ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    UPDATED
    30/04/13 12.45pm

    al6wc8.jpg
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඊයෙ පැරදුන එක ගැන අප්සට් බන් ...සිරාවට හොද ගේමක් දෙන්න තිබුණා ....මුලදි නැගල ගියා :yes::yes::yes::P තනියට කරන්ට් බිල විතරයි ..

    1000.gif

    :P:P:P:P:P :D:D:D:D:D ;););););)
    LTTE කාරයෝ....:angry: :angry:

    උඹලා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරල නේ අන්තිමට ගැහුවේ......:P :rofl: :rofl:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    අපේ රිසර්ව් මඟුල වුනේ නැත්තම් එළටම ගියා බං ගේම. මොනවා වුනත් උඹට තේරෙනවා ඇතිනේ බං චැට් කර කර ගහන්න තියෙන අමාරුව. උඹලගේ ටීම් එකෙත් සංවිධායක කෙනෙක් හිටි නිසා ලොකුවට ඒ දේවල් බැලුවේ නෑ. අර රිසර්ව් සීන් එක ගැන අපේ ටීම් එකේ වැරද්දට මම මචන් උඹලගේ ටීම් එකෙන් සමාව ගන්නවා. මොකද ටයිම් අවුට් වුනොත් කරන්න ඕන දේ ගැන මම උන්ව දැනුවත් කරේ නෑ. නමුත් මම ප්ලේයස්ලා 6ක් මොනම වෙලාවකවත් ගේම් එකට යැව්වේ නෑ. ඒක ගැන හිතේ කහටක් තිවෙනවා නම් මචං අයින් කර ගනින්. මට(අපිට) හොර කරලා මේවා දිනලා වැඩක් නෑ. ආතල් එකේ ගහමු බං :cool::cool:
    :yes::D:D
    11.gif

    ara Org 1 kenek avilla sachiyawa mute kale anna u kawuda kiyala puluwannam kiyapanko ban :oo: katha karanna deyak thiyanawa uth ekka :D
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    me diaz kiyana manasika pissa mta eke hariama jara widiayata kata karanne..gedara hasirena widiyata metanath inne..
    mama mechchara dawasak iwasuwa moda harakek, adminla bala ganna me manasika rogiya gana..me wage pahata minissu ek ekata wedak na..tamanta sahodariyo amma kenek nadda koheda .
    shinde shimaw ahoo grrrrrrrrrrrrrrrrrrrrrr
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    me diaz kiyana manasika pissa mta eke hariama jara widiayata kata karanne..gedara hasirena widiyata metanath inne..
    mama mechchara dawasak iwasuwa moda harakek adminla bala ganna me manasika rogiya gana
    shinde shimaw ahoo grrrrrrrrrrrrrrrrrrrrrr

    කෙල්ලන් ගෙ නම් දාගෙන ඉන්න සේරම කොල්ලො කියල හිතං ඉන්නෙ ඒකයි.. ;) හැමටම එකම හැන්ද ටිටී ටත් එච්චරයි ඌ.. :dull:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    me diaz kiyana manasika pissa mta eke hariama jara widiayata kata karanne..gedara hasirena widiyata metanath inne..
    mama mechchara dawasak iwasuwa moda harakek, adminla bala ganna me manasika rogiya gana..me wage pahata minissu ek ekata wedak na..tamanta sahodariyo amma kenek nadda koheda .
    shinde shimaw ahoo grrrrrrrrrrrrrrrrrrrrrr

    edit kerelath banala lol...

    man oyata nemai sanna poyu kiwwe..oya thoppiya harinan daganna no probs..adminla man gana balagani :D
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.