ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    D2 karaya Sadda Nae Mokada Uth lag nisa :P:rofl:

    ගොඩක් එවුන් lag බන් එහෙමයි කියල play කරන්න බැරි තත්වෙ ඉන්න උන් නෙවේ.. lag වෙන එකාව හොයාගන්න පුළුවන් මෙහෙම.. පොලිස් විදියට ස්පොව්න් උනහම head shot තියන්න ඕන life එක අඩු වෙනකන්.. headg ෂොට් වදින්නෙ නෑ.. මොකද ඌ අපි හිතං ඉන්න තැන නෙවේ ඉන්නෙ.. ඒකට තමා lagging කියන්නෙ.. අපි ඔලුවට තිබ්බට ඌට වෙන කොහාට හරි වදින්නෙ..
    මුන් හිතං ඉන්නෙ බඩියගෙ lag තමා lagging කියල ඒ තරමට lag වෙනකන් බලන් ඉන්නව ඒකනෙ අවුල.. අනික් පිල head shot එකක් තියල රෝල් උනහම ලගට ඇවිත් උකේ අරින්නේ ඒක තමා උන්.. මුන්ට ඒක තේරෙන්නෙ නෑ.. :rofl:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අත ඇරපන් බන් මල්ලී ,,,,
    යාළුකම වැඩිවුනහම හිතට දැනෙන වේදනාව තවත් වැඩි වෙනවා.
    උබ දන්නේ නැහැ සචියා මට මොන තරම් කුප්ප වැඩ කරාද කියලා.
    ඒත් මම ඕකට වචනයක්වත් කියලා තියනවද කියලා අහපන්.
    :lol: Ekak Kiyahanko Ban :rofl:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි මේ රණ්ඩු වෙන්නේ?
    :cool: හායි නයොමි අපිට ඔවා වැඅඩක් නැහැ සුදු:love: අපි අපෙ ගැඅන කතා කරමු ඔයා
    ලස්සනද ? වයස කියද?:cool:;)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ටූනමන්ට් එක පටන් ගන්න කලින් කිසි අවුලක් තිබුනෙ නැනෙ බන්

    නැත්තේ මොකද බං, අනික් ත්‍රෙඩ් එකෙ බලපන් ඕන නම්,අපි මේ එකට බ්ලූ ටීම් එකේ සෙල්ලම් කරපු උන් මරාගන්න වැඩක් නෑ ඕවට :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    :cool: හායි නයොමි අපිට ඔවා වැඅඩක් නැහැ සුදු:love: අපි අපෙ ගැඅන කතා කරමු ඔයා
    ලස්සනද ? වයස කියද?:cool:;)
    Menna Akke Mu nidiyanne nethuwa wena kellonta talk karanawa :rofl: Keli kollanta exactly may be ;):rolleyes::rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar71029_19.gif
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    ගොඩක් එවුන් lag බන් එහෙමයි කියල play කරන්න බැරි තත්වෙ ඉන්න උන් නෙවේ.. lag වෙන එකාව හොයාගන්න පුළුවන් මෙහෙම.. පොලිස් විදියට ස්පොව්න් උනහම head shot තියන්න ඕන life එක අඩු වෙනකන්.. headg ෂොට් වදින්නෙ නෑ.. මොකද ඌ අපි හිතං ඉන්න තැන නෙවේ ඉන්නෙ.. ඒකට තමා lagging කියන්නෙ.. අපි ඔලුවට තිබ්බට ඌට වෙන කොහාට හරි වදින්නෙ..
    මුන් හිතං ඉන්නෙ බඩියගෙ lag තමා lagging කියල ඒ තරමට lag වෙනකන් බලන් ඉන්නව ඒකනෙ අවුල.. අනික් පිල head shot එකක් තියල රෝල් උනහම ලගට ඇවිත් උකේ අරින්නේ ඒක තමා උන්.. මුන්ට ඒක තේරෙන්නෙ නෑ.. :rofl:
    :D :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    suka den puka nethida:rofl:

    දෙන්න ගිහින් විනාස උනා සහෝ..:frown: කට්ටිය කියන දේ අහල කුබුරක් කොටන් හිටියනම් ඉවරයි.. මේ කොම්පියුටර් පයන්නක් නිසා තමා සේරම.. ගහනවා උස්සල පොලේ :frown:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගොඩක් එවුන් lag බන් එහෙමයි කියල play කරන්න බැරි තත්වෙ ඉන්න උන් නෙවේ.. lag වෙන එකාව හොයාගන්න පුළුවන් මෙහෙම.. පොලිස් විදියට ස්පොව්න් උනහම head shot තියන්න ඕන life එක අඩු වෙනකන්.. headg ෂොට් වදින්නෙ නෑ.. මොකද ඌ අපි හිතං ඉන්න තැන නෙවේ ඉන්නෙ.. ඒකට තමා lagging කියන්නෙ.. අපි ඔලුවට තිබ්බට ඌට වෙන කොහාට හරි වදින්නෙ..
    මුන් හිතං ඉන්නෙ බඩියගෙ lag තමා lagging කියල ඒ තරමට lag වෙනකන් බලන් ඉන්නව ඒකනෙ අවුල.. අනික් පිල head shot එකක් තියල රෝල් උනහම ලගට ඇවිත් උකේ අරින්නේ ඒක තමා උන්.. මුන්ට ඒක තේරෙන්නෙ නෑ.. :rofl:
    එහෙම බැලුවා නම් සැහෙන්න කට්ටියකට ගහන්න වෙන්නෙ නෑ බං
    බඩියා තරම් නැතත ගොඩක් උන් ෆාස්ට් දුවද්දි ලැග්
    :yes::yes::yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :cool: හායි නයොමි අපිට ඔවා වැඅඩක් නැහැ සුදු:love: අපි අපෙ ගැඅන කතා කරමු ඔයා
    ලස්සනද ? වයස කියද?:cool:;)

    ගස් නගින එක නැවැත්තුව.. අපි ගහක නගින්න හැදුවොත් මේ යෝදය ගහෙන් බිමට බහිනව :angry: :angry: :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Hello, Diaz komada :)

    උබ කොහොමද දන්නෙ:angry::angry::angry:
    Menna Akke Mu nidiyanne nethuwa wena kellonta talk karanawa :rofl: Keli kollanta exactly may be ;):rolleyes::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:

    හලො ඇයි සුදු ඔයා කතා කරන්නෙ නැත්තෙ මගෙ හිත මෙවුවා උනා ඔයා
    මට හායි කිවුවෙ නැති නිසා මම සාලිය කුමාරයා වගෙ රජකම උනත් දාල එන්නම්
    ඔයා හායි කියනවානම්:love:
     
    Status
    Not open for further replies.