ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
පූස්;14898780 said:
:cool::cool::cool::cool::yes::yes: වරදක් කළත් සිතකින් නොවේ :P:P:baffled::rolleyes::D
m0405.gif
m0405.gif
m0405.gif
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Hamotama kiyanne tournament eke issues tiyanawanam ewa friendly wisadaganna. public kunuharupa gahala thread eka off topic yawanna epa. ekkenek dennek innawa server walin kick wela methana awilla prashnayak kiwwahama eka wawagena kanna hadana. e nisa issues tiyana ewa friendly wisadaganna balanna. ehema nathenam Admin kenekuta PM ekakin kiyanna. eyala balala help karai

:yes::yes::yes::cool::cool::cool::cool:
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Sachiyata vitharak newei matath epa wuna eda ban ara furry ge reverse case ela nisa kochchara kiwwath no action apita poddak amathaka wunahama aye e siddiyamai :rolleyes::baffled: monawa wunath furry ya sorry kiwwa eda wechcha deta :yes:

    Organizer lageth waradi athi bn, pennuwamath hadune natnam, prove tibenam awlak tiyenawa, wisadumak hoyamu enam a match walata :oo::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕව ගැන අපිත් කථා කලා බං ගේම් එකේදී.... :dull:
    පප්පලගෙ ටීම් එකේ අනුශන්ගයට එහෙම සමහර වෙලාවට කොච්චර තිබ්බත් වදින්නෑ... :rofl:
    ඕව කියන වෙලාවට උන් ඇහුන්නෑ වගේ ඉන්නවා.. නෝ රිප්ලයි... :no:
    එතනින් එහාට කථා කරලා වැඩක් නැති නිසා අපි පාඩුවෙ ගැහුවා බං...
    :dull:

    අපි ඒවගැන කතා කරන නිසා තමා බන් මේ රිදිල තියෙන්නෙ කට්ටියට.. අනිත් එක අපිට මොනාද බන් හම්බෙන්නෙ මේව කතා කලා කියල.. අපි කැපෙනව.. ගොරවනවත් එක්ක ;)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Pappata Wadinawada ?? sirawatama thota wadinne nae ban welawakata kochchara thibbath :yes:

    මේකයි මචන් වෙන්නේ නිකන් සෙල්ලම් කරද්දි බන් වයිරස් ගාඩ් සින්දු ස්කයිප් කොරොම් ඔක්කම දාගෙන තමා සෙල්ලම් කරන්නේ...එත් ටුනමන්ට් එකේ එ මුතු නැතුව ඔක්කම ඔෆ් කරලා ගහන්නේ ටුනමන්ට් එකේ ලැග් වෙන්නෙ නැ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14898776 said:
    යටින් ගින්දර දාන සෙට් හැමතැනම ඉන්නවා :dull::dull::dull: උඩ ඉන්න පොලොස් කොට්ටෝරුව දැනගන්න ඕනෙ හැලියෙන් පැනල දුවන්න :P

    කියන දෙයක් කෙලින් කිහන් බන් මට තෙරුනෙ නැ
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    පූස්;14898785 said:

    Ban wela nadda e aya
    :rolleyes:


    Game eke cheat kala kiyala forum eke ban karanne na :P. but game eke ban wela awilla eka forum eke gahala nathi prashna athi kaloth ewata action gannawa mod la.

    ok mama kiwwa tika hamotama therenna athi kiyala hithanawa.

    Happy Tournament and good luck guys (and girls)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    මේකයි මචන් වෙන්නේ නිකන් සෙල්ලම් කරද්දි බන් වයිරස් ගාඩ් සින්දු ස්කයිප් කොරොම් ඔක්කම දාගෙන තමා සෙල්ලම් කරන්නේ...එත් ටුනමන්ට් එකේ එ මුතු නැතුව ඔක්කම ඔෆ් කරලා ගහන්නේ ටුනමන්ට් එකේ ලැග් වෙන්නෙ නැ

    ah tournament ekedanam mta ubawa hambawune nae thawama :dull: nikan gahaddi mama kiwwe :rolleyes:
     
    Status
    Not open for further replies.