මැට්ටව එලකිරියෙන් පන්නමුද?

මැට්ටව එලකිරියෙ&

  • Total voters
    131
Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
මූ ගාල්ලේ කොහෙද ඉන්නේ කියලා දන්න කෙනෙක්ට කියන්න බැරිද :S
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බින්දු;14889291 said:
    මූ ගාල්ලේ කොහෙද ඉන්නේ කියලා දන්න කෙනෙක්ට කියන්න බැරිද :S

    ටවු‍න් එකේම :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :yes::yes: FORT :cool:

    ඇයි උබ ගෙදර හොයන් එන්නද ? :lol:

    :dull: ඔව් ඇයි පොන්ටියා බයද?? උඹ ලොකු ටෝක් දීලා තියෙනවා නේ උඹට හෙන සෙට් ඉන්නවා කියලා. උඹ කැමතිද ඉරිද දවසක ගාල්ලේ ඕනම තැනකට ඇවිත් මාව හම්බෙන්න :D ඔන්න මම කලින්ම කිව්ව, ලව් කරන්න නෙවෙයි එන්න කියන්නේ :oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes::yes: FORT :cool:

    ඇයි උබ ගෙදර හොයන් එන්නද ? :lol:

    අපේ අම්මලගේ ගෙවල් ගාල්ලේ...අම්මලගේ පරම්පරාවම ඉන්නේ...එහේ..ටවුන් එකේම
    තෝ අපේ නැයෝ නම් වෙන්න එපා දෙයියනේ....:baffled::baffled:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    අපේ අම්මලගේ ගෙවල් ගාල්ලේ...අම්මලගේ පරම්පරාවම ඉන්නේ...එහේ..ටවුන් එකේම
    තෝ අපේ නැයෝ නම් වෙන්න එපා දෙයියනේ....:baffled::baffled:

    :P:P:P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බින්දු;14889364 said:
    :dull: ඔව් ඇයි පොන්ටියා බයද?? උඹ ලොකු ටෝක් දීලා තියෙනවා නේ උඹට හෙන සෙට් ඉන්නවා කියලා. උඹ කැමතිද ඉරිද දවසක ගාල්ලේ ඕනම තැනකට ඇවිත් මාව හම්බෙන්න :D ඔන්න මම කලින්ම කිව්ව, ලව් කරන්න නෙවෙයි එන්න කියන්නේ :oo:

    හරි වරෙන් බස් ස්ටෑන්ඩ් එක ළඟ තියන බුදු පිළිමේ ගාවට මේ ඉරිදා දවල් එකට ? :cool:
    නිකන් බොරු බැහැ .. :no: එනවනම් වරෙන් .. :frown:

    ඔට්ටුද ? :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අපේ අම්මලගේ ගෙවල් ගාල්ලේ...අම්මලගේ පරම්පරාවම ඉන්නේ...එහේ..ටවුන් එකේම
    තෝ අපේ නැයෝ නම් වෙන්න එපා දෙයියනේ....:baffled::baffled:

    :D:D ලොල් සීන් එක. මූ අකුරැස්ස පැත්තේ. ගාල්ල කිව්වට ගාල්ලෙම නෙවෙයි :P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අපේ අම්මලගේ ගෙවල් ගාල්ලේ...අම්මලගේ පරම්පරාවම ඉන්නේ...එහේ..ටවුන් එකේම
    තෝ අපේ නැයෝ නම් වෙන්න එපා දෙයියනේ....:baffled::baffled:

    එහෙනම් සමහර විට අපි නෑයෝ වෙන්න ඇති බං .. :love:
    උබලා ජයවර්ධන ලා එහෙම අදුරනවද ? :D
     
    Aug 18, 2011
    6,147
    788
    0

    හරි වරෙන් බස් ස්ටෑන්ඩ් එක ළඟ තියන බුදු පිළිමේ ගාවට මේ ඉරිදා දවල් එකට ? :cool:
    නිකන් බොරු බැහැ .. :no: එනවනම් වරෙන් .. :frown:

    ඔට්ටුද ? :P

    :D:D හරි. උඹේ චූ කොල්ලො සෙට් එකත් එක්කන් වරෙන්. :D:D පන්ති යනවා කියලා බොරුවක් කියලා වරෙන්.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බින්දු;14889394 said:
    :D:D ලොල් සීන් එක. මූ අකුරැස්ස පැත්තේ. ගාල්ල කිව්වට ගාල්ලෙම නෙවෙයි :P

    නැහැ කවුද කිවුවේ ? lol
    මම ගාල්ලේ මයි කොටුව ඇතුලේ :yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බින්දු;14889403 said:
    :D:D හරි. උඹේ චූ කොල්ලො සෙට් එකත් එක්කන් වරෙන්. :D:D පන්ති යනවා කියලා බොරුවක් කියලා වරෙන්.

    මට බයිලා වැඩක් නැහැ කෙලින්ම කියපන් එනවද නැද්ද ?:P
    එනවා නම් මට උබේ ෆොටෝ එකක් එන්න ඉස්සෙල්ල PM කරන්න :yes:
     
    Status
    Not open for further replies.