ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කවුද බන් මගෙ ටිම් එකෙ ඉන්න අනුසන්ග
    wezzi
    ibba
    damer
    yashod
    nuwan
    අනේ පුතේ සොරි වෙන්නෝන මේ ටීම් ඔක්කොම වල ඉන්න එවුන් මතක තියං ඉන්න බෑ බං...
    මම කොරෙක්ට් කොරඤ්ඤං....
    ශොරි ශුදූ... :love:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14898960 said:
    ලොල් අක්කෙ
    ගෑනු දැකල නැති අසහනකාරයෝ ගෑණු දැක්කම කුප්ප අදහස් එනවා. ඒව කරන්න බැරි නිසා ටයිප් කරල එවනවා.:P
    akka kenekta katha karanna danne nathi manasika rogiin :dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    රිදිලා..ඊයේ රෑ මගෙනුයි හැරුෂගෙනුයි කෑවේ :rolleyes: :rofl: දිනලම එපා උනා... :rofl: :rofl:

    ඇත්තනේ ඕයි කිව්වෙ. ඊයෙ පොයින්ට් 6 අපි ලීඩ් :cool::cool:
    ප්‍රසාදුයි මමයි.
    උඹයි අර හර්ෂ හොරයි :angry:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14898977 said:

    අපිත් ගේම් ගහනවා. ගේම් එක දිහා බලන් ඉන්නවා. මෙතන අපේ සහෝදර සහෝදරියො ඉන්නවා. තහනම්ද ඇවිල්ල ටිකක් කතා කරල යන්න.
    මම කව්රුවත් හරි කියල කිව්වෙත් නෑ වැරදියි කීවෙත් නෑ ඔයාට ඩෝන් යනවා පොඩ්ඩ ඇත්තන් :oo::oo:

    uba enne yakku gas nagina welawatane, ethakota mun na bn :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පූස්;14898977 said:

    අපිත් ගේම් ගහනවා. ගේම් එක දිහා බලන් ඉන්නවා. මෙතන අපේ සහෝදර සහෝදරියො ඉන්නවා. තහනම්ද ඇවිල්ල ටිකක් කතා කරල යන්න.
    මම කව්රුවත් හරි කියල කිව්වෙත් නෑ වැරදියි කීවෙත් නෑ ඔයාට ඩෝන් යනවා පොඩ්ඩ ඇත්තන් :oo::oo:

    මට ඩෝන් යන්නේ ඔයා Tournament ගහන්නේ නැතිව මෙතන ඇවිල්ලා ඒකෙ උන දේවලට හොට දානකොට

    ඇයි නරකද
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    akka kenekta katha karanna danne nathi manasika rogiin :dull:

    ඇත්තටම මම දැන් මෙතනට ආවෙ ගේම් ගහන එකෙක් නිසයි, ඕක නිසයි මෙතන පොර වෙන්න හැදුවට මෙලෝ රහක් නැති පොරවල් ඉන්නෙ :dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    Anushanga කියල එකෙක් ඉදල නැනේද ??
    images

    lol
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    මට ඩෝන් යන්නේ ඔයා Tournament ගහන්නේ නැතිව මෙතන ඇවිල්ලා ඒකෙ උන දේවලට හොට දානකොට

    ඇයි නරකද

    මම හොට දැම්මෙ ඉබ්බගේ එකටයි තව පොඩි එකකටයි එක කලින් පෝස්ට් එකේ ඇති. ඇයි නරකද? :oo:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14898985 said:

    ඇත්තනේ ඕයි කිව්වෙ. ඊයෙ පොයින්ට් 6 අපි ලීඩ් :cool::cool:
    ප්‍රසාදුයි මමයි.
    උඹයි අර හර්ෂ හොරයි :angry:

    :frown: tho ahu weyan
    8Fa2PVA.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    මට ඩෝන් යන්නේ ඔයා Tournament ගහන්නේ නැතිව මෙතන ඇවිල්ලා ඒකෙ උන දේවලට හොට දානකොට

    ඇයි නරකද

    මම ඔය ගේම් වලට සම්බන්ධ වෙන්නෙ නෑනෙ බං අවුරුද්දෙන් පස්සෙ. :dull:
     
    Status
    Not open for further replies.