ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඕක ඒ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි

මම ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නෑ බං. මම ටීම් එකකවත් නෑනෙ. නිකන් බලල යන්න ආවෙ.ඔය කුජීත විදියට හැසිරෙන අය හොයාගන්න :baffled:
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    illuwama photo ekak hari facebook acount ekak dunna nam sama harak ta, oya naraka wachana kiyana ekak na..

    ekane akke, nudunnama ridenawa
    1jIPVeb.gif
    :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එදා කැ@යර් එකේ :rofl: අනුශන්ගයා කාට හරි තියද්දි මම ඌට තිබ්බා ඔලුවටම...
    ඒත් වැදුනේ නෑ... පස්සෙ ඌ හැරිලා මට දෙකයි තිබ්බේ...
    මගේ නොහැකියාව වෙනම කථාවක්...
    ඒත් මෙතනදි ඌ වෙන අතක් බලං හිටිය නිසා මට හොදටම වෙලා තිබ්බා ගිණි පිඹින්න...
    :rofl:

    කවුද බන් මගෙ ටිම් එකෙ ඉන්න අනුසන්ග
    wezzi
    ibba
    damer
    yashod
    nuwan
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    illuwama photo ekak hari facebook acount ekak dunna nam sama harak ta, oya naraka wachana kiyana ekak na..

    ලොල් අක්කෙ
    ගෑනු දැකල නැති අසහනකාරයෝ ගෑණු දැක්කම කුප්ප අදහස් එනවා. ඒව කරන්න බැරි නිසා ටයිප් කරල එවනවා.:P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14898822 said:

    මෙන්න හොරෙක් 700-800 Ping එක. වෙලාවකට 2000ටත් යනවා. පට්ට පල් අමු හොරෙක්. මූව එළකිරි එකෙන්ම බෑන් කරන්න ඕනෙ :angry::angry::angry:
    sacg.gif


    රිදිලා..ඊයේ රෑ මගෙනුයි හැරුෂගෙනුයි කෑවේ :rolleyes: :rofl: දිනලම එපා උනා... :rofl: :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පූස්;14898949 said:

    මම ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නෑ බං. මම ටීම් එකකවත් නෑනෙ. නිකන් බලල යන්න ආවෙ.ඔය කුජීත විදියට හැසිරෙන අය හොයාගන්න :baffled:

    එහෙනම් අහවල් කෙංගෙඩියකටද ඕයි මෙතන ඇවිල්ල දෙන්නේ ?:oo:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14898949 said:

    මම ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නෑ බං. මම ටීම් එකකවත් නෑනෙ. නිකන් බලල යන්න ආවෙ.ඔය කුජීත විදියට හැසිරෙන අය හොයාගන්න :baffled:

    team wala inna kadakappal karayo wenuwata ubala awanam ekai bn :yes:

    රිදිලා :oo: දැන් ගිහින් පට්ට ගැහිල්ලක් ගැහුවා කියපන්කො :rofl: 28ක් මරුවා 4පාරක් මැරිලා :baffled:

    apo thwa tiken set ekak ei adagena sottiya lag una kiyala :rolleyes::rofl::P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනම් අහවල් කෙංගෙඩියකටද ඕයි මෙතන ඇවිල්ල දෙන්නේ ?:oo:

    අපිත් ගේම් ගහනවා. ගේම් එක දිහා බලන් ඉන්නවා. මෙතන අපේ සහෝදර සහෝදරියො ඉන්නවා. තහනම්ද ඇවිල්ල ටිකක් කතා කරල යන්න.
    මම කව්රුවත් හරි කියල කිව්වෙත් නෑ වැරදියි කීවෙත් නෑ ඔයාට ඩෝන් යනවා පොඩ්ඩ ඇත්තන් :oo::oo:
     
    Status
    Not open for further replies.