ? ඒක නීතියක්ද? රටේ නැති ඒවා කිව්වනේ.

    හරි ලොග් උනේ නෑ කියල කික් කරනව කියල කොහෙද තියෙන්නෙ ? මැච් එකක් මැද ? ඒක ගැන කතා කර කර ඉන්නකොට පප්ප lag වෙවී ඇවිත් තිබ්බ.. මැච් එක වැලිඩ් ද කියල ඇහුවහම කව්රුත් නෝ කතා.. ඒ මැච් එක කවුන්ට් මැච් එකක්.. උබත් එතන හිටියද..

    තව දෙයක් තම මචං Damerව නිකරුනේ කික් කරන්න බෑ. ඌ ලැග්ත් නෑ චීටිනුත් නෙමෙයි. ඉතින් නිකරුනේ කික් කරන්න බෑනේ.

    lag කියන්නෙ ඌ එහෙම කියන තරම් lag නෑ.. මම වීඩියෝ එකක් හදල පෙන්නන්නම් දවසක.. මොකද්ද කියන කුණුහරපෙ කියල.. dammer අවුලක් නෑ.. පප්ප ගැන කතා කලේ..

    ඒක තමා මචං. කාගෙවත් පෞද්ගලික තරහක්වත් පැත්තක් ගැනිල්ලක්වත් නෑ. එක පිලකට අසාධාරණයි වගේ හිතෙයි. නමුත් කරන්නේ උපරිමෙන් පිල් දෙකටම සාධාරණේ වෙන විදියට.

    අද ඒක දැක්ක බන්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කොතනද මචං නීති කඩ වුනේ??? :confused::confused:
    Lag නැත්තම්, Cheat නැත්තම් මොන නීතිය නිසාද එයාව අයින් කරන්නේ?? (Damerට අදිනවා නෙමෙයි. මම කියන්නේ ප්‍රශ්නයට අදාලවයි)

    මචං කාලයක තිස්සේ MTA ගහන එකෙක් කියන කතාවක්ද බං ඔය??? මචං ඕක Damerට විතරක් නෙමෙයි අනික් එවුන්ටත් වෙනවා. අහපන් මම ගීත්ට, හර්ශට කොච්චර බනිනවද උන්ට කොච්චර තිබ්බත් මැරෙන් නෑ. ඒ වෙලාවෙ උන් මට එකක් තිබ්බ ගමන් මැරෙනවා කියලා. ඒක ගේම් එකෙ හැටි බන්. වැඩිය ඕනේ නෑ, Terminater දුවගෙන එද්දි උඹත් දුවන් ගිහින් තියපන් ඌට කාගෙද ලයිෆ් අඩු වෙන්නේ??? කවුරු එකක් තිබ්බමද මැරෙන්නේ කියලා තේරෙයි :yes::yes:

    හරි හරි අපිට උබල වගේ බැහැ තමා :P
    අවුලක් නැහැ දැන් ඉතින් මක් කරන්නද :frown:
    මීට පස්සේ වත් Organizer ලා හරියට watch කරනවානම් හොදයි

    Count කරන්නයි පොටෝ ගහන්නයි හරියට කරනවා වගේම Rules හෙම හරියට බලන්න. නැත්තන් අනිත් Team වල අයත් මේ විදියට අවුල් ගියාම තේරෙයි

    39554_118038411589604_118030041590441_121446_5219932_n.jpg
     
    Status
    Not open for further replies.