මරැසිරා

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මට sure ගයියා ඔය කියන කිසිම දෙයක් සල්ලි වලට විකුණලා නෑ කියල.ඔය දෙකයිපනහේ tool කෑලි විකුණලා සල්ලි හොයන්න තරම් ගයියා දුප්පතෙක් නෙවෙයි.උට ඕන වුනේ ලංකාවේ මිනිස්සුන්ටත් IT ගැන උගන්නන්න විතරයි.ගයියාට marusira කරගෙන ගියා කියල සත පහක්වත් හම්බ වෙන්නේ නෑ.marusira site එකේ එක advertisement එකක්වත් නැති එකෙන්ම ඒක ඔප්පු වෙනවා.ලංකාව කියන්නේ තාමත් ආර්ථික මට්ටමෙන් දුප්පත් රටක්.ඒක නිසා ලංකාවේ බොහෝ පිරිසක් පාවිච්චි කරන්නේ orginal softwares නෙවෙයි.ඔය CID කාරයොන්ගේ PC ටිකත් check කරලා බැලුවනම් windows හොර කොපියකුයි IDM crack එකකුයි හොයාගන්න එක අමාරු වැඩක් නෙවෙයි.අපේ GOV site ටිකවත් හරියකට හදාගන්න ඒවා අයිති එවුන්ට තේරෙන්නේ නැ.Bangladesh වල ඉන්න මුස්ලිම් හැකර්ලා ලංකාවේ GOV සයිට් Deface කරලා යනකන් මුන් උඩ බලන් ඉන්නවා.marusira එකේ සෙට් එක ලංකාවේ සයිට් වල errors හොයල site එකේ ඇඩ්මින්ලට report කරනවා මම දැකල තියෙනවා.එකෙන් උන්ට කිසි ලාබයක් හම්බවෙන්නේ නෑ.වෙනින් රටවල්වල හැකර්ලා ලංකාවේ site deface කරලා යනකන් බලන් ඉන්න බැරි නිසයි උන් එහෙම කරන්නේ.marusira team එකෙන් මේ වෙනකන් ලංකාවේ කිසිම site එකක් deface කරලා නෑ.ලංකාවේ සයිට් deface කරන්න මරුසිරා කට්ටියට තහනම්.ඒක ඒ අයම හදා ගත්තු නීතියක්.

    ඇමරිකාව වගේ රටක මෙහෙම දෙයක් වුනානම් දඩුවම වෙනුවට දෙන්නේ හොද රස්සාවක්.ඒත් ලංකාවේ ඉන්න නාකි හැත්තට මේ දේවල් තේරුම් ගන්න බැ. තේරුම් ගන්න පුළුවන් වුනානම් bangaladesh මුස්ලිම් පර බල්ලොන්ට ලංකාවේ GOV sites deface කරන්න කවදාවත් ලැබෙන්නේ නෑ.මේවා ගැන කතා කරා කියලනම් වැඩක් වෙන්නේ නෑ.මොකද ලංකාවේ ලොකු ලොකු තැන වල ඉන්න හැම එකාම වගේ out of date.

    අනිවා .exam සයිට් එකට ආධාර කරන්න හිතෙනවා. ඒක ලෙෆ්ට් සයිඩ් එකට අලන්ග් වෙලා තියෙන්නෙ:P

    හදපු එකාගෙ මොනිටර් එකේ විදියට දාලා:rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    මට sure ගයියා ඔය කියන කිසිම දෙයක් සල්ලි වලට විකුණලා නෑ කියල.ඔය දෙකයිපනහේ tool කෑලි විකුණලා සල්ලි හොයන්න තරම් ගයියා දුප්පතෙක් නෙවෙයි.උට ඕන වුනේ ලංකාවේ මිනිස්සුන්ටත් IT ගැන උගන්නන්න විතරයි.ගයියාට marusira කරගෙන ගියා කියල සත පහක්වත් හම්බ වෙන්නේ නෑ.marusira site එකේ එක advertisement එකක්වත් නැති එකෙන්ම ඒක ඔප්පු වෙනවා.ලංකාව කියන්නේ තාමත් ආර්ථික මට්ටමෙන් දුප්පත් රටක්.ඒක නිසා ලංකාවේ බොහෝ පිරිසක් පාවිච්චි කරන්නේ orginal softwares නෙවෙයි.ඔය CID කාරයොන්ගේ PC ටිකත් check කරලා බැලුවනම් windows හොර කොපියකුයි IDM crack එකකුයි හොයාගන්න එක අමාරු වැඩක් නෙවෙයි.අපේ GOV site ටිකවත් හරියකට හදාගන්න ඒවා අයිති එවුන්ට තේරෙන්නේ නැ.Bangladesh වල ඉන්න මුස්ලිම් හැකර්ලා ලංකාවේ GOV සයිට් Deface කරලා යනකන් මුන් උඩ බලන් ඉන්නවා.marusira එකේ සෙට් එක ලංකාවේ සයිට් වල errors හොයල site එකේ ඇඩ්මින්ලට report කරනවා මම දැකල තියෙනවා.එකෙන් උන්ට කිසි ලාබයක් හම්බවෙන්නේ නෑ.වෙනින් රටවල්වල හැකර්ලා ලංකාවේ site deface කරලා යනකන් බලන් ඉන්න බැරි නිසයි උන් එහෙම කරන්නේ.marusira team එකෙන් මේ වෙනකන් ලංකාවේ කිසිම site එකක් deface කරලා නෑ.ලංකාවේ සයිට් deface කරන්න මරුසිරා කට්ටියට තහනම්.ඒක ඒ අයම හදා ගත්තු නීතියක්.

    ඇමරිකාව වගේ රටක මෙහෙම දෙයක් වුනානම් දඩුවම වෙනුවට දෙන්නේ හොද රස්සාවක්.ඒත් ලංකාවේ ඉන්න නාකි හැත්තට මේ දේවල් තේරුම් ගන්න බැ. තේරුම් ගන්න පුළුවන් වුනානම් bangaladesh මුස්ලිම් පර බල්ලොන්ට ලංකාවේ GOV sites deface කරන්න කවදාවත් ලැබෙන්නේ නෑ.මේවා ගැන කතා කරා කියලනම් වැඩක් වෙන්නේ නෑ.මොකද ලංකාවේ ලොකු ලොකු තැන වල ඉන්න හැම එකාම වගේ out of date.

    පව් බං ගයානයා, මට මතකයි ඕක ඉස්සරවෙලම Site එක අප් කරපු දවසෙ අපේ IRC එකට එක්කන් ආවා Bite කරන්න, ටික වෙලාවක් හැකිං ගැන අහලා Bite කරනකොට අපිටම හිතුනා මූ පොඩි එකෙක්නෙ බං කියලා,
    ඕකා හොද එකෙක්, Hacking ඉගන ගත්තට වැරදි දේවල් වලට කවදාවත් ඕකා උගෙ මොලේ පාවිච්චි කරේ නැ. . උත් දන්න දේ අනිත් උන්ට කියල දෙන්න තමයි ඕන උනේ, උගේ Site එකේ මම ඉස්සරවෙලාම Register උන එකෙක්, ඒ කාලෙ නම් හොද උන් හිටියා, වැඩ්ඩො, ඒත් පස්සෙ පස්සෙ ඕකෙ හිටියෙ, Wallpaper එක Change කරලා හැකර් කෙනෙක් කියන උන්,

    පව් බං ඕකා, ඕකා Site එක ඇරපු පලවෙනි දවසෙම Zer0_thunder and ZonTa, IRC එකේදි කිව්වා ඌට කවදා හරි ඔය ටික වෙනවා කියලා, මොනා කරන්නද බං කරුමෙ තමයි !

    36173108.jpg

    මේ උගේ Skype එක නේද බං, ? ? මව Remove කරලා, :confused::oo:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    NO COMMENTS :|

    lankave mokakda ban hariyata, mamath hema site ekak ma scan karala thiyenawa hema ekema SQL vulnerabilities, unta report karath mukut ne ! site ekak update karanne aurudu ganakin !! lankave ICTA site ekath wedak ne, University site nam elakiriyata thiyenewa !! ethama kiyanawanam doenets.lk eketh vulnerabilities have :'(
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    පව් බං ගයානයා, මට මතකයි ඕක ඉස්සරවෙලම Site එක අප් කරපු දවසෙ අපේ IRC එකට එක්කන් ආවා Bite කරන්න, ටික වෙලාවක් හැකිං ගැන අහලා Bite කරනකොට අපිටම හිතුනා මූ පොඩි එකෙක්නෙ බං කියලා,
    ඕකා හොද එකෙක්, Hacking ඉගන ගත්තට වැරදි දේවල් වලට කවදාවත් ඕකා උගෙ මොලේ පාවිච්චි කරේ නැ. . උත් දන්න දේ අනිත් උන්ට කියල දෙන්න තමයි ඕන උනේ, උගේ Site එකේ මම ඉස්සරවෙලාම Register උන එකෙක්, ඒ කාලෙ නම් හොද උන් හිටියා, වැඩ්ඩො, ඒත් පස්සෙ පස්සෙ ඕකෙ හිටියෙ, Wallpaper එක Change කරලා හැකර් කෙනෙක් කියන උන්,

    පව් බං ඕකා, ඕකා Site එක ඇරපු පලවෙනි දවසෙම Zer0_thunder and ZonTa, IRC එකේදි කිව්වා ඌට කවදා හරි ඔය ටික වෙනවා කියලා, මොනා කරන්නද බං කරුමෙ තමයි !

    36173108.jpg

    මේ උගේ Skype එක නේද බං, ? ? මව Remove කරලා, :confused::oo:

    zonTa ekka mu gemakuth adda mathakai ne :P eka newei ubawa dakka kal dan moko karanne?
     
    • Like
    Reactions: Siriusthevirus

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට sure ගයියා ඔය කියන කිසිම දෙයක් සල්ලි වලට විකුණලා නෑ කියල.ඔය දෙකයිපනහේ tool කෑලි විකුණලා සල්ලි හොයන්න තරම් ගයියා දුප්පතෙක් නෙවෙයි.උට ඕන වුනේ ලංකාවේ මිනිස්සුන්ටත් IT ගැන උගන්නන්න විතරයි.ගයියාට marusira කරගෙන ගියා කියල සත පහක්වත් හම්බ වෙන්නේ නෑ.marusira site එකේ එක advertisement එකක්වත් නැති එකෙන්ම ඒක ඔප්පු වෙනවා.ලංකාව කියන්නේ තාමත් ආර්ථික මට්ටමෙන් දුප්පත් රටක්.ඒක නිසා ලංකාවේ බොහෝ පිරිසක් පාවිච්චි කරන්නේ orginal softwares නෙවෙයි.ඔය CID කාරයොන්ගේ PC ටිකත් check කරලා බැලුවනම් windows හොර කොපියකුයි IDM crack එකකුයි හොයාගන්න එක අමාරු වැඩක් නෙවෙයි.අපේ GOV site ටිකවත් හරියකට හදාගන්න ඒවා අයිති එවුන්ට තේරෙන්නේ නැ.Bangladesh වල ඉන්න මුස්ලිම් හැකර්ලා ලංකාවේ GOV සයිට් Deface කරලා යනකන් මුන් උඩ බලන් ඉන්නවා.marusira එකේ සෙට් එක ලංකාවේ සයිට් වල errors හොයල site එකේ ඇඩ්මින්ලට report කරනවා මම දැකල තියෙනවා.එකෙන් උන්ට කිසි ලාබයක් හම්බවෙන්නේ නෑ.වෙනින් රටවල්වල හැකර්ලා ලංකාවේ site deface කරලා යනකන් බලන් ඉන්න බැරි නිසයි උන් එහෙම කරන්නේ.marusira team එකෙන් මේ වෙනකන් ලංකාවේ කිසිම site එකක් deface කරලා නෑ.ලංකාවේ සයිට් deface කරන්න මරුසිරා කට්ටියට තහනම්.ඒක ඒ අයම හදා ගත්තු නීතියක්.

    ඇමරිකාව වගේ රටක මෙහෙම දෙයක් වුනානම් දඩුවම වෙනුවට දෙන්නේ හොද රස්සාවක්.ඒත් ලංකාවේ ඉන්න නාකි හැත්තට මේ දේවල් තේරුම් ගන්න බැ. තේරුම් ගන්න පුළුවන් වුනානම් bangaladesh මුස්ලිම් පර බල්ලොන්ට ලංකාවේ GOV sites deface කරන්න කවදාවත් ලැබෙන්නේ නෑ.මේවා ගැන කතා කරා කියලනම් වැඩක් වෙන්නේ නෑ.මොකද ලංකාවේ ලොකු ලොකු තැන වල ඉන්න හැම එකාම වගේ out of date.

    පළවෙනි පොස්ට් එක :baffled:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    පව් බං ගයානයා, මට මතකයි ඕක ඉස්සරවෙලම Site එක අප් කරපු දවසෙ අපේ IRC එකට එක්කන් ආවා Bite කරන්න, ටික වෙලාවක් හැකිං ගැන අහලා Bite කරනකොට අපිටම හිතුනා මූ පොඩි එකෙක්නෙ බං කියලා,
    ඕකා හොද එකෙක්, Hacking ඉගන ගත්තට වැරදි දේවල් වලට කවදාවත් ඕකා උගෙ මොලේ පාවිච්චි කරේ නැ. . උත් දන්න දේ අනිත් උන්ට කියල දෙන්න තමයි ඕන උනේ, උගේ Site එකේ මම ඉස්සරවෙලාම Register උන එකෙක්, ඒ කාලෙ නම් හොද උන් හිටියා, වැඩ්ඩො, ඒත් පස්සෙ පස්සෙ ඕකෙ හිටියෙ, Wallpaper එක Change කරලා හැකර් කෙනෙක් කියන උන්,

    පව් බං ඕකා, ඕකා Site එක ඇරපු පලවෙනි දවසෙම Zer0_thunder and ZonTa, IRC එකේදි කිව්වා ඌට කවදා හරි ඔය ටික වෙනවා කියලා, මොනා කරන්නද බං කරුමෙ තමයි !

    36173108.jpg

    මේ උගේ Skype එක නේද බං, ? ? මව Remove කරලා, :confused::oo:

    Oka kiyana de ahana ekek neme ban. Math dannawa e case eka. Wuta kochchara kiwwath ahuwe na. Wuta wada ewun innawa kiyala wu amathaka kala. Dan anith wun okawa atha arala inne.. Yaluwo kiyala hitapu ewun loweth na.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ලංකාවට වැරදුනේ මෙන්න මෙතන තමා...
    පහු ගිය මාස ටිකේ ලංකාවේ රජයේ වෙබ් අඩවි දිගට හරහට හැක් කරද්දී... බලු බල්ලෙක් හිටියේ නැ. ගයියට මුකුත් වෙන්න දෙන්නේ නෑ..
    ගයියා කියන්නේ ලංකාවෙන්ම පළවෙනිය වෙච්ච එකෙක් අයි.ටි. වලින්....
    රටවල් 24 කින් දෙවෙනියා වෙලා ලංකාවට නමක් ගෙනල්ලා දුන්න එකෙක්...
    ගයියා කවදාවත් ලංකාවේ වෙබ් අඩවි එකකටවත් හැක් කරලා නැ. දන්නා කියන එකෙක්ට හැක් කරන්න කියන්නෙත් නැ.. ගයන් කියන්නේ ලංකාවට ආදරේ කරන කොල්ලෙක්...
    ගයියා කවදාවත් අනුන්ගේ දේවල් හොරෙන් අරන් විකුණුවේ නැ යකෝ... නොකරපු වැරදි වලටයි මුව හිරේ දාලා තියෙන්නේ,....
    ගයියව එලියට දැම්මේ නැත්තම්... ලංකාවේ වෙබ් අඩවි දිගට හරහට ලංකාවේ කොල්ලන්ගේ අතින්ම හැක් වෙයි...
    මරුසිරා කොල්ලෝ ලංකාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම ඉන්නවා...
    පුලුවන්නම් මෙහෙට ඇවිල්ලා අපිවත් අල්ලන් පලයල්ලා....

    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/discussion/9255/බංග්ලාදේශයට-ඈප-නෑති-වෙන්න-ගහනවා-ඔන්න/p1

    මරුසිරා කවදාවත් නවත්තන්නේ නැ...
    ගොඩක් උන් ඉගෙන ගත්තෙත් මරුසිරා එකෙන් තමා..
    අපෙන් ඉගෙන ගෙන අන්තීමට අපිටම කෙලියා..
    මරුසිරාට ගහන්න කාටවත් බෑ ...
    දවසකට වෙබ් අඩවියට ඇටැක් 1000 කටත් වැඩියෙන් එනවා එත් ඩවුන් කරන්න බැරි උනා...
    ගයියට ඉන්න යාළුවන්ට වඩා හතුරෝ වැඩියි,,,
    උට මරණ තර්ජනත් තියනවා..
    නමුත් ගයියා කවදාවත් ලංකාවට කෙලවන්න හැදුවේ නැ.. කෙලවන්න එකෙක්ටවත් දුන්නෙත් නැ.. ඉන්දියන් කාරයෝ බංගලාදේශ් , පකිස්තාන්,බ්‍රසීල් කාරයෝ ලංකාවේ රජයේ වෙබ් අඩවි ඩිෆේස් කරද්දී... එකෙක්වත් හිටියේ නැ.. උන්ට කෙලවන්න... ගයියයි තව මරුසිරා එකේ හොදම මෙම්බර්ස්ලා 5ක් විතර සෙට් වෙලා තමා අපිට ගහපු උන්ට රිටන් එක දුන්නේ.. අන්න ඊට පස්සේ තමා උන් ලංකාවේ අඩවි වලට අත තියන්න බය උනේ... මොකද ලංකාවෙත් හොද වැඩ කාරයෝ ඉන්නවා කියලා දැනගත්තා....
    ලංකාවේ වෙබ් අඩවි සැහෙන ප්‍රමාණයකට දැනුම් දීලා තියනවා ගයියා ඔවුන්ගේ වෙබ් අඩවිය අනතුරේ තියෙන්නේ ඉක්මනට එකට විකල්පයක් යොදන්න කියලා...
    ගයාන් කියන්නේ ලංකාවට ආදරේ කරන එකෙක්...

    වැඩි කල් ගයියට ඇතුලේ ඉන්න දෙන්න බෑ....
    දැනට ගයියා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම අපි කරගෙන යනවා.. කවදාවත් ගයියව අපි තනි කරන්නේ නැ..
    ඒ වගේම කවදාවත් මරුසිරා නවත්තන්නේ නෑ.... මොකද මරුසිරා එකේ ලංකාවට එරෙහිව කිසිම මොහොතක ක්‍රියා කලේ නැ...
    ගොඩක් උන් අසාවෙන බලන් ඉන්නේ මරුසිරා නවතියි කියලා...
    කණගාටුවෙන් කියන්න වෙනවා එක උන්ගේ හීනයක් විතරයි කියලා...

    දන්නා දෙයක් නොදන්නා කෙනෙක්ට කියලා දීලා උව තැනකට ගේනවට ලංකාවේම උන් ඉරිසියයි...
    උන් මැරෙද්දි ඒවත් පෙට්ටියේ දාගෙන අරන් යනවා වෙන්න ඇති...

    ගයියා ගේ මන් දැක්ක දේ තමා .. කවදාවත් කාටවත් - නෑ - බෑ කියන වචන දෙක පාවිච්චි කරන්නේ නැ...
    තරහා කාරයෙක්ට උනත් කියලා දීලා තියනවා නොදන්නා දේවල්... ගයියට කෙලින්න බලන් ඉන්නේ ගයියගෙන්ම ඉගෙන ගත්තු උන් තමා..
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ගයියව නිදහස් කළා...
    මේක කරලා තියෙන්නේ ගයියට මඩ ගහන්න බන්...
    සි.අයි.ඩි. එකට කිව්වම ගයියා වැරදි කාරයෙක් කියලා ඔප්පු කරන්න කියලා...
    සි.අයි.ඩි. එකට කට උත්තර නැ ඔයි......
    ෆට්ට චාටර් එක සි.අයි ඩි එකට....
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ ?

    ලංකාවට වැරදුනේ මෙන්න මෙතන තමා...
    පහු ගිය මාස ටිකේ ලංකාවේ රජයේ වෙබ් අඩවි දිගට හරහට හැක් කරද්දී... බලු බල්ලෙක් හිටියේ නැ. ගයියට මුකුත් වෙන්න දෙන්නේ නෑ..
    ගයියා කියන්නේ ලංකාවෙන්ම පළවෙනිය වෙච්ච එකෙක් අයි.ටි. වලින්....
    රටවල් 24 කින් දෙවෙනියා වෙලා ලංකාවට නමක් ගෙනල්ලා දුන්න එකෙක්...
    ගයියා කවදාවත් ලංකාවේ වෙබ් අඩවි එකකටවත් හැක් කරලා නැ. දන්නා කියන එකෙක්ට හැක් කරන්න කියන්නෙත් නැ.. ගයන් කියන්නේ ලංකාවට ආදරේ කරන කොල්ලෙක්...
    ගයියා කවදාවත් අනුන්ගේ දේවල් හොරෙන් අරන් විකුණුවේ නැ යකෝ... නොකරපු වැරදි වලටයි මුව හිරේ දාලා තියෙන්නේ,....
    ගයියව එලියට දැම්මේ නැත්තම්... ලංකාවේ වෙබ් අඩවි දිගට හරහට ලංකාවේ කොල්ලන්ගේ අතින්ම හැක් වෙයි...
    මරුසිරා කොල්ලෝ ලංකාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම ඉන්නවා...
    පුලුවන්නම් මෙහෙට ඇවිල්ලා අපිවත් අල්ලන් පලයල්ලා....

    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/discussion/9255/බංග්ලාදේශයට-ඈප-නෑති-වෙන්න-ගහනවා-ඔන්න/p1

    මරුසිරා කවදාවත් නවත්තන්නේ නැ...
    ගොඩක් උන් ඉගෙන ගත්තෙත් මරුසිරා එකෙන් තමා..
    අපෙන් ඉගෙන ගෙන අන්තීමට අපිටම කෙලියා..
    මරුසිරාට ගහන්න කාටවත් බෑ ...
    දවසකට වෙබ් අඩවියට ඇටැක් 1000 කටත් වැඩියෙන් එනවා එත් ඩවුන් කරන්න බැරි උනා...
    ගයියට ඉන්න යාළුවන්ට වඩා හතුරෝ වැඩියි,,,
    උට මරණ තර්ජනත් තියනවා..
    නමුත් ගයියා කවදාවත් ලංකාවට කෙලවන්න හැදුවේ නැ.. කෙලවන්න එකෙක්ටවත් දුන්නෙත් නැ.. ඉන්දියන් කාරයෝ බංගලාදේශ් , පකිස්තාන්,බ්‍රසීල් කාරයෝ ලංකාවේ රජයේ වෙබ් අඩවි ඩිෆේස් කරද්දී... එකෙක්වත් හිටියේ නැ.. උන්ට කෙලවන්න... ගයියයි තව මරුසිරා එකේ හොදම මෙම්බර්ස්ලා 5ක් විතර සෙට් වෙලා තමා අපිට ගහපු උන්ට රිටන් එක දුන්නේ.. අන්න ඊට පස්සේ තමා උන් ලංකාවේ අඩවි වලට අත තියන්න බය උනේ... මොකද ලංකාවෙත් හොද වැඩ කාරයෝ ඉන්නවා කියලා දැනගත්තා....
    ලංකාවේ වෙබ් අඩවි සැහෙන ප්‍රමාණයකට දැනුම් දීලා තියනවා ගයියා ඔවුන්ගේ වෙබ් අඩවිය අනතුරේ තියෙන්නේ ඉක්මනට එකට විකල්පයක් යොදන්න කියලා...
    ගයාන් කියන්නේ ලංකාවට ආදරේ කරන එකෙක්...

    වැඩි කල් ගයියට ඇතුලේ ඉන්න දෙන්න බෑ....
    දැනට ගයියා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම අපි කරගෙන යනවා.. කවදාවත් ගයියව අපි තනි කරන්නේ නැ..
    ඒ වගේම කවදාවත් මරුසිරා නවත්තන්නේ නෑ.... මොකද මරුසිරා එකේ ලංකාවට එරෙහිව කිසිම මොහොතක ක්‍රියා කලේ නැ...
    ගොඩක් උන් අසාවෙන බලන් ඉන්නේ මරුසිරා නවතියි කියලා...
    කණගාටුවෙන් කියන්න වෙනවා එක උන්ගේ හීනයක් විතරයි කියලා...

    දන්නා දෙයක් නොදන්නා කෙනෙක්ට කියලා දීලා උව තැනකට ගේනවට ලංකාවේම උන් ඉරිසියයි...
    උන් මැරෙද්දි ඒවත් පෙට්ටියේ දාගෙන අරන් යනවා වෙන්න ඇති...

    ගයියා ගේ මන් දැක්ක දේ තමා .. කවදාවත් කාටවත් - නෑ - බෑ කියන වචන දෙක පාවිච්චි කරන්නේ නැ...
    තරහා කාරයෙක්ට උනත් කියලා දීලා තියනවා නොදන්නා දේවල්... ගයියට කෙලින්න බලන් ඉන්නේ ගයියගෙන්ම ඉගෙන ගත්තු උන් තමා..
     
    Last edited:
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අත්අඩංගුවට ගත්ත එක හොඳයි එයා කරපු වැඩේ නවත්තන්න. ඒත් ඉතින් hacking, cyber attacks නවත්තන එක ජීවිතේට කරන්න බෑ. මෙහෙන් networks, clouds secure කරගෙන යනකොට ඒ හා සමානව attacking techniques දියුණු වෙනවා. අත්අඩංගුවටඅරන් නිකං ඔහේ අත් දෙක බැඳලා ඒ ලමයව හිරේක පල වෙන්න අරිනාවට වඩා හොඳයි මම හිතන්නේ එයාගේ දැනුම මොකක් හරි වැදගත් විදියට යොදාගත්තොත්........ ලංකාවේ මිනිස්සුන්ට හොඳ මොළ තියෙනවා..... ඒවා ප්‍රයෝජනෙට නොගන්න එක නෙව ප්‍රස්නේ.... :yes::yes::yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14905157 said:

    අහු නොවෙන අයත් ඉන්නව :rolleyes: මෙතනම ඉන්නව පෝස්ට් කරන කීපදෙනෙකුත්. දැන් ඉතින් හොයපල්ලා ලිස්ට් හදාගෙන :P
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    පූස්;14905187 said:
    අහු නොවෙන අයත් ඉන්නව :rolleyes: මෙතනම ඉන්නව පෝස්ට් කරන කීපදෙනෙකුත්. දැන් ඉතින් හොයපල්ලා ලිස්ට් හදාගෙන :P

    ගයියට වගේ අනිත් උන්ට තරහා කාරයෝ නැ බන්... මේක ගයියට මඩ ගහන්න කරපු වැඩක්...
    ගයියා වැරදි කාරයෙක් කියලා ඔප්පු කරන්න සි.අයි.ඩී. එකටවත් සාක්ෂි නැ.. ලොල්... :D:D:D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ගයියට වගේ අනිත් උන්ට තරහා කාරයෝ නැ බන්... මේක ගයියට මඩ ගහන්න කරපු වැඩක්...
    ගයියා වැරදි කාරයෙක් කියලා ඔප්පු කරන්න සි.අයි.ඩී. එකටවත් සාක්ෂි නැ.. ලොල්... :D:D:D

    :dull::dull::dull: