ඕව ගැන අපිත් කථා කලා බං ගේම් එකේදී....රූල්ස් නැද්ද ගේම් වලට ?

අනුශන්ගයට එහෙම සමහර වෙලාවට කොච්චර තිබ්බත් වදින්නෑ...

ඕව කියන වෙලාවට උන් ඇහුන්නෑ වගේ ඉන්නවා.. නෝ රිප්ලයි...

එතනින් එහාට කථා කරලා වැඩක් නැති නිසා අපි පාඩුවෙ ගැහුවා බං...

Last edited:








owwa ithin hadichcha kamei nahadichcha kamei wenasa