එලියට ගිය වෙලාවෙ ගත්තුවා

එලියට ගිය වෙලාවෙ ගත්තුවා

මේ තියෙන්නෙ Monaco - Monte Carlo කැසිනෝ එක. මේක world famous luxury කැසිනෝ එකක් හරිය..:cool::cool:


මූ නං ඉතින් කමකට නැති බවුවෙක්:oo:


රෝදෙක හුලන් බැස්ස නැවක්ද කොහෙද :dull:


හෑ... කෝ රෝද නැහැනෙ:baffled:


:oo::oo::oo:


ටැක්සි කට්ටක් :rolleyes:


පොඩි ඩිංගි බෝට්‍ටු තුනක් :rofl:


කැසිනෝ එක ගාව එකේ වතුර මල :cool:


සීගිරියද:confused: නෑ නෑ ඒ වගේ එකක් :dull:


කැසිනෝ පාර්ක් එක:cool: හැමතැනම බෝඩ් ගහලනොවැයි:oo: නැට්ට නැති බල්ලො ගේන්න එපා කියලද කොහෙද:eek:


Monaco City එක (City එක කිවුවට මේක පොඩි Kingdom එකක්:cool::cool: ) රජාගෙ මාලිගාවට පේන හැටි:cool:


Port එක:rolleyes: (port එක කිවුවෙ USB port එකකට නෙමේ :angry:)


රජාගෙ පැල :P


පොඩි පල්ලියක් :rolleyes:


Monaco උඩ ඉදන් (ඉදන් කිවුවට හිටන්):D
























ඔය දිග ආඩිය ලබන මාසෙ Formula 1 රේස් එකට ඉස්ටෙජ් ගහනව;);)


කැලෑ මලක close up එකක් :)




වල් ගහක close up එකක් (නෑ නෑ ඒ වල් නෙමේ.:angry: කැත හිත:frown:)








රජාගෙ පාර සුද්ද කරන එකාගෙ වාහනේ.:oo: (තොපිලට වාහනේ හොයන්නනම් සෑහෙන්න වෙලා යයි වගේ:frown::P)


ඕං අහවරයි.
ඔය හැම පොටෝ කෑල්ලක්ම පොඩි කරල දාල තියෙන්නෙ.:dull: Original Size:rolleyes: එකෙන්ම බලන්න ඕනනම් පොටෝ එක උඩ කොටහල්ලා
:yes:

ආ.. හෝව් හෝව්...:oo: තව දෙයක් කියන්ට එපැයි.:dull: මම මේ සේරම ගත්තෙ දුකෙන්.:baffled: දුකෙන් කිවුවෙ දුරකථනෙන්,:D ඒ හන්ද බනින්ට එපා..:dull: ,මම professional කැමරා කරුවෙක් නොවේ:no:


ට. ටා.. බායි.. :D:D
 

11.gif

 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    චිරි චිරි වැස්ස;14885079 said:
    මොකුත් නෑ බං.:) Visa එක renew කරගන්න ආව ගමන්, ටිකක් ඉදල ආය ලංකාවට යනව:yes:
    විසා renew කරගන්ඩ monaco ගියා :baffled:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    චිරි චිරි වැස්ස;14890180 said:
    ඇයි බං ඒක නක්කලේට වගේ කිවුවෙ :oo::oo:
    නැ බන් නක්කලේට නෙවෙයි ඇහුවේ. ඇයි බන් එහෙගියේ visa renew කරන්ඩ?
    උබ වැඩිහරියක් ඉන්නේ ලංකාවේ නෙවෙයිද?
     
    නැ බන් නක්කලේට නෙවෙයි ඇහුවේ. ඇයි බන් එහෙගියේ visa renew කරන්ඩ?
    උබ වැඩිහරියක් ඉන්නේ ලංකාවේ නෙවෙයිද?

    වැඩි හරියක් ඉන්නෙ ලංකාවෙ තමා බං.:yes: ඒත් visa එක නැති කරගන්න එක අපරාදෙනෙ,. ඒ හින්ද අවුරුද්දකට සැරයක් මෙහෙ එනව:D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    චිරි චිරි වැස්ස;14890414 said:
    වැඩි හරියක් ඉන්නෙ ලංකාවෙ තමා බං.:yes: ඒත් visa එක නැති කරගන්න එක අපරාදෙනෙ,. ඒ හින්ද අවුරුද්දකට සැරයක් මෙහෙ එනව:D
    ela ela :)