2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Apr 30, 2013 #462 rashee_irosh said: බාලාංශයේ ලමයි වගේ හැසිරෙන්න එපා බන් Click to expand...
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Apr 30, 2013 #463 ලංකාවේ හරියට remix කරන එකම එකා මගේ මිත්රය
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Apr 30, 2013 #465 U_knw_me said: sinhala saha gifs siyalla ahimi wiya ..... Click to expand... ඈ බං අක්කේ ඉතින් කොහොමද , ළමයි එහෙම සනීපෙන් ද
U_knw_me said: sinhala saha gifs siyalla ahimi wiya ..... Click to expand... ඈ බං අක්කේ ඉතින් කොහොමද , ළමයි එහෙම සනීපෙන් ද
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Apr 30, 2013 #467 U_knw_me said: sinhala saha gifs siyalla ahimi wiya ..... Click to expand... මාගේ බලවත් කනගාටුව පලකර සිටිමි
U_knw_me said: sinhala saha gifs siyalla ahimi wiya ..... Click to expand... මාගේ බලවත් කනගාටුව පලකර සිටිමි
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Apr 30, 2013 #469 dj ice cold said: ලංකාවේ හරියට remix කරන එකම එකා මගේ මිත්රය Click to expand...
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Apr 30, 2013 #470 anju.r said: Click to expand...
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Apr 30, 2013 #471 මාගේ බලවත් කන පලකර සිටිමි
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Apr 30, 2013 #473 anju.r said: බාලාංශයේ ලමයි වගේ හැසිරෙන්න එපා බන් Click to expand... කොත්තු බාසාට රිදිලා
hancok Well-known member Aug 16, 2008 36,592 19,044 113 පිළි-ඇඳි-දොළ Apr 30, 2013 #474 rashee_irosh said: ඌට හම්බෙන සල්ලි උබට දෙනවද? මෙන්න මේ සින්දුවක් අහන් හිටපන් බන් Click to expand... ප්රශ්නෙ කියන්න ඉස්සෙල්ල උත්ත්තරේ දෙනව ඩෝ Last edited: Apr 30, 2013
rashee_irosh said: ඌට හම්බෙන සල්ලි උබට දෙනවද? මෙන්න මේ සින්දුවක් අහන් හිටපන් බන් Click to expand... ප්රශ්නෙ කියන්න ඉස්සෙල්ල උත්ත්තරේ දෙනව ඩෝ
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Apr 30, 2013 #477 අසනීප තත්වය හේතුවෙන් නිදා ගැනීමට යමී...එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
අසනීප තත්වය හේතුවෙන් නිදා ගැනීමට යමී...එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ