මං ගොඩක් දවසට එනවා බන්, ඒත් මගේ campus එකේ final yr පටන් ගත්ත නිසා ඉස්සර තරම් මට වෙලාවක් නෑ.
අනික මං දන්න දෙයක් දන්නේ sony ගැන විතරයි, ඒ නිසා sony ගැන මොනවහරි අහල තිබුනොත් දන්නවනම් reply එකක් දානවා.
මේක නවත්තන්න එපා, කරගෙන යමන්.
මේක ගොඩක් උන්ට වටින thread එකක් බන්.
මං උනත් උඹේ පලවෙනි thread එකට එද්දී android ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.
මං ගොඩක් දේවල් ඉගෙන ගත්තෙත් මෙතනින්.
ඒනිසා මටත් නිදහස තියෙන විදියට පොඩි support එකක් දෙන්නම්.![]()
හුටා.. උඔට පයිනල් ඉයර් නම් කේස් නේන්නම්.
ඔක්කෙ ඔක්කෙ.
පුලු පුලුවන් විදිහට අදිමු



SONY Xperia S Jellybean 4.1.2


