ටිකක් ගත්තා බලමු...Screen Shot Thiyanawada ............. Machan ...........

ටිකක් ගත්තා බලමු...Screen Shot Thiyanawada ............. Machan ...........

අපෝ අජූතයි SA මැච් එක...
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ හාමුදුරුවොත් උන්ගේ....




ගින්නක් නැතුව දුමක් නගින්නෑ වගේ...![]()


piduru dala gini awilewwe 

dan passata gini tiyan kattiya duwanawa 

shook 
මොකෝ තෝ හිනා වෙන්නේ???![]()




පිදුරු ගිණි ගන්නත් ගින්නක් තියෙන් එපැයි...piduru dala gini awilewwe
dan passata gini tiyan kattiya duwanawa
shook
![]()
සේරම බලු වෙන තත්වයක් උදා වෙලා තියෙන්නේ...![]()




Thread එක කියවලා ඉවර උනේ දැන්......
දැක්කම මට තේරුණා වෙන්නේ මොකක්ද කියලා.....
Winner Of the Tournament = Silent Assassin
Player Of The Tournament = Geethq
මන් හරිද?![]()

නැහැ බන් ,,,ඕක අපට උන දවසේ මටත් හිතුනා මෙතනට ඇවිල්ලා ඔහොම කියන්න.
ඒත් වැඩක් නැති නිසා කිව්වේ නැහැ.![]()
අපිට අදනේ සැට් උනේ ටීම් එක... 
පිදුරු ගිණි ගන්නත් ගින්නක් තියෙන් එපැයි...
හිටි හැටියේ පිදුරු ගිණි ගන්නෑනේ...
පිදුරු ගිණි ගන්නත් ගින්නක් තියෙන් එපැයි...
හිටි හැටියේ පිදුරු ගිණි ගන්නෑනේ...
eka thama awilewwa kiyala tiyenne, dakke naddaටූනමනට් ගැසීමෙන් හොද හිත් නැතිවෙන සුළුයි වගේ
ඔව් බන් ,,,
මේ මගුල දැන් නැවැත්තුවොත් හොදයි වගේ ........

Thread එක කියවලා ඉවර උනේ දැන්......
දැක්කම මට තේරුණා වෙන්නේ මොකක්ද කියලා.....
Winner Of the Tournament = Silent Assassin
Player Of The Tournament = Geethq
මන් හරිද?![]()