බලන් ඉන්න වෙලාවෙ ලැග් නැති වුනාට JunkYard එකේ නම් ලැග් වුනා. මම දැක්ක DAMER පැත්තකින් එනව. මම මුට තියන්න ගියෙ නැ. මරණය අත ලග බව දන්න නිසා. සචිය ලග හිටිය. මම සචියට කිවුව ඔන්න බඩු ඉස්සරහින් එනෝ කියල. සචිය තියනකොට මට පෙනුන සචියගෙ life අඩුවෙනව. ඒ පාර මමත් තිබ්බ damer ට. මම තියන්න පටන්ගන්න කොටත් damer full health. අපි දෙන්නම තියල තමා damer මැරුවෙ. ඒකත් එක පාරට ජබුක් ගාල මලේ
මචං කාලයක තිස්සේ MTA ගහන එකෙක් කියන කතාවක්ද බං ඔය??? මචං ඕක Damerට විතරක් නෙමෙයි අනික් එවුන්ටත් වෙනවා. අහපන් මම ගීත්ට, හර්ශට කොච්චර බනිනවද උන්ට කොච්චර තිබ්බත් මැරෙන් නෑ. ඒ වෙලාවෙ උන් මට එකක් තිබ්බ ගමන් මැරෙනවා කියලා. ඒක ගේම් එකෙ හැටි බන්. වැඩිය ඕනේ නෑ, Terminater දුවගෙන එද්දි උඹත් දුවන් ගිහින් තියපන් ඌට කාගෙද ලයිෆ් අඩු වෙන්නේ??? කවුරු එකක් තිබ්බමද මැරෙන්නේ කියලා තේරෙයි 







)
අද කලබලේ නිසා මමත් ඇවිත් බලන් හිටිය උඹ ලැග් උනේ නැත


