ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14898760 said:
    කොහොමද සචියා Lag වෙලා ගීතා බේරගත්තන් ඌව. දැන් කියයි අනේ මම හොඳ අවංක කොල්ල. මම නං උනගමන් යනවා කියල :P දෙන්න සහෝදර ප්‍රේමයෙන් වෙලෙයි. සචියා මිසින් වෙයි. ගීත් ඌ වෙනුවෙන් සටන් කරයි යුධ පෙරමුණේ. :rolleyes:
    සචිය තව ටිකකින් මට ජාතිය අමතයිද දන්නෙ නෑ :rolleyes:

    Sachiyata mala panina eka sadaranay, oka komath kukul kenthi karaya, awla eka neme, uva foam karanna depattatama nathi samahara un inna eka :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    පලයන් බන් යන්න උබ සෙරවර එකට අවිත් මට හෙඩ් සොට් තියහන් වදිනවද නැද්ද කියලා බලන්න

    Pappata Wadinawada ?? sirawatama thota wadinne nae ban welawakata kochchara thibbath :yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;14898753 said:
    percy-jackson-the%20-lightening-thief.jpg

    :frown: loku image danna epa bola :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    oya dinukage seen ekata mama sachiya ekka agree, a kale mama uv ekka wali dagenath tiyenawa uv lag kiyala, uv ethakota mata kiyanawa mama lag lu :baffled::frown:

    මුන් මේ නෑ මයි කියලනෙ බන් ඔප්පු කරන්න හදන්නෙ.. ඕක ඇවිත් අපිටම ටූනමන්ට් එකේ වෙඩි තියල කිව්ව අපි lag කියල.. ලොල් ඉතින්.. අපි වචනයක් වත් කිව්වෙ නෑ.. ඒ වෙලාවෙනම් අමුවෙන් ඇමතුව.. organiser කෙනෙක් හිටියෙ නෑ.. ඌව බලන්න.. :rofl: හිටියත් ඉතින් මුන් lag ද කියල බලන්න දන්න හැත්තක් ඈ.. ඇහුවොත් ෆුකේ ඉදන් දන්නව.. :rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Sachiyata mala panina eka sadaranay, oka komath kukul kenthi karaya, awla eka neme, uva foam karanna depattatama nathi samahara un inna eka :dull:

    යටින් ගින්දර දාන සෙට් හැමතැනම ඉන්නවා :dull::dull::dull: උඩ ඉන්න පොලොස් කොට්ටෝරුව දැනගන්න ඕනෙ හැලියෙන් පැනල දුවන්න :P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Hamotama kiyanne tournament eke issues tiyanawanam ewa friendly wisadaganna. public kunuharupa gahala thread eka off topic yawanna epa. ekkenek dennek innawa server walin kick wela methana awilla prashnayak kiwwahama eka wawagena kanna hadana. e nisa issues tiyana ewa friendly wisadaganna balanna. ehema nathenam Admin kenekuta PM ekakin kiyanna. eyala balala help karai

    onna okai methana lokuma awla, kadakappal karayo :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    Sachiyata mala panina eka sadaranay, oka komath kukul kenthi karaya, awla eka neme, uva foam karanna depattatama nathi samahara un inna eka :dull:

    Sachiyata vitharak newei matath epa wuna eda ban ara furry ge reverse case ela nisa kochchara kiwwath no action apita poddak amathaka wunahama aye e siddiyamai :rolleyes::baffled: monawa wunath furry ya sorry kiwwa eda wechcha deta :yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    මුන් මේ නෑ මයි කියලනෙ බන් ඔප්පු කරන්න හදන්නෙ.. ඕක ඇවිත් අපිටම ටූනමන්ට් එකේ වෙඩි තියල කිව්ව අපි lag කියල.. ලොල් ඉතින්.. අපි වචනයක් වත් කිව්වෙ නෑ.. ඒ වෙලාවෙනම් අමුවෙන් ඇමතුව.. organiser කෙනෙක් හිටියෙ නෑ.. ඌව බලන්න.. :rofl: හිටියත් ඉතින් මුන් lag ද කියල බලන්න දන්න හැත්තක් ඈ.. ඇහුවොත් ෆුකේ ඉදන් දන්නව.. :rofl:

    mama kiwe, matath oma kiwa :( :frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14898769 said:

    අඩෝ උඹත් Lag වෙච්ච හොරෙක් නේද?
    වැඩක් බලාගෙන පලයන් පප්පේ මල ** ගහගෙන :P:angry::angry::angry::angry:

    පලයන් යන්න මන් ලැග්ද කියලා බකහන් සචියා මගෙ එකකුත් රෙකොඩ් කරලා දාල තියෙනවා:angry::angry:
     
    Status
    Not open for further replies.