ඉස්ටයිලෝ
අපේ අන්ජුවා කෙල්ලෙක්ට ලියුමක් දීලා යාලු වෙන්න ගිහිං උන සීන් කෝන් එක ඇතුළත් සුකුමලියේ සිංදුව දියං

ඔහොම ඉදින් එතකොට ඉබේම තේරෙයි... රේඩියො එක අහන්න පළවෙනි පිටුවෙ තියන උපදෙස් පිලිපදින්න...



හරි හරි...
දැං තේරුණා බං
බොලාලා කොරන විදියට මමත් කොරන්නන්