සිරාවට බන්....![]()
![]()
GAY....???
සචියා, ගීත්, වොල්ට්, ෆියුරි නවත්තපල්ලා බං.... උඹලා මෙහෙම රණ්ඩු වෙද්දි අපිටවත් MTA ගහන්න එන්න හිතෙන්නේ නෑ... යකෝ තොපි ගෑණුන්ට අන්තයිනේ.. කොල්ලො උනහම ප්‍රශ්න ෆිට් එකේ විසඳ ගන්නවා.... ගොඩින් බේරගනින් බොල කෙහෙවලු පටලව ගන්නේ නැතුව... ඕක දින්නයි පැරදුනයි කියලා මොකුත් වෙන්නේ නෑනේ බං... එයිට වඩා වටිනවා එලකිරි එකේ උඹලාගේ ෆිට් එක... මම මෙච්චර වෙලා කතා නොකලේ "තෝ කව්ද පො#$යෝ අද ඊයේ ඇවිත් අපිට ටෝක් දෙන්න" කියලා කිව්වොත් මගේ රෙදි ගැලවෙන නිසා.... උඹලා ඔක්කොටම බුද්ධියක් තියනවනේ.. නවත්තපල්ලා දැන්....











