PowerAMP dannna fone eka root karanna ona neda machan ?
http://www.mediafire.com/convkey/0877/wg4m71bo53uk96vfg.jpg
http://www.mediafire.com/convkey/89cc/ie4tnb6k3b6y892fg.jpg
http://www.mediafire.com/convkey/8d81/uq9ndu121hyr24xfg.jpg
Me wage symptoms tianawada?
na bn ehema kisi seen ekak naICS stock rom eka danna...Custom rom unath sure na ban test karala daanakalhttp://goo.gl/NQ6Dy oke tianwa official rom eka 2nd topic eke
Chiri lokkagen tama rom eka illagannone..mamath dan giama link eka broken![]()


ICS stock rom eka dammama okay weida..??![]()
na bn ehema kisi seen ekak na
full brightness damma kisi awlk na
Ow ban...downgrde kalanan godae kianne ics walata
PowerAMP dannna fone eka root karanna ona neda machan ?



PowerAMP dannna fone eka root karanna ona neda machan ?
Net eke search karala baluwada?
මචන් ඇන්රොයිඩ් එක්කට සින්හල දාගන්න එක සරලව කියලා දිපන්කෝ

කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ!
මගේ Sony Xperia S එකට කෙල වුනා.SONY කියල වැටිලා එතනින් එහාට යන්නේ නැ.කලින් ඔහොම වෙලා Sony Update Service එකෙන් හදාගත්ත.දැන් එකෙනුත් බැනේ.මොකද කරන්නේ?
htc explorer a3140e
machan uba mokakda karanna giye??

කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ!
මගේ Sony Xperia S එකට කෙල වුනා.SONY කියල වැටිලා එතනින් එහාට යන්නේ නැ.කලින් ඔහොම වෙලා Sony Update Service එකෙන් හදාගත්ත.දැන් එකෙනුත් බැනේ.මොකද කරන්නේ?
මොනවා කරන්න ගිහින්ද ඕක උනේ?
wipe එකක් දාලා බැලුවේ නැද්ද?
හරියන්නෙම නැත්නම් firmware එක ගහපන්.
Download
Pimp My Rom කියන App එකෙන් tweaks දන්නා ගියා.මන් හිතන්නේ /system කියන එකයි /cache කියන එකී wipe වුනා.දැන් CWM එකටවත් යන්නේ නැ.Firmware ගහන්න Bootloader Lock වුනාට ප්රශ්නයක් නැද්ද?

මං Android වලට අලුත් බං.මන් හිතුවේ /system Wipe කරාම Sony Update Tool එකෙන් Stock Rom එක Flash වෙයි කියලsystem wipe කලානම් boot වෙන්නේ කොහොමද බන්...
මං දුන්නු link එකෙන් 6.1.A.2.55 එක බාගෙන flashtool එකෙන් flash කරපන්.
flashtool එකට BL එක කොහොම උනත් එකයි.
.මේ Firmware එක Singapore වලට අව එකක් නේද?මේකෙන් 4n එකේ SI Number එඅක්ත් වෙනස් වෙයිද?වෙනස් වුනා කියල අවුලක් නැද්ද?