එල එල...
මාත් මේ ඇදේ ඉදන් කොත්තුවක් කන ගමන්..
අද කන්න කඩයක්වත් නෑ ඇරලා.
කම්කරු දිනේට මුං කඩවලුත් වහගෙන..නිකමට හිතන්නේ නෑ අපි කන්නේ කොහෙන්ද කියලවත්..සෑහෙන ගේමක් දීලා මේකත් හොයා ගත්තේ
මොකටද යකෝ කඩෙන් කොත්තු ගන්නේඑල එල...
මාත් මේ ඇදේ ඉදන් කොත්තුවක් කන ගමන්..
අද කන්න කඩයක්වත් නෑ ඇරලා.
කම්කරු දිනේට මුං කඩවලුත් වහගෙන..නිකමට හිතන්නේ නෑ අපි කන්නේ කොහෙන්ද කියලවත්..සෑහෙන ගේමක් දීලා මේකත් හොයා ගත්තේ
ලංකාවේ කෑම නැතුව වෙන මතක් කරන්න දෙයක්ම නැත්ද බොලගන්න ජින්ජර් බිස්කට් එකක්

hehe heee... koththuwak hari labuna ekata sathutu weyan malliye

මයි විෂ් ඕල්සෝ විල් බී ටෘ
සො මයි විෂ් විල් බී ටෲ![]()