බෝල්ට් එකක් ගන්න නැති උබ ලොරි ටෝල්ක් නම් ඒමට.... තව රටවල් ටිකක් කියපන්කො අපි පිළිගන්නම්![]()
![]()
![]()
මම බ්‍රිටිෂ් පාස්පෝට් හෝල්ඩර් කෙනෙක්.මට හුඟක් රටවලට යන්න පුලුවන්.විදේශ රටවල ඉන්න අය අඩුම ගානේ රටවල් 20-30කටවත් ගිහින් තියෙන අය බන්.හැම එකාම ඒ වගේ.

උඹලට පිටරටවල නෑදයෝ නැද්ද බන් ගිහිල්ල ඉන්න. මගේ පරම්පරාවම ඉන්නේ එක එක රටවල බන්.ලංකාව කාලකන්නිවෙනකොට හුඟක් එවුන් හැත්තැ සහ අසූ ගනන්වල ඉඳන්ම මරු වෙමින් ඉන්නවා.තව එවුන් යමින් ඉන්නවා.බෝල්ට් එකක් ගන්න නැති උබ ලොරි ටෝල්ක් නම් ඒමට.... තව රටවල් ටිකක් කියපන්කො අපි පිළිගන්නම්![]()
![]()
![]()

ඔව් පොන්ස්.වයස 16ට අඩු ඒවාට අතක් තියන්න එපා. ඔය ඕනතරම් ලොකු කෙල්ලො ඉන්නේ. උන් එක්ක කතා කරලා හිනා වෙලා අවුස්ස අවුස්ස ඉඳපන්.මොකද ඔය වයසේ එවුන් පටස් ගාලා ඇවිස්සෙනවා බලපු ගමන්.ඒ වුනාට යාලු වෙන්න,අත තියන්න යන්න එපා. නීතියට ගරු කරපන්. වයස 16 පැන්නම ඕන එකක් බන්.mage gf thama grade 9 banz.ekath bala aparadayakda?