එලියට ගිය වෙලාවෙ ගත්තුවා
මේ තියෙන්නෙ Monaco - Monte Carlo කැසිනෝ එක. මේක world famous luxury කැසිනෝ එකක් හරිය..

මූ නං ඉතින් කමකට නැති බවුවෙක්
රෝදෙක හුලන් බැස්ස නැවක්ද කොහෙද
හෑ... කෝ රෝද නැහැනෙ



ටැක්සි කට්ටක්
පොඩි ඩිංගි බෝට්ටු තුනක්
කැසිනෝ එක ගාව එකේ වතුර මල
සීගිරියද
නෑ නෑ ඒ වගේ එකක් 
කැසිනෝ පාර්ක් එක
හැමතැනම බෝඩ් ගහලනොවැයි
නැට්ට නැති බල්ලො ගේන්න එපා කියලද කොහෙද
Monaco City එක (City එක කිවුවට මේක පොඩි Kingdom එකක්
) රජාගෙ මාලිගාවට පේන හැටි
Port එක
(port එක කිවුවෙ USB port එකකට නෙමේ
)
රජාගෙ පැල
පොඩි පල්ලියක්
Monaco උඩ ඉදන් (ඉදන් කිවුවට හිටන්)
ඔය දිග ආඩිය ලබන මාසෙ Formula 1 රේස් එකට ඉස්ටෙජ් ගහනව

කැලෑ මලක close up එකක්
වල් ගහක close up එකක් (නෑ නෑ ඒ වල් නෙමේ.
කැත හිත
)
රජාගෙ පාර සුද්ද කරන එකාගෙ වාහනේ.
(තොපිලට වාහනේ හොයන්නනම් සෑහෙන්න වෙලා යයි වගේ
)
ඕං අහවරයි.
ඔය හැම පොටෝ කෑල්ලක්ම පොඩි කරල දාල තියෙන්නෙ.
Original Size
එකෙන්ම බලන්න ඕනනම් පොටෝ එක උඩ කොටහල්ලා
ආ.. හෝව් හෝව්...
තව දෙයක් කියන්ට එපැයි.
මම මේ සේරම ගත්තෙ දුකෙන්.
දුකෙන් කිවුවෙ දුරකථනෙන්,
ඒ හන්ද බනින්ට එපා..
,මම professional කැමරා කරුවෙක් නොවේ
ට. ටා.. බායි..


මූ නං ඉතින් කමකට නැති බවුවෙක්

රෝදෙක හුලන් බැස්ස නැවක්ද කොහෙද

හෑ... කෝ රෝද නැහැනෙ




ටැක්සි කට්ටක්

පොඩි ඩිංගි බෝට්ටු තුනක්

කැසිනෝ එක ගාව එකේ වතුර මල

සීගිරියද
නෑ නෑ ඒ වගේ එකක් 
කැසිනෝ පාර්ක් එක
හැමතැනම බෝඩ් ගහලනොවැයි
නැට්ට නැති බල්ලො ගේන්න එපා කියලද කොහෙද
Monaco City එක (City එක කිවුවට මේක පොඩි Kingdom එකක්

) රජාගෙ මාලිගාවට පේන හැටි
Port එක
(port එක කිවුවෙ USB port එකකට නෙමේ
)
රජාගෙ පැල

පොඩි පල්ලියක්

Monaco උඩ ඉදන් (ඉදන් කිවුවට හිටන්)

ඔය දිග ආඩිය ලබන මාසෙ Formula 1 රේස් එකට ඉස්ටෙජ් ගහනව


කැලෑ මලක close up එකක්

වල් ගහක close up එකක් (නෑ නෑ ඒ වල් නෙමේ.
කැත හිත
)
රජාගෙ පාර සුද්ද කරන එකාගෙ වාහනේ.
(තොපිලට වාහනේ හොයන්නනම් සෑහෙන්න වෙලා යයි වගේ
)
ඕං අහවරයි.
ඔය හැම පොටෝ කෑල්ලක්ම පොඩි කරල දාල තියෙන්නෙ.
Original Size
එකෙන්ම බලන්න ඕනනම් පොටෝ එක උඩ කොටහල්ලා
ආ.. හෝව් හෝව්...
තව දෙයක් කියන්ට එපැයි.
මම මේ සේරම ගත්තෙ දුකෙන්.
දුකෙන් කිවුවෙ දුරකථනෙන්,
ඒ හන්ද බනින්ට එපා..
,මම professional කැමරා කරුවෙක් නොවේ
ට. ටා.. බායි..
