මරැසිරා

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න



    A local internet hacker, who is alleged to have operated the website මරැසිරා and provided software and codes to his clients to access and hack other websites, was produced in Court and remanded till Thursday .

    The suspect Gayan Ushantha Silva of Dharmasoka Mawatha, Kandy was arrested by the CID and produced before Colombo Chief Magistrate Rashmi Singappuli.

    The arrest was made on April 29 after a complaint was made by the Army Intelligence Unit on March 3.

    The investigations had revealed that the suspect had operated the website මරැසිරා and had a list of clients who had registered with him on the payment of a specified fee.

    After registration the suspect is alleged to have supplied software and necessary instructions and access codes to hack websites belonging to others.

    The CID told Court the suspect’s clients were youngsters who could be easily tempted to commit criminal acts, which could be a threat to national security.

    The CID said it hoped to identify the websites that were hacked by the suspect or his clients and the nature of the damage or crime that might have been committed.


    dailymirror.lk/news/28800-internet-marusira-remanded.html



    ‘මරු සිරා‘ ‘හැකරයා‘ රිමාන්ඩ්

    ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්.මරුසිරා.කොම් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ගනුදෙනුකරුවන් වූ තරුණයන්ට මෘදුකාංග හා පිවිසුම් කේත විකිණූ බව කියන පරිගණක හැකරෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සංගප්පුලි මහතා විසින් මැයි දෙවැනිදා වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.

    යුද හමුදා බුද්ධි අංශය මගිනක් පසුගිය මාර්තු තුන් වැනිදා රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මහනුවමර ධර්මාශෝක මාවතේ ගයාන් රෝෂාන්ත සිල්වා අප්‍රේල් 29 වැනිදා එසේ අත්අඩංගුට ගත් බවත්, ඔහු මෘදුකාංග හා පිවිසුම් කේත තම ලියා පදිංචි ගනුදෙණුකරුවනට විකුණා ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

    අනුන්ගේ වෙබ් අඩවිවලට හොරෙන් ඇතුළු වීම සඳහා අවශ්‍ය මෘදුකාංග සැපයූ ඔහු ඒ සඳහා උපදෙස් දී ඇතැයි ද උසාවියේදි කියැවිණි.

    නීතිවිරෝධි ලෙස අනුන්ගේ වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවායේ දත්ත මකා ඇති බව ද පොලීසිය උසාවියට දැන්වීය.

    පරිගණක භාෂාවෙන් එය ‘හැකර්‘ ක්‍රියාවකි. එසේ හැකර් කැරුණු හෙවත් දත්ත මකා දැමුණු වෙබ් අඩවි හඳුනා ගැනීමේ පරීක්ෂණ පැවැත්වෙන බනත්, විනාශයේ හා අපරාධයේ ස්වභාවය ගැන පරීක්ෂණ පැවැත්වෙන බවත් රහස් පොලීසිය උසාවියට දැන්වීය.

    lankadeepa.lk/index.php/articles/114920


    ඔන්න සීන් එක දැන් මොනවා වෙයිද ... ???:confused:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    8.gif
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    Vena rataka nam oka hiren eliyata apu gaman hira ge issarahata wela Microsoft,facebook,skype eka eka un innawa uta job ekak denna balagena.Ape rate nam mona weida danne na ithin.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මොනවා උනත් පවු.. උගේ අනාගතේම ඉවරයි. නියම හැකර් කෙනෙක් කවදාවත් මම හැකර් කිය කියා එලිපිට ඉන්නෑ.. සොෆ්ට් වෙයා විකුණපු එක වැරැද්දක් නම් ආණ්ඩුවේ ඔෆිස් වල ඉන්න අයත් අත්තඩංගුවට ගන්න වෙයි ව්‍යාජ මෘදුකාංග භාවිතා කිරීමේ වරදට..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    catch me if you can film eka matak wenawa meka dakkama.

    dan itin mekata kelawala dawi. moko ape rahasa policiye innawa ne niyama kattiya. wela tiyena pc ekak dakkama monitor eka geniyanawa shakshiyak widihata. mekata mokak ho daskamak tiyenawa nam eken ratata wedak ganna kramayak kala nam thama hoda mama nam kiyanne
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙනම් හරි ඔයාටත්.....,
    අන්න සම්බන්ධතා තිබුණු අයව හොයනවලු. ඔයාව හොයාගෙන ජපානෙටත් එයි. :dull::dull:
    oya tamalu pradana saka karu :P
     

    BLacKHaTZ

    Member
    Jul 15, 2012
    4
    2
    3
    මට sure ගයියා ඔය කියන කිසිම දෙයක් සල්ලි වලට විකුණලා නෑ කියල.ඔය දෙකයිපනහේ tool කෑලි විකුණලා සල්ලි හොයන්න තරම් ගයියා දුප්පතෙක් නෙවෙයි.උට ඕන වුනේ ලංකාවේ මිනිස්සුන්ටත් IT ගැන උගන්නන්න විතරයි.ගයියාට marusira කරගෙන ගියා කියල සත පහක්වත් හම්බ වෙන්නේ නෑ.marusira site එකේ එක advertisement එකක්වත් නැති එකෙන්ම ඒක ඔප්පු වෙනවා.ලංකාව කියන්නේ තාමත් ආර්ථික මට්ටමෙන් දුප්පත් රටක්.ඒක නිසා ලංකාවේ බොහෝ පිරිසක් පාවිච්චි කරන්නේ orginal softwares නෙවෙයි.ඔය CID කාරයොන්ගේ PC ටිකත් check කරලා බැලුවනම් windows හොර කොපියකුයි IDM crack එකකුයි හොයාගන්න එක අමාරු වැඩක් නෙවෙයි.අපේ GOV site ටිකවත් හරියකට හදාගන්න ඒවා අයිති එවුන්ට තේරෙන්නේ නැ.Bangladesh වල ඉන්න මුස්ලිම් හැකර්ලා ලංකාවේ GOV සයිට් Deface කරලා යනකන් මුන් උඩ බලන් ඉන්නවා.marusira එකේ සෙට් එක ලංකාවේ සයිට් වල errors හොයල site එකේ ඇඩ්මින්ලට report කරනවා මම දැකල තියෙනවා.එකෙන් උන්ට කිසි ලාබයක් හම්බවෙන්නේ නෑ.වෙනින් රටවල්වල හැකර්ලා ලංකාවේ site deface කරලා යනකන් බලන් ඉන්න බැරි නිසයි උන් එහෙම කරන්නේ.marusira team එකෙන් මේ වෙනකන් ලංකාවේ කිසිම site එකක් deface කරලා නෑ.ලංකාවේ සයිට් deface කරන්න මරුසිරා කට්ටියට තහනම්.ඒක ඒ අයම හදා ගත්තු නීතියක්.

    ඇමරිකාව වගේ රටක මෙහෙම දෙයක් වුනානම් දඩුවම වෙනුවට දෙන්නේ හොද රස්සාවක්.ඒත් ලංකාවේ ඉන්න නාකි හැත්තට මේ දේවල් තේරුම් ගන්න බැ. තේරුම් ගන්න පුළුවන් වුනානම් bangaladesh මුස්ලිම් පර බල්ලොන්ට ලංකාවේ GOV sites deface කරන්න කවදාවත් ලැබෙන්නේ නෑ.මේවා ගැන කතා කරා කියලනම් වැඩක් වෙන්නේ නෑ.මොකද ලංකාවේ ලොකු ලොකු තැන වල ඉන්න හැම එකාම වගේ out of date.