ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සිරාවට බන්.... :yes:
    11.gif

    :rofl::rofl::rofl: GAY....???

    සචියා, ගීත්, වොල්ට්, ‍ෆියුරි නවත්තපල්ලා බං.... උඹලා මෙහෙම රණ්ඩු වෙද්දි අපිටවත් MTA ගහන්න එන්න හිතෙන්නේ නෑ... යකෝ තොපි ගෑණුන්ට අන්තයිනේ.. කොල්ලො උනහම ප්‍රශ්න ‍ෆිට් එකේ විසඳ ගන්නවා.... ගොඩින් බේරගනින් බොල කෙහෙවලු පටලව ගන්නේ නැතුව... ඕක දින්නයි පැරදුනයි කියලා මොකුත් වෙන්නේ නෑනේ බං... එයිට වඩා වටිනවා එලකිරි එකේ උඹලාගේ ‍ෆිට් එක... මම මෙච්චර වෙලා කතා නොකලේ "‍තෝ කව්ද පො#$යෝ අද ඊයේ ඇවිත් අපිට ටෝක් දෙන්න" කියලා කිව්වොත් මගේ රෙදි ගැලවෙන නිසා.... උඹලා ඔක්කොටම බුද්ධියක් තියනවනේ.. නවත්තපල්ලා දැන්....

    :yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අසාධාරණයට එරෙහිව කතා කරන්න ඕන..:angry::angry:

    එපා යකෝ තොට පිස්සුද
    උඩ ඉන්න එකා කියන විදියට තමයි සේරම. අපි කිවුවට වැඩක් නැ

    14061-animated_gif-dancing-gangnam_style-psy-tagme.gif

     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ithin bn api SA la ekka gahapu okkoma match paradaine... eva gahaddith dinuka hitiya.....

    අපි ගහද්දීත් දිනුක හිටිය.. අපි ඌව lag කියල එක පාරයි කිව්වෙ උබල සද්ද නැතුව හිටිය.. සචිය කිව්ව සද්ද නැතුව play කරහන් කියල අපි ඒකයි සද්ද නැතුව හිටියෙ කියල..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කවුද යකො අද අපිට බලු වැඩක් කරපු ඔර්ගනයිස්‍රයා අහුවෙයන්කො ඔකා:angry::angry::angry::angry::angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වහිනවා බං :dull::dull: ඒත් ඉන්නවා බයේ බයේ :P

    මොකක්ද බන් අපිට කරපු එ බලු වැඩෙ ෆෙක් ඔරගන්යිසර්ය්ර්ක් අවිල්ලා අපිව කැවා
     
    Status
    Not open for further replies.