2013 May 01 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉස්ටයිලෝ
    අපේ අන්ජුවා කෙල්ලෙක්ට ලියුමක් දීලා යාලු වෙන්න ගිහිං උන සීන් කෝන් එක ඇතුළත් සුකුමලියේ සිංදුව දියං


    පන්දමා
    :rofl:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    ඔහොම ඉදින් එතකොට ඉබේම තේරෙයි... රේඩියො එක අහන්න පළවෙනි පිටුවෙ තියන උපදෙස් පිලිපදින්න...

    හරි හරි...

    දැං තේරුණා බං :love::love:

    බොලාලා කොරන විදියට මමත් කොරන්නන් :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූණු පොතේ කැළෑ පත්තරේ ගහල ආවෙ නැත්තන් මරණව
    axe-murderer.gif

     
    Status
    Not open for further replies.