ha haa..koththuwak kaala madi bola... eeye ape ekekgen labuna koththuwak & coke ekak..gedara gihin idiaappa 12kuth kawa...එල එල...
මාත් මේ ඇදේ ඉදන් කොත්තුවක් කන ගමන්..
අද කන්න කඩයක්වත් නෑ ඇරලා.
කම්කරු දිනේට මුං කඩවලුත් වහගෙන..නිකමට හිතන්නේ නෑ අපි කන්නේ කොහෙන්ද කියලවත්..සෑහෙන ගේමක් දීලා මේකත් හොයා ගත්තේ




අඩෝ සයූ අක්කට අනංමනං කියන්න එපා..
කපනවා යකෝ දොදොල් කපනවා වගේ
eka tama 

මොකටද යකෝ කඩෙන් කොත්තු ගන්නේ
මේ ඉන්නේ අපේ කොත්තු බාස්
![]()
ha haa..koththuwak kaala madi bola... eeye ape ekekgen labuna koththuwak & coke ekak..gedara gihin idiaappa 12kuth kawa...![]()
උබේ බඩේ ඉන්නේ හිගන්නෙක් ද ඕයි 
සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන![]()