.:: ANDROID වැඩකාරයෝ Part II ::.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචන් ඇන්රොයිඩ් එක්කට සින්හල දාගන්න එක සරලව කියලා දිපන්කෝ
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ!

    මගේ Sony Xperia S එකට කෙල වුනා.SONY කියල වැටිලා එතනින් එහාට යන්නේ නැ.කලින් ඔහොම වෙලා Sony Update Service එකෙන් හදාගත්ත.දැන් එකෙනුත් බැනේ.මොකද කරන්නේ?
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ!

    මගේ Sony Xperia S එකට කෙල වුනා.SONY කියල වැටිලා එතනින් එහාට යන්නේ නැ.කලින් ඔහොම වෙලා Sony Update Service එකෙන් හදාගත්ත.දැන් එකෙනුත් බැනේ.මොකද කරන්නේ?

    machan uba mokakda karanna giye??
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ!

    මගේ Sony Xperia S එකට කෙල වුනා.SONY කියල වැටිලා එතනින් එහාට යන්නේ නැ.කලින් ඔහොම වෙලා Sony Update Service එකෙන් හදාගත්ත.දැන් එකෙනුත් බැනේ.මොකද කරන්නේ?

    මොනවා කරන්න ගිහින්ද ඕක උනේ?
    wipe එකක් දාලා බැලුවේ නැද්ද?
    හරියන්නෙම නැත්නම් firmware එක ගහපන්.

    Download
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    මොනවා කරන්න ගිහින්ද ඕක උනේ?
    wipe එකක් දාලා බැලුවේ නැද්ද?
    හරියන්නෙම නැත්නම් firmware එක ගහපන්.

    Download

    Pimp My Rom කියන App එකෙන් tweaks දන්නා ගියා.මන් හිතන්නේ /system කියන එකයි /cache කියන එකී wipe වුනා.දැන් CWM එකටවත් යන්නේ නැ.Firmware ගහන්න Bootloader Lock වුනාට ප්‍රශ්නයක් නැද්ද?
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Pimp My Rom කියන App එකෙන් tweaks දන්නා ගියා.මන් හිතන්නේ /system කියන එකයි /cache කියන එකී wipe වුනා.දැන් CWM එකටවත් යන්නේ නැ.Firmware ගහන්න Bootloader Lock වුනාට ප්‍රශ්නයක් නැද්ද?

    system wipe කලානම් boot වෙන්නේ කොහොමද බන්... :P
    මං දුන්නු link එකෙන් 6.1.A.2.55 එක බාගෙන flashtool එකෙන් flash කරපන්.
    flashtool එකට BL එක කොහොම උනත් එකයි.
     
    • Like
    Reactions: TeMpDeCaL

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    system wipe කලානම් boot වෙන්නේ කොහොමද බන්... :P
    මං දුන්නු link එකෙන් 6.1.A.2.55 එක බාගෙන flashtool එකෙන් flash කරපන්.
    flashtool එකට BL එක කොහොම උනත් එකයි.
    මං Android වලට අලුත් බං.මන් හිතුවේ /system Wipe කරාම Sony Update Tool එකෙන් Stock Rom එක Flash වෙයි කියල:oo:.මේ Firmware එක Singapore වලට අව එකක් නේද?මේකෙන් 4n එකේ SI Number එඅක්ත් වෙනස් වෙයිද?වෙනස් වුනා කියල අවුලක් නැද්ද?:confused:

    *වැඩේ ගොඩ මචං.උදව් වලට ස්තුතියි!
    මේකට Jelly Bean එන්නේ කවද්ද? Android 4.2 Update එකත් එයිද?