මැට්ටව එලකිරියෙන් පන්නමුද?

මැට්ටව එලකිරියෙ&


  • Total voters
    131
Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මැට්ටව එලකිරියෙන් පන්නමුද?

මැට්ටා කියන්නෙ ෆේක් එකක් කියලා හැමෝම දන්නවා. අනූෂගෙ මැට්ටා කියන එක පන්නනවද? දෙකම පන්නවද කියන එක ගැන පොඩි ජන මත විමසුමක් කරන්න හදන්නෙ.

* මේක පැරදුනා කියලා යන නොයන එක අවසානයට
තීරනය කරන්නෙ අනූජ:cool:
* මේක පැරදුනා කියලා මැට්ටා බෑන් වෙන්නෙත් නෑ.:P
*මේ poll එක මම පැරදුනා කියලා මම යන්නෙත් නෑ:P
හුදු ජනමත විමසුමක් පමනි.


එලකිරි කාර්යමණ්ඩලයට
*මේ දෙකම අයිති එක්කෙනෙක්ට කියලා එලිපිටම පිලිඅරගෙන තියෙද්දිත් එකක් වත් සදහටම බෑන් කරන්න බැරිවුන නිසා තමයි මේ ප්‍රශ්නෙ මෙච්චර දුරදිග ගියේ.

*මගෙ නම දාල මාව බෑන් කරන්න අහලත් කලින් මත විමසුම් ගියා කියලා මතක ඇති. ඒ නිසා අත තියන්න එපා ත්‍රෙඩ් එකට
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
අනූජ මෙත්සර නොහොත් මැට්ටා කියන්නෙ ලොකු චරිතයක්ද බන්.. නෑ. මැට්ටා කියන චරිතය කළේ රෙප් හොයන්න තියෙන ලේසිම ක්‍රමය පාවිච්චි කරපු එක. ඒ විතරක් නෙවෙ මෙයා දාගෙන ඉන්නෙත් වෙනත් එළකිරි සාමාජිකයෙක් හදාගත්තු අවතාරයක් හොරකම් කරලා. මෙයාට එළකිරි එකේ අයිඩී විශාල සංඛ්‍යාවක් තියෙනවා. මෙහෙම එකක් ඉතුරු කරලා අනික බෑන් කිරීමත් මෙයාට කරපු ලොකු අනුකම්පා කිරීමක්. තමං වරද කරනවා මදිවට අනික් මිනිස්සුන්ට හරි ලොකු කමෙන් කිව්වෙ මෙහෙම. මට දැන් පෝස්ට් එක හොයාගන්න බෑ. මූ ඒක කිව්වෙ අර ෆොටෝ එක දාපු ත්‍රෙඩ් එකෙද කොහෙද.

මට මේකේ අයිඩී හත අටක්ම තියෙනවා අපි උඹලට මේ පෙන්වන්නේ මායා ලෝකයක්..

ඔහොම කියලා. දැන්.. වරදට බෑන් කරායින් පස්සෙත් ඇවිත් තවුසන්ඩ් ටෝක් දෙනවා. උ මැට්ටා එකෙ බෑන් එක යවාගෙන අනුජ එක අත ඇරලා ආයි මැට්ටා එක ගන්නවලු. මම දන්න එළකිරි ඉතිහාසෙනම් එහෙම ඕනෙ ඕනෙ වෙලාවට වැරද්ද කරපු කෙනාට අනුග්‍රහය දක්වලා නැ. උ කියනවා හැබැයි උ උට ඕනෙ එක අන්බෑන් කරගෙන පාවිච්චි කරනවලු.

මැට්ටා කරෙ ඉන්ටර්නෙට් එකෙන් සෙක්ස් සම්බන්ධ පෝස්ට් හොයමින් එළකිරි එකේ පෝස්ට් කරපු එක. ඉතින් මේ අනුජ මල්ලි සිංහල බ්ලොග් පීරලා පීරලා අනුන්ගේ සෙක්ස් ආර්ටිකල්ස් කොපි පේස්ට් කරලා එළකිරි එකේ දාලා රෙප් එකතු කළහම මේවට රෙප් හම්බෙලා කොටු එකොළහ ලැබීම මහලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා මෙයා පොරක් වෙන්නෙ නැහැ. මෙයාගේ පණ්ඩිත කම 100%. මහ ලොකුවට ෆ්රෙන්ච් කිස් දෙන්න කතා කරන්නෙ. ලොල්. මූත් එක්ක මට තරහා වෙන මොකකටවත් නෙවෙ.. මූ පොඩි කමට පොඩි තමංගෙ තරම දැනගෙන ඉන්නව නෙවෙ.. අර රත්තරංගෙ අම්මට ෆේක්වලින් ලියුම් ලිය ලිය දැම්මා එළකිරි එක පුරාම. ඒක මැට්ටා එකෙනුත් පොස්ට් කරා දැන් මෙ වලි කන්නෙ මැට්ටා චරිතයට පණ දීලා අනුජ මෙත්සර අයින් කරගන්නනෙ.. මෙයා කරෙ අනුජ මෙත්සර එකෙන් බබා වගෙ ඉඳං මැට්ටා එකෙන් ලිමිට්ස් තකන්නෙ නැතිව ඕනෙ ඕනෙ විදිහට හැසිරුණ එක.

මැට්ටා එකේ මෙයාගෙ හැසිරීම පෙන්නන්නම්කො.. මෙයා මේ එකවුන්ට් දෙකෙන් එකම දේ කියලා තියෙන දෙවිදිහ. ඔරිජිනල් පොස්ට් එක බලන්න කොටුව ක්ලික් කරන්න.

මේ තියෙන්නෙ අනුජ එකෙන් කියන විදිහ

LKS007 , මචං මන් උබට අන්තිම වතාවට කියන්නේ ..
උබ මගේ thread කිසිම එකක reply දෙන්න එපා .
මොකද උබ reply එකක් දුන්නොත් ඒ reply කරන්නේ මට බැනලා .
මම උබේ threads වල ඇවිල්ලා පිස්සු කෙලින්නේත් නැහැ නේ ?

උබට මගේ threads දිරවන්නේ නැත්නම් නොබලා හිමින් සැරේ මාරු වෙලා පලයන් මචං.......................... බ්ලා බ්ලා.."





මේ තියෙන්නෙ මැට්ටා එකෙන් කියන විදිහ

මැට්ටා;14849816 said:
මම ඌ ට කිවුවේ මගේ threads වලට ඇවිත් පුක දෙන්න එපා කියල නේ ..
නැතුව මේකේ threads දාන්න එපා කියල නෙවෙයි .
අනික ඌ මගේ threads වලට අකමැති නම් පුළුවන් නොබලාම මාරු වෙලා යන්න . :yes:
දන්නේ නැත්නම් GT ගෙන් අහපන් :P


මේ මැට්ටා එක බෑන් වෙන්න ඉස්සර ඒකෙන් මු දාපු පෝස්ට් ටිකක්.. මූ මුගෙ නම පාවිච්චි කරන්න එපා කියලා කෑ ගහන එක හරි ඒ උනාට උන්ට නැති තැන මඩගහලා තියෙනවා නොසෑහෙන්න.

http://www.elakiri.com/forum/showpost.php?p=14849972&postcount=41
http://www.elakiri.com/forum/showpost.php?p=14849851&postcount=29
http://www.elakiri.com/forum/showpost.php?p=14849862&postcount=32
http://www.elakiri.com/forum/showpost.php?p=14838690&postcount=82
http://www.elakiri.com/forum/showpost.php?p=14838733&postcount=5
http://www.elakiri.com/forum/showpost.php?p=14838525&postcount=77

දැන් මෙයා කියනවා අපි කියන නිසා ඉන්නවලු. කට්ටිය ඉල්ලන්නෙත් මැට්ටා චරිතය නිසා ඒ චරිතයට පණ දෙනවලු. තීරණය තියෙන්නේ එයාගෙ අතේලු. එයාලු තීරණය ගන්නෙ. මේ හැසිරීම බැලුවම ආයෙ මේ වගෙ හැසිරෙන මැට්ටාට පණ දෙන්න නම් ඉස්සර දාස් වතාවක් හිතන්නෝනෙ. මගෙ පෞද්ගලික අදහස මෙයාට ඉන්න ඕනේ නම් වයසට ගැලපෙන විදිහට, කිරියට ගැලපෙන විදිහට ඉන්න අනුජ මෙත්සර එකෙන් ඉන්න අරින්න ඕනෙ ඒ වගෙම අර මායා ලෝක පෙන්වනවා කියපු අනික් එකවුන්ට්ස් ටිකත් අහගන්න ඕනෙ ඩිසේබල් කරලා දාන්න.

මේ තියෙන්නෙ ත්‍රෙඩ් එක දාපු හොනස්ට් කිලර් ගැන වෙන එකෙක් දාපු පෝස්ට් එකක්. මේවා නිසා තමා මෙයා ඕනෙද එපාද කියලා ත්‍රෙඩ් වැටුනා කියලා ඔය කියලා තියෙන්නෙ. අනෙ මන්දා.
44J8N.png
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මැට්ටා එකවුන්ට් එක ටික දවසකට කලින් බෑන් කරා. උට ඒකට ලොග් වෙන්න පුළුවන් එතකොට ලාස්ට් ඇක්ටිවිටි එක වෙනස් වෙනවා. ඒ කියන්නෙ උ පර්මනන්ට් බෑන් නැ කියන එක නෙවෙ. අනික කීයටවත් උට ආයි එකවුන්ට් දෙකෙන්ම ආතල් ගන්නනම් ඉඩක් ලැබෙන්නැ. මොක උනත් උට ඉතිරිවෙන්නෙ එකයි.
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මම නම් කියන්නේ අනුජ හිටපුදෙන් ඌට තව අවස්තාවක් දීලා බලමු කියලයි.. මැට්ටනම් ඉන්න ඕනේ නෑ...
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මම යන යොයන එක තීරණය කරන්නේ මම .

එක එකාට බැහැ මගේ නම පාවිච්චි කරලා thread දාන්න .
මේකෙන් මට පුද්ගලිකව අපහාසයක් සිදු වෙනවා .
ස්පෑම් චෙක් thread එක අයින් කරන්න .
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මම යන යොයන එක තීරණය කරන්නේ මම .

    එක එකාට බැහැ මගේ නම පාවිච්චි කරලා thread දාන්න .
    මේකෙන් මට පුද්ගලිකව අපහාසයක් සිදු වෙනවා .
    ස්පෑම් චෙක් thread එක අයින් කරන්න .
    :lol:
    මට හිතෙන්නෙම ටිටී කියන්නෙත් උඹ කියල බන්....:eek:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි කලින් fake account දැකලා නැද්ද නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න (චන්දෙකුත් දිගෙනම):P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම යන යොයන එක තීරණය කරන්නේ මම .

    එක එකාට බැහැ මගේ නම පාවිච්චි කරලා thread දාන්න .
    මේකෙන් මට පුද්ගලිකව අපහාසයක් සිදු වෙනවා .
    ස්පෑම් චෙක් thread එක අයින් කරන්න .

    :D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මම යන යොයන එක තීරණය කරන්නේ මම .

    එක එකාට බැහැ මගේ නම පාවිච්චි කරලා thread දාන්න .
    මේකෙන් මට පුද්ගලිකව අපහාසයක් සිදු වෙනවා .
    ස්පෑම් චෙක් thread එක අයින් කරන්න .

    thota apahasayak denna nambuwak thiyana ekek ah:rofl::rofl::rofl::P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම යන යොයන එක තීරණය කරන්නේ මම .

    එක එකාට බැහැ මගේ නම පාවිච්චි කරලා thread දාන්න .
    මේකෙන් මට පුද්ගලිකව අපහාසයක් සිදු වෙනවා .
    ස්පෑම් චෙක් thread එක අයින් කරන්න .
    මැට්ටා කියන්නෙ උඹ නමද එතකොට, හා
    උඹ යන නොයන එක තියෙන්නෙ උඹේ අතේ තමයි.
    මම නම් දැක්කා ඊයෙත් ද කිඹුලගෙ නම දාලා ත්‍රෙඩ් එකක් යනවා, මගෙ හිතේ මගෙ නම එක්කත් ත්‍රෙඩ් බරගානක් ඇති. මේක මේ පොල් එකක් දාන්න කාගෙන්වත් අහන්න ඕන නෑ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි කලින් fake account දැකලා නැද්ද නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න (චන්දෙකුත් දිගෙනම):P:P:P
    :P:P:P

    මැට්ටගෙ ගෝලයෙක්:P
     
    Status
    Not open for further replies.