ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රූල්ස් නැද්ද ගේම් වලට ?
    ඕව ගැන අපිත් කථා කලා බං ගේම් එකේදී.... :dull:
    අනුශන්ගයට එහෙම සමහර වෙලාවට කොච්චර තිබ්බත් වදින්නෑ... :rofl:
    ඕව කියන වෙලාවට උන් ඇහුන්නෑ වගේ ඉන්නවා.. නෝ රිප්ලයි... :no:
    එතනින් එහාට කථා කරලා වැඩක් නැති නිසා අපි පාඩුවෙ ගැහුවා බං...
    :dull:
     
    Last edited:

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    passe awith allagannamko :frown::frown: mama dan yanawa apita akunu gahanawa :/


    mama thamai ewwe akunu. anith eka oyalage gedarata ewanne :oo:
    220px-Percy_Jackson_&_the_Olympians_The_Lightning_Thief_poster.jpg


    percy-jackson-the%20-lightening-thief.jpg
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    sachith malli geeth malli randu epa ane..mewwa karanne fun ekata ne ..oyala ohoma randu unama mewwata enna hitenneth na:dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14898727 said:

    ඒ උනාට පොඩ්ඩක් වැඩී නේද? අපි අවුරුදු තරඟ කරල ඔයිට වඩා ඇරගත්තා ඒ උනාට ඔච්චර කුණුහරුප දැම්මෙ නෑ :baffled:
    පී වචනෙ විතරද කොහෙද කිව්වෙ මම නං එක පාරක්.:P

    :yes::P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14898736 said:


    ආයේ එයි ලංකාවේ දෙවෙනි වයිරස් ගාඩ් එක හැදුවේ මම කියල පිස්ටල් ශීල්ඩ් කියල නමක් දාගෙන :baffled::baffled:

    Pistol Shield MTA kiyala daganna kiyapan :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ehenam gihin sil ganin :D:rofl::rofl:

    ආ මම කතෝලික. කමක් නෑ මම කොහොමත් පල්ලිත් යනවා. පන්සලුත් යනවා.
    ඒක නෙමේ හැදියාව කියන දේ සිල් අරගත්තට නෙමේ හැදෙන්නෙ :oo: එහෙමද හිතන් හිටියෙ. නිකන් ගිහින් සිල් අරගත්තම කඩෙන් ඉතුරු නැතුවම ටොපියක් දෙනව වගේ දෙනව කියලද? :dull:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඕව ගැන අපිත් කථා කලා බං ගේම් එකේදී.... :dull:
    පප්පලගෙ ටීම් එකේ අනුශන්ගයට එහෙම සමහර වෙලාවට කොච්චර තිබ්බත් වදින්නෑ... :rofl:
    ඕව කියන වෙලාවට උන් ඇහුන්නෑ වගේ ඉන්නවා.. නෝ රිප්ලයි... :no:
    එතනින් එහාට කථා කරලා වැඩක් නැති නිසා අපි පාඩුවෙ ගැහුවා බං...
    :dull:

    කෝ මේවට උත්තර දෙන්නකෝ..බයේ හැංගිලා ඉන්නේ නැතුව...:rofl::rofl:
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    Hamotama kiyanne tournament eke issues tiyanawanam ewa friendly wisadaganna. public kunuharupa gahala thread eka off topic yawanna epa. ekkenek dennek innawa server walin kick wela methana awilla prashnayak kiwwahama eka wawagena kanna hadana. e nisa issues tiyana ewa friendly wisadaganna balanna. ehema nathenam Admin kenekuta PM ekakin kiyanna. eyala balala help karai
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Sachiyata mala panina eka sadaranay, oka komath kukul kenthi karaya, awla eka neme, uva foam karanna depattatama nathi samahara un inna eka :dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොහොමද සචියා Lag වෙලා ගීතා බේරගත්තන් ඌව. දැන් කියයි අනේ මම හොඳ අවංක කොල්ල. මම නං උනගමන් යනවා කියල :P දෙන්න සහෝදර ප්‍රේමයෙන් වෙලෙයි. සචියා මිසින් වෙයි. ගීත් ඌ වෙනුවෙන් සටන් කරයි යුධ පෙරමුණේ. :rolleyes:
    සචිය තව ටිකකින් මට ජාතිය අමතයිද දන්නෙ නෑ :rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඕව ගැන අපිත් කථා කලා බං ගේම් එකේදී.... :dull:
    පප්පලගෙ ටීම් එකේ අනුශන්ගයට එහෙම සමහර වෙලාවට කොච්චර තිබ්බත් වදින්නෑ... :rofl:
    ඕව කියන වෙලාවට උන් ඇහුන්නෑ වගේ ඉන්නවා.. නෝ රිප්ලයි... :no:
    එතනින් එහාට කථා කරලා වැඩක් නැති නිසා අපි පාඩුවෙ ගැහුවා බං...
    :dull:

    ????
     
    Status
    Not open for further replies.