ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හොර කරලා දක්ශ විදියට දිනනවා:rofl::P මෙ මම විහිලුවට මෙ කිවුවෙ මම ඇති මගුලක් නැහැ
    වලියක් යනකොට නිකන් ඉන්නත් බැහැ ආදාල එකකුත් නෙමෙ:P:rofl:

    :yes::yes::yes::yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :angry::angry: ahuweyako dennam

    menna kapan
    mahesh.gif
    mahesh.gif
    mahesh.gif
    mahesh.gif
    mahesh.gif
    :cool:
    බිච් ප්ලීස්.....:P :lol: :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Fun 1k gannai geeth wade patan gatte ban :yes:
    GTgenut aawasara aran :)
    umbala akamatinam ai team hadagena gahanna awe :oo:
    bahutarayak akamati unanam me wade kerenne nane :)

    ආතල් එකේ සාධාරණව ගහන්නයි අපි ආවෙ
    ආපු දවසේ ඉදලා වුන සාධාරණේ දැන් පේනවනේ
    ොකු කට්ටිය තම තමන්ගේ පැති වලට ඇදගත්ත එක විතරයි වුනේ
    මෙලෝ රහක් නැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :cool:;) සිරාවට ඔයි එපා වෙනවා ඇස් ඉස්සරහා වලියක් යනවා සෙට් වෙන්නත් බැහැ
    2.gif

    සෙල්ලම් නොකර කොහොම කාට බනින්නද :oo:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    උත්සහය අගේ කරනව..
    11.gif

    පිලිවෙත හෙලා දකිනවා... :dull:
    Experience දෙන් ඕන පලියට කරලා වැඩක් නෑේ බං...
    කරන එක ඒ විදියට කරන්න ඕන...
    බැරිනං ඉතින් :dull:
    හ්ම්..... ඕන් බලපන්....දිගටම බ්ලූ/රෙඩ් බෙදිලා කොච්චර කල් ගහයිද කියලා. ඕනම ගේ එකක් වගේ කට්ටියට ඕකත් එපා වෙනවා බං. අන්න ඒකවත් අඩුගානේ නැවතෙනවා මේ වගේ දෙයක් කරාම. අන්න ඒ දේටයි උත්සහ කරේ.
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Fun 1k gannai geeth wade patan gatte ban :yes:
    GTgenut aawasara aran :)
    umbala akamatinam ai team hadagena gahanna awe :oo:
    bahutarayak akamati unanam me wade kerenne nane :)
    ඔව් බං අපේ වැරැද්ද.... :dull:
    බහුතරයක් අකමැති නොවුනේ නියමාකාරයෙන් වැඩ සිද්ධවේවි කියන විශ්වාසයෙන්...
    :yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :yes:;)

    හොර කරලා දක්ශ විදියට දිනනවා:rofl::P මෙ මම විහිලුවට මෙ කිවුවෙ මම ඇති මගුලක් නැහැ
    වලියක් යනකොට නිකන් ඉන්නත් බැහැ ආදාල එකකුත් නෙමෙ:P:rofl:

    :rofl: එහෙමද? උබලාගෙ බොරුද කොහෙද?:angry:

    2nnekta loku onakamak thibba ban mula idanma meka ala karanna
    ekek nam ban wela, anika pennawath ne.u idala hitala awith piduru tikak
    dala yanawa. yatikuttu wada walata harima dassaya:rofl::rofl: (ube yaluwek):baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹ කොහෙද හිටියේ ? ඕන තරම වෙලා තියෙනවා... පෝලිමට වෙලා තියෙනවා :rofl::rofl::rofl:

    ඒ කෙල්ලෙක් ට බැන්න කියල නෙ වැල් පිටින් ගියෙ..:rofl: ඒ ෆෝරම් එක ඇතුලෙ මේ ෆෝරම් එකෙන් පිට පුතා.. ඩිඩ් යූ සී ද ඩිෆරන්ස් :cool::love:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හ්ම්..... ඕන් බලපන්....දිගටම බ්ලූ/රෙඩ් බෙදිලා කොච්චර කල් ගහයිද කියලා. ඕනම ගේ එකක් වගේ කට්ටියට ඕකත් එපා වෙනවා බං. අන්න ඒකවත් අඩුගානේ නැවතෙනවා මේ වගේ දෙයක් කරාම. අන්න ඒ දේටයි උත්සහ කරේ.

    දැන් ඉතින් ඔය කරේ

    හත්පොලේ නෙවේ දහ හත් පොලකම ගාගත්තා බටර්
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔව් බං අපේ වැරැද්ද.... :dull:
    බහුතරයක් අකමැති නොවුනේ නියමාකාරයෙන් වැඩ සිද්ධවේවි කියන විශ්වාසයෙන්...
    :yes:

    thama awlak wela na kiyalai matanam hitenne ban :)
    ane manda :)
     
    Status
    Not open for further replies.