ලොල්. මම මොකටද බං ගීත් කියන පලියට ලැග් නෑ කියන්නේ??? මමත් දිනුක එක්ක සෙල්ලම් කරානේ බං එවෙලේ. මම ඒ වෙලේ ලැග් බවක් දැක්කේ නෑ. ගීත් මුලදි කිව්වා දිනුක ටිකක් ලැග් කියලා. ඒ වුනාට දිනුක ඇති පදම් මැරෙනවා. කලින් උඹලා එක්ක ගහපු එකේ ඌ carrier map එකේ 6 පාරක් මැරුණා. මං කිව්වනේ කාටවත් කිංඩි දාන්නවත් වල කපන්නවත් වුවමනාවක් නෑ මචං. මම කිව්වේ මට පෙනුන විදියට. නැතිව ගීත්ට පෙනුනු විදියට නෙමෙයි.
උබට යි ගීත් ටයි match වල දි පේන්නේ වෙන වෙන විදියටද ?




ස්මයිලියක් එක්ක comment එකක් දැම්මහම අපිව දෙකේ පන්තියට දාල පුක දෙන්න ආව.. ඒකයි ටිකක් ඇමතුවෙ 





