ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ අනාතයො ස්පැම් චෙක් ට pm කලාද ඉව වැටිල ආවද කියල දන්නෙ නෑ.. pm එකක් දාල.. බෑන් කරනව නම් බෑන් කරහන් බන්.. එක එකා ලග දන ගහන්නෙ නෑ අපි :P

    ane uba ban wela komada raththranee :dull: api uva shape karagamu :rolleyes::cool:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බකුනා;14898669 said:
    ai waradi widiyata hasirunada:rolleyes:

    Alex_Mercer.jpg
    oya mata prasiddiye apahasa kara "ai awulda " kiyala ahala. :frown: mama oyata wiruddawa nadu danawa .:dull:
    Y4dCTnl.gif
    me wage kenek :rolleyes::rofl:
    apoi meya itath wada loku holmanak lol
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ane uba ban wela komada raththranee :dull: api uva shape karagamu :rolleyes::cool:

    බෑන් කරනව කියල නැහැ බන්.. ප්‍රශ්න ඇති කරන්න එපාලු.. එක දවසකට හරි බෑන් කලොත් ආයෙ elakiri එක පැත්ත බලන්නෙත් නෑ කොහොමත් :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බෑන් කරනව කියල නැහැ බන්.. ප්‍රශ්න ඇති කරන්න එපාලු.. එක දවසකට හරි බෑන් කලොත් ආයෙ elakiri එක පැත්ත බලන්නෙත් නෑ කොහොමත් :P

    කුණුහරුප අමු අමුවෙ කියන එක නවත්තපන්. එච්චරයි :dull::dull::dull:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔය දිනුක කියන පො@නයව තියාගෙන ශෝපින්ග් එක 1:7 වෙන්න dammer ලට ගැහුව.. අසාදාරන නැද්ද ?

    ජනක් යාර්ඩ් එකේ මම කෑගහල ඕකව රිමූ කලා මුන් නෑ මයි කිව්ව.. ඒක 4:4 draw.. සාදාරන විදියට සෙල්ලම් කරන්න බැරි උන් එක්ක මොන ටූනමන්ට් ද බන් :P මොකාට උනත් අසාදාරණේ අසාදාරනේමයි අපිට උනත් එකයි damer ලට උනත් කයි..

    oya dinukage seen ekata mama sachiya ekka agree, a kale mama uv ekka wali dagenath tiyenawa uv lag kiyala, uv ethakota mata kiyanawa mama lag lu :baffled::frown:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කාට බැන්නත් කමක් නෑ.
    කෙල්ලන්ට කුණුහරුපෙන් බැනල මම නරක පූසයි කියන්න එපා හරිය

    YSeQXPj.gif



     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14898706 said:
    කුණුහරුප අමු අමුවෙ කියන එක නවත්තපන්. එච්චරයි :dull::dull::dull:

    අමු අමුවෙ නෙමෙ බන් උ කියන්නේ @#$#$ දාලා:P:D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බෑන් කරනව කියල නැහැ බන්.. ප්‍රශ්න ඇති කරන්න එපාලු.. එක දවසකට හරි බෑන් කලොත් ආයෙ elakiri එක පැත්ත බලන්නෙත් නෑ කොහොමත් :P

    :dull: ane palayan, thota puluwanda ehema nikan inna, tho ei thwa fake hadan, ha nadda :P:P:P:P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අමු අමුවෙ නෙමෙ බන් උ කියන්නේ @#$#$ දාලා:P:D

    ඒ උනාට පොඩ්ඩක් වැඩී නේද? අපි අවුරුදු තරඟ කරල ඔයිට වඩා ඇරගත්තා ඒ උනාට ඔච්චර කුණුහරුප දැම්මෙ නෑ :baffled:
    පී වචනෙ විතරද කොහෙද කිව්වෙ මම නං එක පාරක්.:P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14898714 said:
    කාට බැන්නත් කමක් නෑ.

    කෙල්ලන්ට කුණුහරුපෙන් බැනල මම නරක පූසයි කියන්න එපා හරිය

    YSeQXPj.gif
    shooi puus :love:owwa ithin hadichcha kamei nahadichcha kamei wenasa :dull:
     
    Status
    Not open for further replies.