ATTENTION
Kavindu_RVP කියන එකා ගෙ ID එකෙන් වෙන එකෙක් ගේම් එකට ඇවිත් සද්ද
නැතුව play කරන්න ලෑස්ති වෙලා ඉන්නව.
මම හිතන්නෙ original එකාට එන්න බැරි නිසා මූව එවල තියෙන්නෙ
වැඩේ අතේ මාට්ටු (serial වෙනස්, රට වෙනස්)
ආව එකත් අපි දන්නව. ආයෙ අහු උනොත් පුතේ සොරි වේවි.
අනිත් අයටත් එක්ක කියන්නෙ. cheat කරන්න හදන්න එපා.
කලින්ම register වෙලා login වෙන්න කිව්වෙ ඔන්න ඔය හොර වැඩ නවත්තන්න තමා

Linde 

ane mehemath horu 

ane mehemath horu
![]()

සවර් එකත් අපේ නෙවේ.. ගේම් එකත් අපේ නෙවේ.. ඔර්ගනයිසර්ත් අපේ නෙවේ.. රූල්ස්සුත් අපේ නෙවේ.. ටූනමන්ට් එකත් අපේ නෙවේ.. සෝ නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්..
කැමති කැමති නීති හදන් ඕන කෙනෙක් සෙල්ලම් කරන්න අවුලක් නෑ
චැට් එකෙන් ප්‍රශ්න විසදන්න ගියාම ඇවිත් තිබ්බ ඔලුවටම ඒකත් අවුලක් නෑ..
වී ප්ලේ ෆො ෆන්..![]()

No offense. Lets Play for fun. Otherwise හොඳට ඉන්න එවුන් හිත් අමනාප කරගන්නවා. ඒ දේ වෙනවට මම නම් කැමති නෑ.

උඹ හරියන්නේ නෑ බන් organizer වැඩේට ලොල්.....![]()
හොදට සෙල්ලම් කලා කෑම්ප් ගගහ පුක දුන්නෙ නෑ.. පරාද උනත් කිසි අවුලක් නෑ..![]()