ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,164
    113
    斯里蘭卡
    :no::no::no::no:
    විලිසන්ගයක් ඇතුව රෙද්දක් ඇදගෙන මට එවුවා මෙතැන දාන්න බැහැ බන් ,,,,
    මම බොරුවක් කියනවානම් සචියගෙන්ම අහපන්කෝ අපේ ගෙදර ඇවිල්ලා නාන්න ගිහිල්ලා
    බීලා බීලා අපේ ගෙදර එවුන් ඉස්සරහම වමනය දාලා ඒ වමනේ ටික ඌම කාලා.
    අපේ ගෙදර මට තිබුන තැනත් විනාස කොරලා දැම්මේ කව්ද කියලා .............
    :lol: apoi :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo:මොකො උබලා මරා ගන්න කොට අපි ප්‍රෙම් කෙලින එක ප්‍රශ්නයක්ද?:angry::angry:
    මම ගියා එස්4 එක බලන්න යනකොට සැම්සුන් එක වහල කියපන්කො :dull: මට මේ lag කියන එක හරියටම වෙන සීන් එක හොයාගන්න ඕන... පින් එකේ සම්බන්දය එක්කම :baffled: මගේ පින් එක 2000ට යනවා :dull:

    උබට මොන mta බන් කුප්පි ලාම්පුව නිවලා නිදිය ගනින්

    image.gif
    2.gif
    රිදුනා
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Organizer ලා ගෙ වැඩක් තියෙනව. අපිට කට්ටිය ඕනෙ කියල කොහේවත් දාල තිබුනේ නැහැ. එතකොට Organizer එන්නේ ඒ ඒ ඕන විදියට. ඒ අතරෙ උන් මැච් ගහනව. MTA වලදි මට (Voltage) එතරම් ඔය වැඩේ බැහැ. ඕන කෙනෙක් දන්නව‍නෙ. මම නිකන් ඉදන් එකෙක් දෙන්නෙක් මරාගෙන පොඩි joke එකක් දාගෙන ඉන්නෙ කියල. ම එන්ේ නිකන් ආතල් එකක් අරන් යන්න . මැච් එකට කලිනුත් මම සචියට කිවුව මම ආවොත් තේරුමක් නැහැ. උබල මට වඩා හොද එකෙක් හොයා ගනින් කියල . අපරාදෙ කියන්න බැ ඌ කිවුව එහෙම අවුලක් නැහැ. උබ වරෙන් පුලුවන් විදියට ගහමු කියලත් . ඒකයි මම ආවෙ. Organizer ලව හොයල තිබුන නම් මටත් Apply කරන්න පුලුවන් කමක් තිබුන.

    ado a kiyanne uba paya 5k hamadama anith game gahana diha balan inna kamathida, patta dial ekakne, sira ela, :D:D:D :yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචං කඹ ඇදිල්ල නම් ත්‍රෙඩ් එකක් දාලා බලන් ඉන්න විතරයි තියෙන්නේ. තප්පරෙන් තප්පරේ ස්පෙක්ටේට් කරන්න ඕනේ නෑ. මම නම් හිතන් නෑ මේක ප්ලේ නොකරන කෙනෙක් එච්චර වෙලා බලන් ඉන්න කැමති වෙයි කියලා. මචං මම එක දවසක් තනියම ඔය වැඩේ කරා. 7.30 ඉඳගත්ත එක පුටුවෙන් නැගිටිද්දි පාන්දර 1ත් පහු වෙලා. මචං අහන ඒවට උත්තර දෙන්නයි, ස්පෙක්ටේට් කරන්නයි. round count කරන්නයි, මැප් මරු කරන්න, අනික් හැම වැඩක්ම කරන්න වුනේ වතුර වත් බොන්න යන්නේ නැතිව. ඒක නිකං මේ ප්ලේ කරන අයට පේන් නෑ. එහෙම කට්ටක් කාලා මෙහෙම කුණු බැණුම් අහන්න මේවා කරලා මොකටද කියලත් හිතෙනවා බං. එහෙම කරද්දි වැරදි වෙන්න පුලුවන්. නමුත් වැරදි සිද්ධ වුනා කියලා ඔහොම බනින එක නම් අනේ මංදා බං.
    hari bun dan oya gana wada karala wadak na mama kalinuth kiwane ubalage uthsahaya ihalinma agaya karanawa kiyala :love:
    oya monawath ona na me sever eka tiyanne blacklist memeber athe nam ada sever eke awlak unada moakda une? kiyatada une?sever report ekak athine u gawa :dull: kiyala uta report ekak danna kiyapanko ethakota ape hithatha sudday ubalage hiththa suddyne
    :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෝ තමා මෙතන යටින් ඉදන් ගේම ගහන්නෙ.. :growl::growl::growl:
    වල් සුනකයා

    :yes:ඔකගෙනුයි ඔය නුවන් බුවාගෙනුයි ප්‍රවෙශන් වෙයන් උන් තම්යි දිය යටින් ගින්දර ගෙනියන්නෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම බැලුවා නම් සැහෙන්න කට්ටියකට ගහන්න වෙන්නෙ නෑ බං
    බඩියා තරම් නැතත ගොඩක් උන් ෆාස්ට් දුවද්දි ලැග්
    :yes::yes::yes:

    ඒක තමා බන් අපි කට කැඩෙන කන් කිව්වෙ.. ඔය දිනුක ගෙ සීන් එකනෙ ඇදිල ආවෙ ඌ අම්බ lag බන්.. මන් දන්නෙ නෑ lag නෑ කිව්වෙ ඇස් කටේ දාගෙනද කියල.. ;)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    hari bun dan oya gana wada karala wadak na mama kalinuth kiwane ubalage uthsahaya ihalinma agaya karanawa kiyala :love:
    oya monawath ona na me sever eka tiyanne blacklist memeber athe nam ada sever eke awlak unada moakda une? kiyatada une?sever report ekak athine u gawa :dull: kiyala uta report ekak danna kiyapanko ethakota ape hithatha sudday ubalage hiththa suddyne
    :D

    :D:yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ado a kiyanne uba paya 5k hamadama anith game gahana diha balan inna kamathida, patta dial ekakne, sira ela, :D:D:D :yes:

    නිකන් මොකද ඒක අවඥාවෙන් වගේ කියන්නේ ?
    හැමදාම ඉන්න ඕන කමක් නැ. ඔය ඉන්න අය හැමදාම ඉන්නවයැ. පුලුවන් වෙලාවක් සෙටි වුොත් ඉන්න පුලුවන්. අපි ඉතින් නිදහස් රෑටනෙ
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Api mara nogaththemi warada hari gasagena asadaranayata erehiwa negi sitinna heduwe :baffled: api ithin oya shemale lata nae :D:rofl:

    :rofl::rofl: මෙයා එහෙම නැහැ :no: ලස්සන ම ලස්සන කෙල්ලෙක් මෙ නමම බලපන් නයොමි:love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ubata Mama Edama Kiwwa Hariyata Visthare Liyapan Kiyala .. api sadda nethuwa hitiyane ewele :rofl:

    ඒ වලියක් ගිහින් ඉවර වෙලා දෙවැනි මැච් එකේදීනෙ.. තව වලියක් දාගෙන නිකන් චාටර් වෙන්න ඕනෙ නැති නිසා බන් එදා නිකන් හිටියෙ ;)
     
    Status
    Not open for further replies.