එලියට ගියාම ගත්තුව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;14888308 said:
    ගින්දර මචන්. කලින් version එකනම් අහල තියනවා. මෙකත් පට්ට. එල ආ..
    11.gif

    උඹ මේක අහල තියෙද..? :oo:
     
    11.gif
    11.gif

    අඩේව්ව්ව් ගින්දරනෙ බන්...:dull::dull::dull:
    මාවත් ගනිංකො බන් ඔහෙට :rofl:
    :oo: :P
    REP +
    කොහොමද බං මෙහෙට ගන්නෙ.:sorry: Monaco Card එක තියන ලංකාවෙ අය ලංකාවටම ඉන්නෙ 12 දෙනෙක්ද කොහෙද:baffled:

    Patta machan...rep 5+ :):):)
    :cool::cool::cool::cool:

    ela machan
    rep +

    11.gif
    11.gif
    11.gif
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    චිරි චිරි වැස්ස;14888471 said:

    කොහොමද බං මෙහෙට ගන්නෙ.:sorry: Monaco Card එක තියන ලංකාවෙ අය ලංකාවටම ඉන්නෙ 12 දෙනෙක්ද කොහෙද

    EU නෙමෙයිද මචන්? මම UK PR. එකියන්නේ අපිට ඇවිත් යන්නත් බැරිද? :(
     
    බන්ටු;14888481 said:
    EU නෙමෙයිද මචන්? මම UK PR. එකියන්නේ අපිට ඇවිත් යන්නත් බැරිද? :(
    ඇවිත් යන්න පුලුවන් මචං කිසි අවුලක් නෑ,:yes::yes: EU visa වලට ok. මම ඉන්නෙත් italy visa එකෙන්:D මම අරූට කිවුවෙ මෙහෙට ගන්න බෑ කියල.:yes: France වලත් visa එකක් හදාගන්න බෑ බං.,:no: 6 months visa තමා
    patta... rep be lu :(

    11.gif
    :cool:
    11.gif
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    චිරි චිරි වැස්ස;14888552 said:
    ඇවිත් යන්න පුලුවන් මචං කිසි අවුලක් නෑ,:yes::yes: EU visa වලට ok. මම ඉන්නෙත් italy visa එකෙන්:D මම අරූට කිවුවෙ මෙහෙට ගන්න බෑ කියල.:yes: France වලත් visa එකක් හදාගන්න බෑ බං.,:no: 6 months visa තමා

    11.gif
    :cool:
    11.gif

    ආ.. එක මිසක්. හරි හරි දැනුයි වැටහුනේ. අනුන්ගේ එකකටනේ මන් මැද්දට පැනල ගොන් ප්‍රශ්නයක් ඇහුවේ. :yes:
     
    බන්ටු;14888577 said:
    ආ.. එක මිසක්. හරි හරි දැනුයි වැටහුනේ. අනුන්ගේ එකකටනේ මන් මැද්දට පැනල ගොන් ප්‍රශ්නයක් ඇහුවේ. :yes:

    :D:D:D උඔ පැරිස් නේද එනව කිවුවෙ.,:rolleyes: අපි ඉන්න දිහා ඉදන් පැරිස් වලට කිලෝමීටර් නමසිය ගානක් තියනව බං:baffled:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    චිරි චිරි වැස්ස;14888634 said:
    :D:D:D උඔ පැරිස් නේද එනව කිවුවෙ.,:rolleyes: අපි ඉන්න දිහා ඉදන් පැරිස් වලට කිලෝමීටර් නමසිය ගානක් තියනව බං:baffled:

    ඔව් මචෝ, tunnel එකේනම් පැය 2යි. හිතන් ඉන්නේ fly කරන්න .
    :yes::D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පොටෝ කලි ටික පට්ට !
    උබ කොහෙද වාසය කොරන්නේ?