ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
:angry: :angry: +10 දුන්න බොට :angry: :P

දැක්කා දැක්කා.. යකෝ ත්‍රෙඩ් එකක් දාලාවත් රෙප් ඉල්ලන්නේ නැති මම කපපු එක දැම්මේ රෙප් ඉල්ලන්න නෙමෙයි බං...:oo::oo: මම අර කෙල්ලෙක් නැති කතාව දැම්මම කපපු එකාට රිදෙන බව දැන දැන මයි දැම්මේ.. :rofl::rofl: අඩුම තරමින් ඌ රෙප් කපන්න දාපු ස්ටේස්ට් එකේ ඌ පිළිගෙන තියනවා සයු කෙල්ලෙක් කියලා..:lol::lol: රිදුනු නිසා කැපුවා..:lol: ආයේ ඌට පේන්නයි මම කපපු එක දැම්මේ...:rofl: උඹට මම රෙප් බැක් කරද්දි කපපු එකාගෙ නමත් එව්වා දකින්න ඇතිනේ උඹ.... :yes::yes:
 
  • Like
Reactions: geethq

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැක්කා දැක්කා.. යකෝ ත්‍රෙඩ් එකක් දාලාවත් රෙප් ඉල්ලන්නේ නැති මම කපපු එක දැම්මේ රෙප් ඉල්ලන්න නෙමෙයි බං...:oo::oo: මම අර කෙල්ලෙක් නැති කතාව දැම්මම කපපු එකාට රිදෙන බව දැන දැන මයි දැම්මේ.. :rofl::rofl: අඩුම තරමින් ඌ රෙප් කපන්න දාපු ස්ටේස්ට් එකේ ඌ පිළිගෙන තියනවා සයු කෙල්ලෙක් කියලා..:lol::lol: රිදුනු නිසා කැපුවා..:lol: ආයේ ඌට පේන්නයි මම කපපු එක දැම්මේ...:rofl: උඹට මම රෙප් බැක් කරද්දි කපපු එකාගෙ නමත් එව්වා දකින්න ඇතිනේ උඹ.... :yes::yes:

    :rolleyes: දැක්ක :rolleyes: :rolleyes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    mahesh.gif
     
    Status
    Not open for further replies.