ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :yes::yes::yes: piduru dala gini awilewwe :yes::yes::yes: dan passata gini tiyan kattiya duwanawa :yes::yes::yes: shook :cool:
    පිදුරු ගිණි ගන්නත් ගින්නක් තියෙන් එපැයි...
    හිටි හැටියේ පිදුරු ගිණි ගන්නෑනේ...
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    Thread එක කියවලා ඉවර උනේ දැන්......
    දැක්කම මට තේරුණා වෙන්නේ මොකක්ද කියලා.....




    Winner Of the Tournament = Silent Assassin

    Player Of The Tournament = Geethq



    මන් හරිද? :D:D

    bump:cool:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :no::no::no:
    නැහැ බන් ,,,ඕක අපට උන දවසේ මටත් හිතුනා මෙතනට ඇවිල්ලා ඔහොම කියන්න.
    ඒත් වැඩක් නැති නිසා කිව්වේ නැහැ. :yes:
    :dull: අපිට අදනේ සැට් උනේ ටීම් එක... :love:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පිදුරු ගිණි ගන්නත් ගින්නක් තියෙන් එපැයි...
    හිටි හැටියේ පිදුරු ගිණි ගන්නෑනේ...

    michael-jordan-laugh.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පැරදුනාම කාටත් රිදෙනවා තමා :rolleyes::rolleyes::rolleyes:
    බොරු චෝදනා එල්ල කරන්නෙපා :rofl::rofl::rofl:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Thread එක කියවලා ඉවර උනේ දැන්......
    දැක්කම මට තේරුණා වෙන්නේ මොකක්ද කියලා.....




    Winner Of the Tournament = Silent Assassin

    Player Of The Tournament = Geethq



    මන් හරිද? :D:D

    uba Harine ....
     
    Status
    Not open for further replies.