ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ෆියුරිය කින්ඩියක් දැම්මනෙ මූව කික් කරන්න හදපුවහම lag නෙවේ කියල.. ඔන්න උබම එහෙනම් බලාගනින් මූ කොච්චර lagging ද කියල..:rolleyes:

    අපි සෙල්ලම් කලෙත් මූත් එක්ක තමයි පුතේ.. ඌ lag වෙනවබලපන් කිව්වට organizer යෙක් හිටියෙ නෑ නෙ.. අපි වචනයක් වත් කියන්නෙ නැතුව ගැහුව.. play for fun නිසා හොදට ගියා..:cool::love: උබලගෙ ටීම් මෙම්බර් ල lag වෙනව නම් උබලට පේනවා බන්.. :cool:
    :rolleyes: :rolleyes:
    santhosai dan ape motto eka thamai hamoma use karanne.....:D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ෆියුරිය කින්ඩියක් දැම්මනෙ මූව කික් කරන්න හදපුවහම lag නෙවේ කියල.. ඔන්න උබම එහෙනම් බලාගනින් මූ කොච්චර lagging ද කියල..:rolleyes:
    :cool:
    කොහෙද බන් මේකෙ ලැග් වෙන්නෙ:baffled::baffled:
    ගොනා කියල මරන්නද? ඔය ඕකෙන් මොකා බැලුවත් පේන හැටි තමයි. කලින් උඹට tutorial එකක් දෙන්න බැරි උනා. අයියෝ සල්ලි PM එක බලපන්.

    picard-facepalm.jpg
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ෆියුරිය කින්ඩියක් දැම්මනෙ මූව කික් කරන්න හදපුවහම lag නෙවේ කියල.. ඔන්න උබම එහෙනම් බලාගනින් මූ කොච්චර lagging ද කියල..:rolleyes:

    අපි සෙල්ලම් කලෙත් මූත් එක්ක තමයි පුතේ.. ඌ lag වෙනවබලපන් කිව්වට organizer යෙක් හිටියෙ නෑ නෙ.. අපි වචනයක් වත් කියන්නෙ නැතුව ගැහුව.. play for fun නිසා හොදට ගියා..:cool::love: උබලගෙ ටීම් මෙම්බර් ල lag වෙනව නම් උබලට පේනවා බන්.. :cool:

    balu minussu ubala එහෙපැත්තෙන් මගෙ නම කිලික් කරලා ඇයි
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    ෆියුරිය කින්ඩියක් දැම්මනෙ මූව කික් කරන්න හදපුවහම lag නෙවේ කියල.. ඔන්න උබම එහෙනම් බලාගනින් මූ කොච්චර lagging ද කියල..:rolleyes:

    අපි සෙල්ලම් කලෙත් මූත් එක්ක තමයි පුතේ.. ඌ lag වෙනවබලපන් කිව්වට organizer යෙක් හිටියෙ නෑ නෙ.. අපි වචනයක් වත් කියන්නෙ නැතුව ගැහුව.. play for fun නිසා හොදට ගියා..:cool::love: උබලගෙ ටීම් මෙම්බර් ල lag වෙනව නම් උබලට පේනවා බන්.. :cool:[/SIZE]

    ලොල් ඕයි, මාත් සෑහෙන්න ගේමක් දීලා බලං හිටියෑ දැන් ලැග් වෙයි දැන් ලැග් වෙයි කියලා. කෝ නෑනේ :confused::confused: මචං ලැග් වෙනවා කියන්නේ අර Cedric, CrazyBuddy වගේ සිද්දි. කොහෙද කියපංකෝ මූගේ ලැග් වෙන්නේ?? අනික මූව ලැග් කියන්නේ දුවන් ගිහින් වෙඩි තියලා එද්දි. දැන් උඹ මේ පෙන්නන්නේ වෙනමම එකක්. උඹ ඕකෙන් ඕනම එකෙක්ව වීඩියෝ කරපන්. සේම් රිසල්ට්.ලොල්. පිස්සු පීකුදු :lol::lol:
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    කොහෙද බන් මේකෙ ලැග් වෙන්නෙ:baffled::baffled:
    ගොනා කියල මරන්නද? ඔය ඕකෙන් මොකා බැලුවත් පේන හැටි තමයි. කලින් උඹට tutorial එකක් දෙන්න බැරි උනා. අයියෝ සල්ලි PM එක බලපන්.

    picard-facepalm.jpg

    amme mama baya vela hitiye mu sirawata lag da kiyala...... elzzz... balahan bn... iye lag kiyala iye dinukayava kick karane..:dull::dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    amme mama baya vela hitiye mu sirawata lag da kiyala...... elzzz... balahan bn... iye lag kiyala iye dinukayava kick karane..:dull::dull::dull:
    :oo: ඕක තමා ඕකට organizer පට්ටමක් දුන්නෙ ඒකෙ තියෙන අමාරුව තේරුන් ගන්න
    එක දවසයි බුවා කරේ නැට්ටෙ ඉදන් ගොම. අපිවත් ලිදේ දාල මූ.

    picard-facepalm.jpg
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ෆියුරිය කින්ඩියක් දැම්මනෙ මූව කික් කරන්න හදපුවහම lag නෙවේ කියල.. ඔන්න උබම එහෙනම් බලාගනින් මූ කොච්චර lagging ද කියල..:rolleyes:

    අපි සෙල්ලම් කලෙත් මූත් එක්ක තමයි පුතේ.. ඌ lag වෙනවබලපන් කිව්වට organizer යෙක් හිටියෙ නෑ නෙ.. අපි වචනයක් වත් කියන්නෙ නැතුව ගැහුව.. play for fun නිසා හොදට ගියා..:cool::love: උබලගෙ ටීම් මෙම්බර් ල lag වෙනව නම් උබලට පේනවා බන්.. :cool:

    five.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    amme mama baya vela hitiye mu sirawata lag da kiyala...... elzzz... balahan bn... iye lag kiyala iye dinukayava kick karane..:dull::dull::dull:

    අනික් ටීම් එකේ එවුන් කිව්වෙත් නෑ බං ලැග් කියලා අරූ. එහෙම කියලා ඒවට පිළියමක් කරා නම් අවුලක් නෑ. අනේ මංදා ඉතින් :dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    :oo: ඕක තමා ඕකට organizer පට්ටමක් දුන්නෙ ඒකෙ තියෙන අමාරුව තේරුන් ගන්න
    එක දවසයි බුවා කරේ නැට්ටෙ ඉදන් ගොම. අපිවත් ලිදේ දාල මූ.

    picard-facepalm.jpg
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :oo: ඕක තමා ඕකට organizer පට්ටමක් දුන්නෙ ඒකෙ තියෙන අමාරුව තේරුන් ගන්න
    එක දවසයි බුවා කරේ නැට්ටෙ ඉදන් ගොම. අපිවත් ලිදේ දාල මූ.

    picard-facepalm.jpg

    මටත් organizer පට්ටමක් දීපංකො..:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.