මොකක්ද..?

uge usai palalai.

බින්දු;14889291 said:මූ ගාල්ලේ කොහෙද ඉන්නේ කියලා දන්න කෙනෙක්ට කියන්න බැරිද :S

ටවුන් එකේම![]()

FORT 
ඇයි උබ ගෙදර හොයන් එන්නද ?බින්දු;14889291 said:මූ ගාල්ලේ කොහෙද ඉන්නේ කියලා දන්න කෙනෙක්ට කියන්න බැරිද :S

Ekenmaඔන්න බලපන් ඔකා චන්දේත් ඉල්ලලා අයිත් දිනනවා..![]()
FORT
ඇයි උබ ගෙදර හොයන් එන්නද ?![]()
ඔව් ඇයි පොන්ටියා බයද?? උඹ ලොකු ටෝක් දීලා තියෙනවා නේ උඹට හෙන සෙට් ඉන්නවා කියලා. උඹ කැමතිද ඉරිද දවසක ගාල්ලේ ඕනම තැනකට ඇවිත් මාව හම්බෙන්න
ඔන්න මම කලින්ම කිව්ව, ලව් කරන්න නෙවෙයි එන්න කියන්නේ 
FORT
ඇයි උබ ගෙදර හොයන් එන්නද ?![]()

අපේ අම්මලගේ ගෙවල් ගාල්ලේ...අම්මලගේ පරම්පරාවම ඉන්නේ...එහේ..ටවුන් එකේම
තෝ අපේ නැයෝ නම් වෙන්න එපා දෙයියනේ....![]()

බින්දු;14889364 said:ඔව් ඇයි පොන්ටියා බයද?? උඹ ලොකු ටෝක් දීලා තියෙනවා නේ උඹට හෙන සෙට් ඉන්නවා කියලා. උඹ කැමතිද ඉරිද දවසක ගාල්ලේ ඕනම තැනකට ඇවිත් මාව හම්බෙන්න
ඔන්න මම කලින්ම කිව්ව, ලව් කරන්න නෙවෙයි එන්න කියන්නේ
![]()

එනවනම් වරෙන් .. 

අපේ අම්මලගේ ගෙවල් ගාල්ලේ...අම්මලගේ පරම්පරාවම ඉන්නේ...එහේ..ටවුන් එකේම
තෝ අපේ නැයෝ නම් වෙන්න එපා දෙයියනේ....![]()

ලොල් සීන් එක. මූ අකුරැස්ස පැත්තේ. ගාල්ල කිව්වට ගාල්ලෙම නෙවෙයි 
අපේ අම්මලගේ ගෙවල් ගාල්ලේ...අම්මලගේ පරම්පරාවම ඉන්නේ...එහේ..ටවුන් එකේම
තෝ අපේ නැයෝ නම් වෙන්න එපා දෙයියනේ....![]()

හරි වරෙන් බස් ස්ටෑන්ඩ් එක ළඟ තියන බුදු පිළිමේ ගාවට මේ ඉරිදා දවල් එකට ?
නිකන් බොරු බැහැ ..එනවනම් වරෙන් ..
ඔට්ටුද ?![]()

හරි. උඹේ චූ කොල්ලො සෙට් එකත් එක්කන් වරෙන්. 
පන්ති යනවා කියලා බොරුවක් කියලා වරෙන්. බින්දු;14889394 said:ලොල් සීන් එක. මූ අකුරැස්ස පැත්තේ. ගාල්ල කිව්වට ගාල්ලෙම නෙවෙයි
![]()

බින්දු;14889403 said:හරි. උඹේ චූ කොල්ලො සෙට් එකත් එක්කන් වරෙන්.
පන්ති යනවා කියලා බොරුවක් කියලා වරෙන්.